පුංචි හොටෙන් | දැන් |
අරන් යනවා | මන් |
මගේ පැටියා | දැන් |
බලා ඉඳීයි | බන් |
Thursday, January 17, 2013
10 comments:
කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?
දැන් ලස්සනට කොමෙන්ට් කල හැක
Image : [im] image url [/im]
scrolling effect: [ma].....................[/ma]
font size: [si="2"]..............[/si]
font color: [co="red"].........................[/co]
centralize the text: [ce]..................[/ce]
scrolling effect in right side: [ma+]......................[/ma+]
box the comment: [box]....................[/box]
mark the comment: [mark].................[/mark]
background effect: [card="blue"].....................[/card]
image to fit the column(100%): [im#]...........................[/im]
Highlight the words: [hi="yellow"].........................[/hi]
මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්
https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...
-
ඔන්න යාලුවනේ සැහෙන කාලෙකින් මේ පැත්තේ ගොඩවුනා, පෙන්නන්න දෙයක් අරගෙන. මිට කලින් පොස්ට් දෙකකින් කුරුළු කූඩු වර්ග දෙකක් පෙන්නුවා මතකද?...
-
අද මම ලියන්න හිතුවේ ඩිජිටල් ඡායාරුප වල බොහෝ විට දක්නට ලැබෙන භූතයන් , දෙවියන්, එලි, පිළිම සහ වෙනත් අත්භූත රුප ගැන. මෙම පොස්ට්...
වෙරළු ගෙඩියක් නේද ? ෆොටෝව නරකම නෑ...
ReplyDeleteනැහැ බන් වෙන මොකක්දෝ ගෙඩියක්.
Deleteෆොටෝ එකේ camera shake එකක් තියෙනවා. shutter speed එක හදා ගන්නවත් වෙලාවක් ලැබුනේ නැහැ. තත්පර 5-6 ක් විතරයි ලැබුනේ.
චුට්ටන් බට්ටිච්චා :D
ReplyDeleteමේ කුරුල්ලා මොකෙක්ද කියලා හරියටම දන්නේ නැහැ.
Deleteලංකාවේ කුරුල්ලෝ ගැන තියෙන පොත අයිලාස් ගත්තානම් වටිනවා. හැබෙයි සෑහෙන ගානක් මම හිතන්නෙ.
ReplyDeleteකුරුල්ලෝ ගැන දැනගන්න එකනම් හොඳයි තමයි හෙන්රි. නමුත් මම වැඩියෙන් අසා කරන්නේ ඔය ඒගොල්ලෝ නිදසසේ ඉන්න විදිහ බලල ෆොටෝ එකක් එහෙම ගහගන්න එකට.
Deleteම්ම්ම්.....ෆොටෝ එක හොදට තියෙන්නේ..... ලස්සනයි.....
ReplyDeleteනැහැ සමනලී, ඔය ෆොටෝ එක එතරම් හොඳ නැහැ. technical faults කීපයක් තියෙනවා.
Deleteමමත් ආසම සබ්ජෙක්ට් එකක් මේක. අය්යෝ මෙච්චර කල් මට උඹේ බ්ලොග් එක මිස් වුණේ කොහොමද මන්දා? ඔන්න ෆලෝ කළා. දිගටම මේ වගේ දේවල් ලියපන්. ජයවේවා!
ReplyDeleteෆොටෝනම් ගොඩක් තියෙනවා මල්ලියේ exibition එකක් කරන්න තමයි හිතාගෙන ඉන්නේ., ඔය සමහර ඒවා ගත්තම නිකමට වගේ කවි සිතිවිල්ලක් එනවා.. ඒවගෙන් කීපයක් තමයි මේ දාලා තියෙන්නේ.
Delete