Tuesday, January 8, 2013
8 comments:
කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?
දැන් ලස්සනට කොමෙන්ට් කල හැක
Image : [im] image url [/im]
scrolling effect: [ma].....................[/ma]
font size: [si="2"]..............[/si]
font color: [co="red"].........................[/co]
centralize the text: [ce]..................[/ce]
scrolling effect in right side: [ma+]......................[/ma+]
box the comment: [box]....................[/box]
mark the comment: [mark].................[/mark]
background effect: [card="blue"].....................[/card]
image to fit the column(100%): [im#]...........................[/im]
Highlight the words: [hi="yellow"].........................[/hi]
මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්
https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...
-
ඔන්න යාලුවනේ සැහෙන කාලෙකින් මේ පැත්තේ ගොඩවුනා, පෙන්නන්න දෙයක් අරගෙන. මිට කලින් පොස්ට් දෙකකින් කුරුළු කූඩු වර්ග දෙකක් පෙන්නුවා මතකද?...
-
අද මම ලියන්න හිතුවේ ඩිජිටල් ඡායාරුප වල බොහෝ විට දක්නට ලැබෙන භූතයන් , දෙවියන්, එලි, පිළිම සහ වෙනත් අත්භූත රුප ගැන. මෙම පොස්ට්...
ෆොටෝ ඒකත් ලස්සනයි. කවියත් ලස්සනයි....
ReplyDeleteහැබැයි අපි මලට රිද්දන්නේ නෑ..හරිද...... :)
ස්තුතියි සමනළි.
Deleteලස්සනයි ෆොටෝ එක.ඉස්සර අවතාර්ලගේ ගෙදරත් ඔය මල් වැලක් තිබ්බා
ReplyDeleteස්තුතියි අවතාර්..
Deleteමට මේ ලස්සන පින්තූරෙ දැක්කාම මතක් වෙන්නෙ, හුඟක් ඉස්සර නවයුගය පත්තරේ පිටකවරයට ගෞතමදාස කියන අති දක්ෂ චිත්‍ර ශිල්පියා ඇඳලා තිබුන පින්තූරයක්.
ReplyDeletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ස්තුතියි හෙන්රි. ලොකු ශක්තියක් ඔබේන් හැමදාම ලැබෙනවා.
Deleteමිනිස්සු උනා නම් කොහොමද.. මල නෙලලා අරං ඇවිත් තමන්ගෙ කාමරේ ලස්සන කර ගන්නවා.. සතුන් එහෙම නෑ ඒ අතින්..
ReplyDeleteඑක තමයි යසිත් මම සතුන්ට බොහොම ආදරේ කරන්නේ.
Delete