tag:blogger.com,1999:blog-4069703905144244549.post7556506819388615157..comments2024-03-20T11:37:53.118+05:30Comments on සැමරුම් : දැලබුවන් මර්ධනයට- අත්දුටුවයි සත්තයි ayilashttp://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-4069703905144244549.post-71275981333744061252013-07-22T17:53:21.503+05:302013-07-22T17:53:21.503+05:30දළඹුවා, මිනිසා තරම් විස නැහැ යාලුවා.දළඹුවා, මිනිසා තරම් විස නැහැ යාලුවා.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-45245152118852377162013-07-22T17:52:22.370+05:302013-07-22T17:52:22.370+05:30ඔව් අය්යේ මම හිතන්නේ නැහැ නන්දසිරි යේ කවදාවත් ඔය ව...ඔව් අය්යේ මම හිතන්නේ නැහැ නන්දසිරි යේ කවදාවත් ඔය වගේ සතෙක්ට හානි කරයි කියලා.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-40700792536508903942013-07-21T20:44:54.726+05:302013-07-21T20:44:54.726+05:30දළඹුවා කියන්නේ පට්ට විස සතෙක් මං හිතන්නේ. සැරයක්, ...දළඹුවා කියන්නේ පට්ට විස සතෙක් මං හිතන්නේ. සැරයක්, ඒ කියන්නේ මේ ගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ දිහා මගේ කකුලට දළඹුවෙක් පෑගුනා රෑ 12 ට විතර කාමරේ ලයිට් එක දාන්න යද්දී. වැඩේ කියන්නේ උගේ විසට කකුල ඉදිමිලා තිබ්බා මාස 2ක් විතර. පස්සේ හෙමින්ම් හම යන්න ගත්තා. මාස 4 විතර යනකං හම ගියා එතන. පස්සේ තමා තුවාල කැළල වගේ එක නැතිවුනේ..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-21627539745267779692013-03-21T08:59:17.201+05:302013-03-21T08:59:17.201+05:30අයිලාස් මලයා, නන්දසිරියට දැනෙන විදියට කාරණේ පැහැදි...අයිලාස් මලයා, නන්දසිරියට දැනෙන විදියට කාරණේ පැහැදිලි කරලා දීලා තියෙනවා.ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-90945395597486903152013-01-22T08:09:05.125+05:302013-01-22T08:09:05.125+05:30ස්තුතියි මල්ලියේ...
ස්තුතියි මල්ලියේ...
ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-68732637163616723192013-01-21T17:00:35.942+05:302013-01-21T17:00:35.942+05:30උඹ කරලා තියෙන්නේ ඉතාම හොඳ වැඩක්. ස්වභාව ධර්මය අනුව...උඹ කරලා තියෙන්නේ ඉතාම හොඳ වැඩක්. ස්වභාව ධර්මය අනුව ඒ දළඹුවන්ට සමනලුන් වෙන්න වාසනාව තියෙන්න නැතුව ඇති. නමුත් උඹේ සත් ක්‍රියාවට හිස නමා ආචාර කරනවා.Dilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-43337146470227319692013-01-11T07:49:44.390+05:302013-01-11T07:49:44.390+05:30හ්ම්ම් ... එක ඇත්ත.හ්ම්ම් ... එක ඇත්ත.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-84755167740258281972013-01-11T07:49:14.806+05:302013-01-11T07:49:14.806+05:30හික්... හික්.. මොකද ඔච්චර බය, කොල්ලෝ ?හික්... හික්.. මොකද ඔච්චර බය, කොල්ලෝ ?ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-87190404145271819672013-01-11T07:48:03.878+05:302013-01-11T07:48:03.878+05:30පරිසරය විඳින්න තමයි හැමෝම පුරුදු වෙන්න ඕනේ මල්ලිය...පරිසරය විඳින්න තමයි හැමෝම පුරුදු වෙන්න ඕනේ මල්ලියේ. ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-86684111981626122013-01-11T07:46:04.507+05:302013-01-11T07:46:04.507+05:30මොකක් මතක් වෙනකොටද බන් ඇඟ හිරි වැටෙන්නේ ?මොකක් මතක් වෙනකොටද බන් ඇඟ හිරි වැටෙන්නේ ?ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-35904738994251220232013-01-10T22:08:38.835+05:302013-01-10T22:08:38.835+05:30මතක් වෙන කොටත් ඇග හිරි වැටෙනවාමතක් වෙන කොටත් ඇග හිරි වැටෙනවාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-72297939461476420392013-01-10T21:44:48.226+05:302013-01-10T21:44:48.226+05:30සත්තුත් ජීවත් වෙන්න එපෑ. පරිසරය විඳින්නත් හැමෝටම බ...