Tuesday, February 26, 2013
මොකෙන්ද ගත්තේ? මෙන්න උත්තරේ
24 comments:
කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?
දැන් ලස්සනට කොමෙන්ට් කල හැක
Image : [im] image url [/im]
scrolling effect: [ma].....................[/ma]
font size: [si="2"]..............[/si]
font color: [co="red"].........................[/co]
centralize the text: [ce]..................[/ce]
scrolling effect in right side: [ma+]......................[/ma+]
box the comment: [box]....................[/box]
mark the comment: [mark].................[/mark]
background effect: [card="blue"].....................[/card]
image to fit the column(100%): [im#]...........................[/im]
Highlight the words: [hi="yellow"].........................[/hi]
මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්
https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...
-
ඔන්න යාලුවනේ සැහෙන කාලෙකින් මේ පැත්තේ ගොඩවුනා, පