*** මියන් මර්ධනයට බෙහෙතක් *** පොස්ට් එක කියවන්න
Thursday, January 10, 2013
දැලබුවන් මර්ධනයට- අත්දුටුවයි සත්තයි
*** මියන් මර්ධනයට බෙහෙතක් *** පොස්ට් එක කියවන්න
23 comments:
කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?
දැන් ලස්සනට කොමෙන්ට් කල හැක
Image : [im] image url [/im]
scrolling effect: [ma].....................[/ma]
font size: [si="2"]..............[/si]
font color: [co="red"].........................[/co]
centralize the text: [ce]..................[/ce]
scrolling effect in right side: [ma+]......................[/ma+]
box the comment: [box]....................[/box]
mark the comment: [mark].................[/mark]
background effect: [card="blue"].....................[/card]
image to fit the column(100%): [im#]...........................[/im]
Highlight the words: [hi="yellow"].........................[/hi]
මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්
https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...
-
ඔන්න යාලුවනේ සැහෙන කාලෙකින් මේ පැත්තේ ගොඩවුනා, පෙන්නන්න දෙයක් අරගෙන. මිට කලින් පොස්ට් දෙකකින් කුරුළු කූඩු වර්ග දෙකක් පෙන්නුවා මතකද?...
-
අද මම ලියන්න හිතුවේ ඩිජිටල් ඡායාරුප වල බොහෝ විට දක්නට ලැබෙන භූතයන් , දෙවියන්, එලි, පිළිම සහ වෙනත් අත්භූත රුප ගැන. මෙම පොස්ට්...
හෙන්රි ගෙයි සිරා ගෙයි කොමෙන්ට්ස් දෙක පොස්ට් උනේ නැහැ. ඒ නිසා මගේ එමිල් එකේ තිම්ම මේ කමෙන්ට්ස් දෙක මේ විදිහට පොස්ට් කරනවා සොරි වෙන්න ඕනේ හොඳේ.
ReplyDeleteDude ගේ කොමෙන්ටුව....
ReplyDeleteDude has left a new comment on your post "දැලබුවන් මර්ධනයට- අත්දුටුවයි සත්තයි":
අයිලාස් පුදුමාකාර Nature Lover කෙනෙක්නෙ.
නන්දසිරිත් දන්නවා වුනාට දලඹුවාගේ රූපාන්තරනය, අයිලාස් ඇහැට ඇඟිල්ලෙන් ඇනලා පෙන්නුවාම වෙන්න ඇති ඔලුවට යන්න ඇත්තෙ.
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ඔයා හරි හෙන්රි.. මම පොඩි කාලේ ඉඳලම හරිම Nature Lover කෙනෙක්. ඒ විතරක් නෙවේ පොඩි කලේ ඉඳලම කුම්බියෙක් හරි වතුරේ වැටිලා හිටිහොත් කොහොම හරි බේරනවා.. මගේ wife ටත් ඒ පුරුද්ද පොඩි කාලේ ඉඳලම තිබුනලු. අදටත් එක එහෙමම තමයි. ඒ විතරක් නෙවේ මගේ කොලුවෝ දෙන්නටත් ඒ පුරුද්ද එහෙමම පුරුදු උනා.
Deleteඅපේ ගෙදර කිසිම විදිහකින් මදුරුවෙක් වත් මරන්නේ නැහැ. අපි 4 දෙනාට උන් එකෙක්ගෙන් වත් කිසිම කරදරයකුත් නැහැ මචන්. මිට සම්බන්දව මම දැන් වැඩකරන office එකේ කරපූ දෙයක් තියෙනවා පස්සේ පොස්ට් කරන්නම්.
සිරා ගේ කොමෙන්ටුව....
ReplyDeleteසිරාගෙ කාමරේ has left a new comment on your post "දැලබුවන් මර්ධනයට- අත්දුටුවයි සත්තයි":
සත්ක්‍රියාවක්...
ඉස්තුතියි සිරා, ඔය අගය කිරීම ඉහලින් පිලිගන්නවා.
Deleteසමනලයෙක් හැදෙන්නෙ දළඹුවෙක්ගෙන් කියන එක ජීවිතේට පාඩමක්..
