මාත් එක්ක එකතු වෙන්න

Wednesday, October 14, 2015

වනජීවී ඡායාරුප කිහිපයක්

කිරලා මැනලා හදාපු කූඩුව පොස්ට් එක අවසන් කලේ මේ කිරල පැටවුන් බේරාගන්න කල මෙහෙයුම ගැන විස්තරයක් දානවා කියලා නේ. ඔන්න ඉතින් අද ඒ පොස්ට් එක ලියන්න කියලා හිතුවා. කරුමෙක මහත... ඒ පොස්ට් එකට  අදාළ පින්තුර ටික නැහැ. ඉතින් මක් කොරන්නද... වෙන දවසක ඒ පොස්ට් එක ලියනවා මිසක.


එහෙනම් ඒ පොස්ට් එක ලියනකම් මෙන්න මේ ෆොටෝ ටික බලන්න.  මම හිතන්නේ මේ ෆොටෝ කීපය ඔයගොල්ලන්ට පෙන්නන්න බැරි  උනා..









දැන් බොහෝ දෙනෙක් අතේ කැමරාව තියෙන නිසා සතුන්ගේ ෆොටෝ ටිකක් ගන්න උත්සාහ කලොත් නරකද?
************ *************