Tuesday, January 22, 2013
පාන් සහ *කා පාන් (18+)
23 comments:
කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?
දැන් ලස්සනට කොමෙන්ට් කල හැක
Image : [im] image url [/im]
scrolling effect: [ma].....................[/ma]
font size: [si="2"]..............[/si]
font color: [co="red"].........................[/co]
centralize the text: [ce]..................[/ce]
scrolling effect in right side: [ma+]......................[/ma+]
box the comment: [box]....................[/box]
mark the comment: [mark].................[/mark]
background effect: [card="blue"].....................[/card]
image to fit the column(100%): [im#]...........................[/im]
Highlight the words: [hi="yellow"].........................[/hi]
මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්
https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...
-
ඔන්න යාලුවනේ සැහෙන කාලෙකින් මේ පැත්තේ ගොඩවුනා, පෙන්නන්න දෙයක් අරගෙන. මිට කලින් පොස්ට් දෙකකින් කුරුළු කූඩු වර්ග දෙකක් පෙන්නුවා මතකද?...
-
අද මම ලියන්න හිතුවේ ඩිජිටල් ඡායාරුප වල බොහෝ විට දක්නට ලැබෙන භූතයන් , දෙවියන්, එලි, පිළිම සහ වෙනත් අත්භූත රුප ගැන. මෙම පොස්ට්...
මං ඒත් බැලුවා මං හැදුව විදියම පොටෝවක් මෙතන කොහොමද කියලා...:)
ReplyDeleteමං ලිංක් එක දාන්න ගියේ.. බැලුවම අයිලාෂ් කියෝලනේ...
මල්ලී, අපි ගත්ත තැන කියල තමයි ගන්නේ. හික්.. හික්...
Deleteඑළවළු මිළ දැක්කම මොන වගේ එකක්ද කියවෙන්නේ....
ReplyDeleteඒවා ඇහුවම ඔය කියපු එකවත් කියවෙන්න නැහැ මචන්.
Deleteදැන් ඉතින් කේක් වත් කමු බං!
ReplyDelete"බලන්න හසන්ත අපේ අතීතයේ හිටපු යෝධ පැටවුන්ගේ වැඩ...
Deleteකල්පනා කරන්න හසන්ත, මුන්ට මේ යෝධ බල යෝධ ශක්තිය ලැබුනේ කොහොමද කියලා
මොනවද මුන් කෑවේ... ? මැල්ලුම් හසන්ත මැල්ලුම් ..
හැම ගෙදරකම මැල්ලුම් මුටියක් වැරදුනේ නැහැ හසන්ත....."
ඔය තියෙන්නේ බන් උත්තරේ ... කමු අපි ඔක්කොම දැන් තණකොළ මැල්ලුම්.
හික්... අන්න නියම උත්තරේ අයිලාෂ් අයියේ......
Deleteදැන් ඉතින් අපිට *කා පාන් තමයි. එඩිට් පාරනම් අවුලක් නැහැ එලටම තියෙනවා.
ReplyDeleteහික්.. හික්...,
Deleteඔය වලුව්ව පැත්තේ එඩිට් කොරගන්න තියෙන පොටෝ පාර්සල් කොරලා මෙහෙට එවන්ට.
ඔය පාංනෙ. චූං පාං කාරයෙක්ගෙන් ඔය මාලු පාං. සීනි සම්බෝල පාං, ජෑම් පාං හෙම ගත්තාම කොහොමද කියන ගනං. පාං කන එක කොච්චර ලාබද කියලා හිතෙනව බං.
ReplyDeleteඑකනේ මහත්තයෝ, ඔය නාඩියාට දුන්න රිප්ලයි එක බලන්නකො .. කමු දැන් තණකොළ
Deleteපු$ පාං........ කාපාං
ReplyDeleteඅපේ අප්පච්චියේ... යසිත් කොලුවා නරක් වෙලා තියෙන තරම්.
Deleteසිරාවට *ක පාන් කියලා නැවතුණ එකත් ලොකු දෙයක් බං..
ReplyDeleteමිල ඉහළ යද්දි අපිට ඉස්සරහට කියන්න වෙන්නෙත් ඔවාම තමයි....
හෙක්.... හෙක්.... ඕවා මදි මචෝ, මේ දවස්වල අලුත් වචන ටිකක් හොයනවා අනාගතයේදී පාවිච්චි කොරන්න.
Delete*කා පාන් තමා සහෝ අපිට මුන් ටික එකතු වෙලා.
ReplyDeleteආවත් මොකා
Deleteඑනඑකා යකා
මුන් රට කකා
අපිට *කා
හි හි
ReplyDeleteපාං
හික්.. හික්...
Deleteදුප්පත් අපි කාපු පාන්
පොල් සම්බල් එක්ක පාන්
සල්ලි නැතිව කොහෙන් පාන්
අපිටත් දැන් *කා පාන්
ලෙඩ හැදුනම පරළු පාන්
පොහොසතාට බටර් පාන්
අනිත් උන්ට රෝස් පාන්
ඔක්කොටොම *කා පාන්
ඉස්සර අපිත් එක්ක හිටියා එකෙක් පුලුන් රාත්තල බර වැඩියි කියපු...මිනිහා අද සුපිරිම ඉංජෙක්...
ReplyDeleteකොහොමත් වෙනස් විදිහට හිතන එකා තමයි ඉදිරියට යන්නේ, සිරා.
Deleteඔය වගේ ගණන් සීන් එකක් මටත් වුණා... බිංදුවෙන් බාගෙ අනන්තෙ කියන්නෙ නැතුව බිංදු බාගේ කියල එකම නෝන්ඩියයි...
ReplyDeleteඅපි නම් පාන් කන්නෙ හරිම කලාතුරකින්....
හික්.....
Deleteඅපිට කොහොමත් බින්දුව තමයි.