|
Thursday, January 17, 2013
කුරුටු බලි හා ලොකු චිත්‍ර
13 comments:
කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?
දැන් ලස්සනට කොමෙන්ට් කල හැක
Image : [im] image url [/im]
scrolling effect: [ma].....................[/ma]
font size: [si="2"]..............[/si]
font color: [co="red"].........................[/co]
centralize the text: [ce]..................[/ce]
scrolling effect in right side: [ma+]......................[/ma+]
box the comment: [box]....................[/box]
mark the comment: [mark].................[/mark]
background effect: [card="blue"].....................[/card]
image to fit the column(100%): [im#]...........................[/im]
Highlight the words: [hi="yellow"].........................[/hi]
මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්
https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...
-
ඔන්න යාලුවනේ සැහෙන කාලෙකින් මේ පැත්තේ ගොඩවුනා, පෙන්නන්න දෙයක් අරගෙන. මිට කලින් පොස්ට් දෙකකින් කුරුළු කූඩු වර්ග දෙකක් පෙන්නුවා මතකද?...
-
අද මම ලියන්න හිතුවේ ඩිජිටල් ඡායාරුප වල බොහෝ විට දක්නට ලැබෙන භූතයන් , දෙවියන්, එලි, පිළිම සහ වෙනත් අත්භූත රුප ගැන. මෙම පොස්ට්...
සිබිල් වෙත්තසිංහ මහත්මියගේ කතාවක් මතක් වුණා. එතුමිය කුඩා කාලයේ අලුත් අවුරුද්දට ගෙදර තීන්ත ආලේප කළාට පස්සේ සාලේ බිත්තිය දැකලා චිත්‍රයක් අඳින්න මේ බිත්තිය හොඳයි කියලා හිතලා ලොකු පූස් රූපයක් ඇන්දාලු :)
ReplyDeleteඔව් හසිත මල්ලි .. හුඟ දෙනෙක් එහෙම තමයි.. පටන් අරන් තියෙන්නේ.
Deleteඅපි පොඩි කාලේ ITN එකේ එතුමියගේ වැඩසටහන් යනවා දැකල තියෙනවා.
Deleteපොඩි උන් බිත්තියේ චිත්‍ර අදිනවානම් එය වළක්වා ගත යුතු නම් එයට විසදුම ඒ අයගේ හැගීම් ප්‍රකාශනයට වෙනත් මාධ්‍යයක් ලබා දීම මිස චිත්‍ර නොඅදින ලෙස තරවටු කිරීම නොවේ.. බහුතරයක් මෝඩ දෙමාපියන් මේ වරද කරන හෙයින් දරුවාගේ චින්තන ශක්තිය උපන් ගෙයිම මොට වේ.
ReplyDeleteඇත්ත සිරා, පොඩි උන්ගේ හැකියාවන් අදුනගෙන, දියුණු කරන්න උදවු කරන්න ඕනේ. මම නම් කලේ ඔය දන්නා ප්‍රින්ටින් ප්‍රේස් එකකින් ඉතාම ලොකු කඩදාසි ගිහිල්ල දුන්න එක. පස්සේ canvas වල පටන් ගත්තම තමයි වැඩේ උනේ. හික් හික්... මොනවා කොරන්නද?
Deleteශා ලස්සනයි. පොඩි උන්ට නිදහස තියෙන්න ඕනේ ඔය වයසේදී හිතට එන දෙයක් කරන්න.
ReplyDeleteආ... කෝරලේ මහත්තයෝ ආයිබොන් කියුවා. ගොඩ කාලෙකින් නොව. ඔය street arts ඇඳලා තියෙන්නේ සුදත් අබේසේකර කියන කලාකරුවා.
Deletestreet arts නොදන්න එකෙක් ඔය පාරක ගියොත් විනාසයි... හරි හොඳ තාත්ත කෙනෙක්නේ Ayilas A
ReplyDeleteස්තුතියි යසිත් මල්ලි.
Deleteඔය පාරේ ගියාට මුකුත් වෙන්නේ නැහැ view points තියෙනවා, ඒ තැන වල ඉඳලා බැලුවහම තමයි 3D පෙනෙන්නේ. හොඳටම පෙනෙන්නේ ෆොටෝ එකක් ගත්තම. එහෙම නැත්නම් එක ඇහැකින් බලන්න ඕනේ.
අපේ අක්කගේ පොඩි අයත් බිත්තියේ කුරුටු ගානවා....එයාලටම කියල තඩි බිත්තියක්ම තියෙනවා බලි අදින්න....හික්....
ReplyDeleteපොඩි අය බිත්ති වල අදිනකොට ඒවා නවත්තන්න හදන්නේ නම් කිසිම දැනුමක් නැති දෙමවුපියෝ කියලයි මට නම් හිතෙන්නේ.පොඩි අයට එයාලගේ නිදහස දෙන්න ඕනි. එතකොටයි අනාගතයේදී හොද නිර්මාණකරුවෝ බිහිවෙන්නේ.....
අයිලාස් අයියගේ පුතත් හොද සිත්තරෙක් වගේ. සුභ පතනවා!
ස්තුතියි සමණලි.
Deleteඅපිත් ළමයින්ට එහෙම අඳින්න තහංචි පැනෙව්වෙ නෑ. කුළී ගෙදරක ඉන්නකොට නම් බිත්තිවල අඳින එකට සහයෝගය දෙන්න අමාරුයි. එතකොට ඇති තරම් කඩදාසි, වයිට් බෝඩ් හෙම දුන්නා.
ReplyDeleteමමත් මගේ කාමෙරේ බිත්ති වල ඇඳපු අකුරු වලට විත්‍ර වලට මම තවම ආසයි. මගෙ අම්මා තාත්තා වුනත් ගේ පේන්ට් කරනකොට ඒවා වටේට තීන්තා ගාලා ඒවා බේරුවා. නමුත් ඒවා තියෙන්නෙ මහ ගෙදර නිසා ප්‍රශ්ණයක් ඒවා දකින්නත්. මට ඕනෙ කමක් තියෙනවා ඒවයෙ ෆෝටෝස් වත් ගන්න. මේ පාරත් බැරිවුනා.
ගොඩක් ස්තුතියි හෙන්රි අදසස් දැක්වීමට. ඊළඟ සැරේ හරි ඒ ෆොටෝ ටික ගන්න අපිටත් බලන්න එක්කම.
Delete