Thursday, January 17, 2013

බඩ ගින්නට





මෙයාව දැක්කෙත් ඉතින් ඔය  කුරුල්ලන් ඡායාරුප ගතකිරීමට ගිය වෙලාවක තමයි. හරිම වේගවත් පුංචි එකෙක්. ඔය පොඩි ගෙඩිය අරගෙන ඉගිලෙන්න කලින් ෆොටෝ එක ගන්න මට කාලය දුන්නේ තත්පර ගානයි (ඒ නිසාම එතරම්ම හොඳින් පින්තුරය ගන්න ලැබුනේ නැහැ.) ඊට පස්සේ මේ විදිහට කියාගෙන ඉගිලී ගියා.

පුංචි හොටෙන් දැන්
අරන් යනවාමන්
මගේ පැටියාදැන්
බලා ඉඳීයි බන්
  

10 comments:

  1. වෙරළු ගෙඩියක් නේද ? ෆොටෝව නරකම නෑ...

    ReplyDelete
    Replies
    1. නැහැ බන් වෙන මොකක්දෝ ගෙඩියක්.
      ෆොටෝ එකේ camera shake එකක් තියෙනවා. shutter speed එක හදා ගන්නවත් වෙලාවක් ලැබුනේ නැහැ. තත්පර 5-6 ක් විතරයි ලැබුනේ.

      Delete
  2. චුට්ටන් බට්ටිච්චා :D

    ReplyDelete
    Replies
    1. මේ කුරුල්ලා මොකෙක්ද කියලා හරියටම දන්නේ නැහැ.

      Delete
  3. ලංකාවේ කුරුල්ලෝ ගැන තියෙන පොත අයිලාස් ගත්තානම් වටිනවා. හැබෙයි සෑහෙන ගානක් මම හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. කුරුල්ලෝ ගැන දැනගන්න එකනම් හොඳයි තමයි හෙන්රි. නමුත් මම වැඩියෙන් අසා කරන්නේ ඔය ඒගොල්ලෝ නිදසසේ ඉන්න විදිහ බලල ෆොටෝ එකක් එහෙම ගහගන්න එකට.

      Delete
  4. ම්ම්ම්.....ෆොටෝ එක හොදට තියෙන්නේ..... ලස්සනයි.....

    ReplyDelete
    Replies
    1. නැහැ සමනලී, ඔය ෆොටෝ එක එතරම් හොඳ නැහැ. technical faults කීපයක් තියෙනවා.

      Delete
  5. මමත් ආසම සබ්ජෙක්ට් එකක් මේක. අය්යෝ මෙච්චර කල් මට උඹේ බ්ලොග් එක මිස් වුණේ කොහොමද මන්දා? ඔන්න ෆලෝ කළා. දිගටම මේ වගේ දේවල් ලියපන්. ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ෆොටෝනම් ගොඩක් තියෙනවා මල්ලියේ exibition එකක් කරන්න තමයි හිතාගෙන ඉන්නේ., ඔය සමහර ඒවා ගත්තම නිකමට වගේ කවි සිතිවිල්ලක් එනවා.. ඒවගෙන් කීපයක් තමයි මේ දාලා තියෙන්නේ.

      Delete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...