ජම්බු ගහේ ගෙඩි පිරිලා හරිම | ලස්සනයි |
පුංචි ළමෝ ඒ ඔක්කොම කඩාගෙන | දුවයි |
එක ගෙඩියක රස බලන්න මට හරි | ආසයි |
මටත් එකක් ඉතිරි වෙලා එය බොහෝ | රසයි |
Wednesday, January 16, 2013
මේ ගසේ බොහෝ...
8 comments:
කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?
දැන් ලස්සනට කොමෙන්ට් කල හැක
Image : [im] image url [/im]
scrolling effect: [ma].....................[/ma]
font size: [si="2"]..............[/si]
font color: [co="red"].........................[/co]
centralize the text: [ce]..................[/ce]
scrolling effect in right side: [ma+]......................[/ma+]
box the comment: [box]....................[/box]
mark the comment: [mark].................[/mark]
background effect: [card="blue"].....................[/card]
image to fit the column(100%): [im#]...........................[/im]
Highlight the words: [hi="yellow"].........................[/hi]
මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්
https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...
-
ඔන්න යාලුවනේ සැහෙන කාලෙකින් මේ පැත්තේ ගොඩවුනා, පෙන්නන්න දෙයක් අරගෙන. මිට කලින් පොස්ට් දෙකකින් කුරුළු කූඩු වර්ග දෙකක් පෙන්නුවා මතකද?...
-
අද මම ලියන්න හිතුවේ ඩිජිටල් ඡායාරුප වල බොහෝ විට දක්නට ලැබෙන භූතයන් , දෙවියන්, එලි, පිළිම සහ වෙනත් අත්භූත රුප ගැන. මෙම පොස්ට්...
ලස්සනයි ඈ... :)
ReplyDeleteමේ පැත්තේ නම් ඔක්කොම පලතුරු ගස් ටික එයාලට තමයි දිවුල් ගහ ඇරෙන්න :D
ඔය අහිංසක සත්තුන්ට ටිකක් හරි ඉතුරු කරනවානම් බොහොම පින්. මේ ගොල්ල නිසා තමයි පරිසරය ලස්සන වෙන්නේ.
Deleteඉස්සර මිනිස්සු වගාවක් කරද්දීත් කුරුළු පාළුව කියලා කොටසක් ඉතුරු කලා ලු! හැබැයි අද ඉතුරු කලාට ඒක කුරුල්ලෙක්ටවත් කන්න බැරි විදිහට වහ!
ReplyDeleteඑකනම් ඇත්ත මචෝ, ඔක්කොම වහ තමයි දැන් තියෙන්නේ.
Deleteඅපේ ගෙදර තියෙන පලතුරු නම් වැඩි හරියක් කන්නේ සත්තු තමා.....
ReplyDeleteමං හිතුවේ ලේනා කන්නේ ලොවි ගෙඩියක් කියල බැලින්නම් ජම්බු ගෙඩියක්.... :)
බොහොම පින්. මෙය මගේ කැමරාවට අහු උනේ අපේ ගෙදර ඉස්සරහ තියෙන ජම්බු ගහේ ඉන්නකොට. වෙනදා වගේම ඉතින් ඔය ෆොටෝ එක ගත්තමත් මේ කවිය හිතට අවා.
Deleteඑකක් වත් තිබ්බ එක ලොකු දෙයක්
ReplyDeleteඇත්ත ලක්මාල්, දැන් ඉන්න උන් බොහෝ දෙනෙක් හිතන්නේ තමන්ගේ බඩ ගැන විතරයි.
Delete