ReplyDeleteයාන්ත්‍රික සිකිවිල්ල
ඔව් එකේ ලොකු කතාවක් කියවෙනවා....
Deleteඅර මනුස්සයට කෙලින්ම කියනවට වඩා හිතට දැනෙන්න ලස්සනට වැඩේ කියල දීලා තියෙනවනේ.... නියමයි.......
ReplyDeleteඔව් සමණලි, සමහර දේවල් කෙලින් කියුවට වැඩක් නැහැ, නමුත් සමහර වෙලාවල්වලට හොම්බට ගැහුවා වගේ කියන්න ඕනේ. අර කතාවක් තියෙන්නේ
Deleteඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් ගෙඩි කියලා.
අපේ ගෙදරත් ඔහොම්මමයි කාලෙකට අම්මා වවන මල් ගස් සේරම ඉවරයි දළඹුවෝ ගස් ටික විනාස කරනවා හැමෝම කියනවා මොනවා හරි කරලා ගස් ටික බේරගන්න කියලා එත් එකනම් වෙන්නේ නෑ අම්මා කියන්නේ ටික දවසනෙ එතකොට මලුත් තියෙනවා සමනලයොත් ඉන්නවා කියලා. ඇත්ත ලස්සන දකින්න ටිකක් ඉවසීම තියෙන්න ඕනේ හැමදේම ඒ වගෙයි :)
ReplyDeleteහ්ම්ම් ... එක ඇත්ත.
Deleteඒ උනාට ඇඟේ ගෑවුනා නම් තේරෙයි.. අපේ අඹ ගහෙත් ඉන්නව.. ජනේලෙ ඇරියොත් මගේ කාමරේටත් පාවෙලා එනවා.. ඒ නිසා දැන් ජනේලයක්වත් අරින්න බයයි..
ReplyDeleteහික්... හික්.. මොකද ඔච්චර බය, කොල්ලෝ ?
Deleteසත්තුත් ජීවත් වෙන්න එපෑ. පරිසරය විඳින්නත් හැමෝටම බෑ. අපෙත් ගේ ඉස්සරහ කොට්ටම්බා ගහේ දළඹුවෝ හැදෙනවා.
ReplyDeleteපරිසරය විඳින්න තමයි හැමෝම පුරුදු වෙන්න ඕනේ මල්ලියේ.
Deleteමතක් වෙන කොටත් ඇග හිරි වැටෙනවා
ReplyDeleteමොකක් මතක් වෙනකොටද බන් ඇඟ හිරි වැටෙන්නේ ?
Deleteඋඹ කරලා තියෙන්නේ ඉතාම හොඳ වැඩක්. ස්වභාව ධර්මය අනුව ඒ දළඹුවන්ට සමනලුන් වෙන්න වාසනාව තියෙන්න නැතුව ඇති. නමුත් උඹේ සත් ක්‍රියාවට හිස නමා ආචාර කරනවා.
ReplyDeleteස්තුතියි මල්ලියේ...
Deleteඅයිලාස් මලයා, නන්දසිරියට දැනෙන විදියට කාරණේ පැහැදිලි කරලා දීලා තියෙනවා.
ReplyDeleteඔව් අය්යේ මම හිතන්නේ නැහැ නන්දසිරි යේ කවදාවත් ඔය වගේ සතෙක්ට හානි කරයි කියලා.
Deleteදළඹුවා කියන්නේ පට්ට විස සතෙක් මං හිතන්නේ. සැරයක්, ඒ කියන්නේ මේ ගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ දිහා මගේ කකුලට දළඹුවෙක් පෑගුනා රෑ 12 ට විතර කාමරේ ලයිට් එක දාන්න යද්දී. වැඩේ කියන්නේ උගේ විසට කකුල ඉදිමිලා තිබ්බා මාස 2ක් විතර. පස්සේ හෙමින්ම් හම යන්න ගත්තා. මාස 4 විතර යනකං හම ගියා එතන. පස්සේ තමා තුවාල කැළල වගේ එක නැතිවුනේ..
ReplyDeleteදළඹුවා, මිනිසා තරම් විස නැහැ යාලුවා.
Delete