සත්තුත් ජීවත් වෙන්න එපෑ. පරිසරය විඳින්නත් හැමෝටම බෑ. අපෙත් ගේ ඉස්සරහ කොට්ටම්බා ගහේ දළඹුවෝ හැදෙනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-44413292564093385102013-01-10T20:54:29.279+05:302013-01-10T20:54:29.279+05:30ඒ උනාට ඇඟේ ගෑවුනා නම් තේරෙයි.. අපේ අඹ ගහෙත් ඉන්නව....ඒ උනාට ඇඟේ ගෑවුනා නම් තේරෙයි.. අපේ අඹ ගහෙත් ඉන්නව.. ජනේලෙ ඇරියොත් මගේ කාමරේටත් පාවෙලා එනවා.. ඒ නිසා දැන් ජනේලයක්වත් අරින්න බයයි..
Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-72095830286920389122013-01-10T20:32:20.455+05:302013-01-10T20:32:20.455+05:30අපේ ගෙදරත් ඔහොම්මමයි කාලෙකට අම්මා වවන මල් ගස් සේරම...අපේ ගෙදරත් ඔහොම්මමයි කාලෙකට අම්මා වවන මල් ගස් සේරම ඉවරයි දළඹුවෝ ගස් ටික විනාස කරනවා හැමෝම කියනවා මොනවා හරි කරලා ගස් ටික බේරගන්න කියලා එත් එකනම් වෙන්නේ නෑ අම්මා කියන්නේ ටික දවසනෙ එතකොට මලුත් තියෙනවා සමනලයොත් ඉන්නවා කියලා. ඇත්ත ලස්සන දකින්න ටිකක් ඉවසීම තියෙන්න ඕනේ හැමදේම ඒ වගෙයි :)කියාගන්න බෑhttps://www.blogger.com/profile/06617984385357229000noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-51525758011002794882013-01-10T15:00:49.158+05:302013-01-10T15:00:49.158+05:30ඔව් සමණලි, සමහර දේවල් කෙලින් කියුවට වැඩක් නැහැ, නම...ඔව් සමණලි, සමහර දේවල් කෙලින් කියුවට වැඩක් නැහැ, නමුත් සමහර වෙලාවල්වලට හොම්බට ගැහුවා වගේ කියන්න ඕනේ. අර කතාවක් තියෙන්නේ
ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් ගෙඩි කියලා.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-60019451938594630102013-01-10T14:32:35.362+05:302013-01-10T14:32:35.362+05:30අර මනුස්සයට කෙලින්ම කියනවට වඩා හිතට දැනෙන්න ලස්සනට...අර මනුස්සයට කෙලින්ම කියනවට වඩා හිතට දැනෙන්න ලස්සනට වැඩේ කියල දීලා තියෙනවනේ.... නියමයි.......සමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-27017930467871797132013-01-10T14:19:38.024+05:302013-01-10T14:19:38.024+05:30ඔව් එකේ ලොකු කතාවක් කියවෙනවා....ඔව් එකේ ලොකු කතාවක් කියවෙනවා....ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-10606886484819702642013-01-10T13:42:44.947+05:302013-01-10T13:42:44.947+05:30සමනලයෙක් හැදෙන්නෙ දළඹුවෙක්ගෙන් කියන එක ජීවිතේට පාඩ...සමනලයෙක් හැදෙන්නෙ දළඹුවෙක්ගෙන් කියන එක ජීවිතේට පාඩමක්..
යාන්ත්‍රික සිකිවිල්ලAnonymoushttps://www.blogger.com/profile/10996150028339725110noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-24438962499308244852013-01-10T12:48:08.226+05:302013-01-10T12:48:08.226+05:30ඉස්තුතියි සිරා, ඔය අගය කිරීම ඉහලින් පිලිගන්නවා.ඉස්තුතියි සිරා, ඔය අගය කිරීම ඉහලින් පිලිගන්නවා.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-1403528459837504782013-01-10T12:47:00.642+05:302013-01-10T12:47:00.642+05:30ඔයා හරි හෙන්රි.. මම පොඩි කාලේ ඉඳලම හරිම Nature L...ඔයා හරි හෙන්රි.. මම පොඩි කාලේ ඉඳලම හරිම Nature Lover කෙනෙක්. ඒ විතරක් නෙවේ පොඩි කලේ ඉඳලම කුම්බියෙක් හරි වතුරේ වැටිලා හිටිහොත් කොහොම හරි බේරනවා.. මගේ wife ටත් ඒ පුරුද්ද පොඩි කාලේ ඉඳලම තිබුනලු. අදටත් එක එහෙමම තමයි. ඒ විතරක් නෙවේ මගේ කොලුවෝ දෙන්නටත් ඒ පුරුද්ද එහෙමම පුරුදු උනා.

