Thursday, January 10, 2013
16 comments:
කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?
දැන් ලස්සනට කොමෙන්ට් කල හැක
Image : [im] image url [/im]
scrolling effect: [ma].....................[/ma]
font size: [si="2"]..............[/si]
font color: [co="red"].........................[/co]
centralize the text: [ce]..................[/ce]
scrolling effect in right side: [ma+]......................[/ma+]
box the comment: [box]....................[/box]
mark the comment: [mark].................[/mark]
background effect: [card="blue"].....................[/card]
image to fit the column(100%): [im#]...........................[/im]
Highlight the words: [hi="yellow"].........................[/hi]
මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්
https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...
-
ඔන්න යාලුවනේ සැහෙන කාලෙකින් මේ පැත්තේ ගොඩවුනා, පෙන්නන්න දෙයක් අරගෙන. මිට කලින් පොස්ට් දෙකකින් කුරුළු කූඩු වර්ග දෙකක් පෙන්නුවා මතකද?...
-
අද මම ලියන්න හිතුවේ ඩිජිටල් ඡායාරුප වල බොහෝ විට දක්නට ලැබෙන භූතයන් , දෙවියන්, එලි, පිළිම සහ වෙනත් අත්භූත රුප ගැන. මෙම පොස්ට්...
ඌට මෙහෙමත් හිතුනලු,
ReplyDeleteපා දෙකකී - අත් දෙකකී
වලිගයකී - දැක නොහැකී
මූණ මුගේ - දුටුව සකී
මගේ පියා - වගේ මෙකී
(හොක් හොක් හොක්... ජෝක් හොදේ)
හ්ම්ම්.... එහෙම හිතෙන්ටත් ඇති තමයි.
Deleteහරිම දුර්ලබ, අහින්සක පින්තූරයක්.හරිම ලස්සනයි.
ReplyDeleteඅහිංසක සත්තු.... මුන්වත් මරාගෙන කන්න තරම් තිරිසන් හිත් තියෙන උනුත් ඉන්නවනෙ...
ReplyDeleteඅනේ ඔව්.. සිරා, ඕකුන්ට කන්න පුලුවන්නම් ඕනේ දෙයක්..
Deletehari lassanai macha...
ReplyDeletegood post....
6, 4 නොතේරෙන කාලේ කියපු machan
Deleteකෑල්ල ඉල්ලා අස් කරගන්නවා බුදු අයියේ...
මේ මොකද බන් එකපාරටම උනේ?
Deleteඅනේ මම උදේට රැවුල කපන්න ගියාමත් ඔය වගේම මූණක් දකිනවා,
ReplyDeletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
එක ඇත්ත , මට පේන්නෙත් ඒ මුනමයි.
Deleteඅපුරු පින්තුරයක්.....
ReplyDeleteස්තුතියි සමණලි.
Deleteරිලා පැටවු නම් දැක්කම පව් කියල හිතෙනවා. උන්ගේ මූනේ තියන්නේ අහිංසක පෙනුමක්. ලස්සන ෆොටෝ එක.
ReplyDeleteස්තුතියි චන්දන, හැම සතෙක්ම මිනිහට වඩා අහිංසකයි, අසරණයි.
Deleteමං පුංචි ම කාලෙ කියවපු පොත් වැඩි හරියක් ලියල තිබුණේ අබේසීල රත්නායක මාමා.. මං ඒ සුන්දර ලේඛකයා ගැන කියන්න ඒ හැටි දන්නේ නෑ.. කවදාහරි ඔහු ඇගයීමට ලක් වෙලා තියෙනවාද කියලත් මම දන් නෑ... ඒත්, ඒ කවි කතා පුදුම සුන්දරත්වයක්, රිත්මයක් මගේ හිතේ ඇති කළා.. සිනහවක්... ඒ කවි රිත්මය වගේ ම නිර්මාණශීලිත්වයෙනුත් පරිපූර්ණ අපූරු කවි.. ඔබටත් ඒ වගේ සුන්දර ලේඛකයෙක් වෙලා පොඩි ළමයින්ට ලස්සන ලෝකයක් මවල දෙන්න පුළුවනියි කියලා මේ පුංචි පුංචි කුරුල්ලන්, සත්තු ගැන ලියල තියෙන දේවල් කියෙව්ව ම මට හිතුණා...
ReplyDeleteසු'පැතුම්!!!
ගොඩක් ස්තුතියි කඳු, ඔබගේ අදහස් දැක්වීමට. ඇත්තටම් මට එහෙම ආසාවක් තියෙනවා.
Delete