Tuesday, January 8, 2013

පැණි බොන්නට - මල් තලමුද?


මම ගොඩක්ම ආස කරන්නේ කුරුල්ලන්ගේ හැසිරීම් ඡායාරුප ගතකිරීමට. මේ නිතරම අපේ මිදුලේ ඇති මල්ගස් වලට එන හිතවතෙක්.






සමනළයා පැණි බීවට මල මත වලා 
එහෙම කලොත් මලට  රිදෙයි කියා  හිතාලා 
පැත්තක ඇති අත්තක මේ ලෙසට වසාලා 
රිසි සේ මම පැණි බොන්නම්  මල්  නොතලාලා 

8 comments:

  1. ෆොටෝ ඒකත් ලස්සනයි. කවියත් ලස්සනයි....

    හැබැයි අපි මලට රිද්දන්නේ නෑ..හරිද...... :)

    ReplyDelete
  2. ලස්සනයි ෆොටෝ එක.ඉස්සර අවතාර්ලගේ ගෙදරත් ඔය මල් වැලක් තිබ්බා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අවතාර්..

      Delete
  3. මට මේ ලස්සන පින්තූරෙ දැක්කාම මතක් වෙන්නෙ, හුඟක් ඉස්සර නවයුගය පත්තරේ පිටකවරයට ගෞතමදාස කියන අති දක්ෂ චිත්‍ර ශිල්පියා ඇඳලා තිබුන පින්තූරයක්.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හෙන්රි. ලොකු ශක්තියක් ඔබේන් හැමදාම ලැබෙනවා.

      Delete
  4. මිනිස්සු උනා නම් කොහොමද.. මල නෙලලා අරං ඇවිත් තමන්ගෙ කාමරේ ලස්සන කර ගන්නවා.. සතුන් එහෙම නෑ ඒ අතින්..

    ReplyDelete
    Replies
    1. එක තමයි යසිත් මම සතුන්ට බොහොම ආදරේ කරන්නේ.

      Delete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...