https://wildlifetrails.blogspot.com/
සතියකට එක පොස්ට් එක බැගින් පලකරන්න හිතාගෙන ඉන්නේ. බොහෝවිට සෑම අගහරුවාදා දිනම පොස්ට් එකක් දාන්න හිතාගෙන ඉන්නේ.
ඒ බ්ලොග් එකේ වණජීවින් ගැන මෙන්ම එම ඡායාරුප ගැනීමට භාවිතා කල කැමරා සෙටිංස් එහෙමත් පලකරනවා, ඉතින් ෆොටෝග්‍රෆි ගැන උනන්දුවක් දක්වන යටත් මෙය ප්‍රයෝජවත් වෙයි.
එහෙනම් ඉතින් ඊ පැත්තේ ගොඩවෙන ගමන් දන්නාකියන අයටත් ඒ ගැන කියන්න අමතක කරන්න එපා.