යාළු යාළු යාළු...
Saturday, January 5, 2013
තනිකම
යාළු යාළු යාළු...
19 comments:
කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?
දැන් ලස්සනට කොමෙන්ට් කල හැක
Image : [im] image url [/im]
scrolling effect: [ma].....................[/ma]
font size: [si="2"]..............[/si]
font color: [co="red"].........................[/co]
centralize the text: [ce]..................[/ce]
scrolling effect in right side: [ma+]......................[/ma+]
box the comment: [box]....................[/box]
mark the comment: [mark].................[/mark]
background effect: [card="blue"].....................[/card]
image to fit the column(100%): [im#]...........................[/im]
Highlight the words: [hi="yellow"].........................[/hi]
මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්
https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...
-
ඔන්න යාලුවනේ සැහෙන කාලෙකින් මේ පැත්තේ ගොඩවුනා, පෙන්නන්න දෙයක් අරගෙන. මිට කලින් පොස්ට් දෙකකින් කුරුළු කූඩු වර්ග දෙකක් පෙන්නුවා මතකද?...
-
අද මම ලියන්න හිතුවේ ඩිජිටල් ඡායාරුප වල බොහෝ විට දක්නට ලැබෙන භූතයන් , දෙවියන්, එලි, පිළිම සහ වෙනත් අත්භූත රුප ගැන. මෙම පොස්ට්...
ඈ...පෝ.. මට නම් පූසො පේන්න බෑ.. ඈක්කා..
ReplyDeleteමූ නම් ලස්සනයි.. ඉතිං මූට පාළු නැති වෙන්න නෝන කෙනෙකුත් ගෙනත් දෙන්න.. :D
ඔව් යසිත්, ගෙදරට එන ඔක්කොම අහනේ "බල්ලා බැඳලද?"
Deleteපට්ට යාලුවෙක්නෙ අයියට සෙට් වෙලා තියෙන්නේ. නියමයි. මම හරි ආසයි ඔය වර්ගේ (බල්ලෝ) අයට දැනටත් තුන්දෙනේක්ම හදනවා.
Deleteඔන්න උන්ව දඬු කදේ ගහනවා එහෙම නෙවේ....
Deleteඅඩේ කෝරළේ, ඔය අරාබිකරේ රටවල්වල බල්ලො හදන්න දෙනවද? මෙහෙනම් එයාපෝට් එකේ ගහලා තියෙන රටට වැද්ද නොගතයුතු දෙයක් තමයි බල්ලො.
Deleteඅයිලාස්. මාත් හරි ආස වුනත් අපි වගෙ අහිකුණ්ටිකයන්ට එහෙම චෑන්ස් එකක් නෑ.
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
හික්... හික්... හික්...
Deleteමොනවද මල්ලී මේ දොඩවන්නේ දැකලා නැද්ද වදුරයි, බල්ලයි අරගෙන පාරේ යන හැටි ඔය අහිකුන්ටිකයෝ
ReplyDeleteහරි ලස්සන පුංචි සිතුවිල්ලක් ..
මාත් ගොඩක් සත්තුන්ට ආදරේ කෙනෙක් ...
ස්තුතියි silentsahan, අඳුනගන්න ලැබීම සතුටක්.
Deleteකවුද ඇත්තට මේ බල්ල හොයන යාළුවා..??
ReplyDeleteඅනේ ඇත්තට මාත් හිතන්නේ ඕකම තමයි
Deleteඅහා කොක්ස් ස්පැනියෙල් යාලුවෙක් නේද? හප්පේ මාරම මාර ගති දැක්කාම ආදරේ හිතෙනවා :)
ReplyDeleteඔව් ඒ වර්ගය තමයි.
Deleteආදරේ හිතෙනව දැක්කම දෙවගන (බල්ලෙක්) වාගේ ලස්සනයි....
ජෝතිපාල මහත්තයාගේ ඔය සින්දුව මතක් උනා.
සෝයි බලු යාළුවා ...මාත් ඉතින් මෙයාලට කැමතියිනේ
ReplyDeleteඔව් අනේ හරී සෝයි ...
Deleteලස්සන බලු යාලුවෙක්.. මං නම් සතුන් ඇති කරන්නෙ නෑ. ඒත් සතුන්ට කැමතියි..
ReplyDeleteබොහොම ස්තුතිය චන්දන.
Deleteමෙයා ලස්සන වගේම බොහොම බුද්ධිමත්
හරිම පියකරු යාලුවෙක්නේ !
ReplyDeleteදවසේ වැඩ කටයුතු ඉවරවෙලා ගෙදර ආපුවහම; මේ වගේ කෙනෙක් ලඟට එනකොට මහන්සිය කොහෙන් ගියාද කියලා නැහැ නේද?
බොහෝම ස්තුතියි.
බොහොම ස්තුතියි මිත්‍රයා.
Deleteබල්ලන් ගැන පවසලා වැඩක් නැත බලන්න මේක
ReplyDeleteදැක්කද මේක