අපේ ගෙදර කිසිම විදිහකින් මදුරුවෙක් වත් මරන්නේ නැහැ. අපි 4 දෙනාට උන් එකෙක්ගෙන් වත් කිසිම කරදරයකුත් නැහැ මචන්. මිට සම්බන්දව මම දැන් වැඩකරන office එකේ කරපූ දෙයක් තියෙනවා පස්සේ පොස්ට් කරන්නම්.
ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-60506777115433228972013-01-10T12:39:46.388+05:302013-01-10T12:39:46.388+05:30සිරා ගේ කොමෙන්ටුව....
සිරාගෙ කාමරේ has left a n...සිරා ගේ කොමෙන්ටුව....

සිරාගෙ කාමරේ has left a new comment on your post "දැලබුවන් මර්ධනයට- අත්දුටුවයි සත්තයි":

සත්ක්රියාවක්... ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-42177168737346784382013-01-10T12:39:00.901+05:302013-01-10T12:39:00.901+05:30Dude ගේ කොමෙන්ටුව....
Dude has left a new comme... Dude ගේ කොමෙන්ටුව....

Dude has left a new comment on your post "දැලබුවන් මර්ධනයට- අත්දුටුවයි සත්තයි":

අයිලාස් පුදුමාකාර Nature Lover කෙනෙක්නෙ.
නන්දසිරිත් දන්නවා වුනාට දලඹුවාගේ රූපාන්තරනය, අයිලාස් ඇහැට ඇඟිල්ලෙන් ඇනලා පෙන්නුවාම වෙන්න ඇති ඔලුවට යන්න ඇත්තෙ.

henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-53417323816149188302013-01-10T12:38:04.891+05:302013-01-10T12:38:04.891+05:30හෙන්රි ගෙයි සිරා ගෙයි කොමෙන්ට්ස් දෙක පොස්ට් උනේ නැ...හෙන්රි ගෙයි සිරා ගෙයි කොමෙන්ට්ස් දෙක පොස්ට් උනේ නැහැ. ඒ නිසා මගේ එමිල් එකේ තිම්ම මේ කමෙන්ට්ස් දෙක මේ විදිහට පොස්ට් කරනවා සොරි වෙන්න ඕනේ හොඳේ.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.com