Saturday, January 12, 2013

එකා-අධිපති

මේ ඉන්නේ අපේ ඔලුවට උඩින් කැරකි කැරකී..  ඔහොම ඉන්නකොට තමයි මගේ කාචය මෙයාව දැක්කේ. ඔය උඩින් ඉන්න අයට මෙහෙම හිතෙනවා ඇති  නේද ?


ඈත ඉහල ආකාසේ මොනවද ඔයහොයන්නේ
මෙමට වඩා පහල ඉන්න පොඩි උන් දෙසබලන්නේ
පොඩි උන් ටික දකින විටදී මොනවද දැන්හිතෙන්නේ
හැමදාමත් උන් පාගා උඩින් ඉන්නහිතෙන්නේ
  

8 comments:

  1. මට නම් එහෙම හිතෙන්නෙ නෑ. මට හිතෙන්නෙ ඇයි අපිටත් ඔය විදියට පියෑඹීමේ නිදහස අහිමි වුනේ කියලා විතරයි. අඩු තරමින් කෙටි දුරක් වත්

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  2. ඔව් ඇත්තටම, මමත් පියාබන්න පුලුවන්නම් හරිම අසයි හෙන්රි............

    ReplyDelete
  3. හැබැයි මෙහෙම යද්දී පියාබන්නත් බැරි වෙන එකක් නෑ!

    ReplyDelete
    Replies
    1. එකත් ඇත්ත තමයි මචෝ.

      Delete
  4. මේ ගොල්ලො පහළටම එනවා...එතකොට සමහර කපුටො එයාට කොටන්න උගෙ පස්සෙන් එලවගෙන යනවා... උකුස්සා ටිකෙන් ටික කැරකි කැරකි උඩ යනවා...කපුටා ඒ බව දන්නෙ නැතුව උගෙ පිටිපස්සෙ ඉහළටම යනවා... ඉහළටම ගියාට පස්සෙ කපුටාඋකුස්සට ඉතා පහසු ගොදුරක් බවට පත්වෙනවා... ඔන්න ඕකයි රහස...

    ReplyDelete
    Replies
    1. හරියට හරි සිරා. ඕකම තමයි වෙන්නේ.

      Delete
  5. එකාධිපති
    එකා + අධිපති

    ලොල් වචනයක් විසන්ධි කරල තියෙන්නෙ :3

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි ඔය වචනේ හැදිලා තියෙන්නේ.

      Delete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...