Saturday, January 12, 2013
8 comments:
කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?
දැන් ලස්සනට කොමෙන්ට් කල හැක
Image : [im] image url [/im]
scrolling effect: [ma].....................[/ma]
font size: [si="2"]..............[/si]
font color: [co="red"].........................[/co]
centralize the text: [ce]..................[/ce]
scrolling effect in right side: [ma+]......................[/ma+]
box the comment: [box]....................[/box]
mark the comment: [mark].................[/mark]
background effect: [card="blue"].....................[/card]
image to fit the column(100%): [im#]...........................[/im]
Highlight the words: [hi="yellow"].........................[/hi]
මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්
https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...
-
ඔන්න යාලුවනේ සැහෙන කාලෙකින් මේ පැත්තේ ගොඩවුනා, පෙන්නන්න දෙයක් අරගෙන. මිට කලින් පොස්ට් දෙකකින් කුරුළු කූඩු වර්ග දෙකක් පෙන්නුවා මතකද?...
-
අද මම ලියන්න හිතුවේ ඩිජිටල් ඡායාරුප වල බොහෝ විට දක්නට ලැබෙන භූතයන් , දෙවියන්, එලි, පිළිම සහ වෙනත් අත්භූත රුප ගැන. මෙම පොස්ට්...
මට නම් එහෙම හිතෙන්නෙ නෑ. මට හිතෙන්නෙ ඇයි අපිටත් ඔය විදියට පියෑඹීමේ නිදහස අහිමි වුනේ කියලා විතරයි. අඩු තරමින් කෙටි දුරක් වත්
ReplyDeletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ඔව් ඇත්තටම, මමත් පියාබන්න පුලුවන්නම් හරිම අසයි හෙන්රි............
ReplyDeleteහැබැයි මෙහෙම යද්දී පියාබන්නත් බැරි වෙන එකක් නෑ!
ReplyDeleteඑකත් ඇත්ත තමයි මචෝ.
Deleteමේ ගොල්ලො පහළටම එනවා...එතකොට සමහර කපුටො එයාට කොටන්න උගෙ පස්සෙන් එලවගෙන යනවා... උකුස්සා ටිකෙන් ටික කැරකි කැරකි උඩ යනවා...කපුටා ඒ බව දන්නෙ නැතුව උගෙ පිටිපස්සෙ ඉහළටම යනවා... ඉහළටම ගියාට පස්සෙ කපුටාඋකුස්සට ඉතා පහසු ගොදුරක් බවට පත්වෙනවා... ඔන්න ඕකයි රහස...
ReplyDeleteහරියට හරි සිරා. ඕකම තමයි වෙන්නේ.
Deleteඑකාධිපති
ReplyDeleteඑකා + අධිපති
ලොල් වචනයක් විසන්ධි කරල තියෙන්නෙ :3
එහෙම තමයි ඔය වචනේ හැදිලා තියෙන්නේ.
Delete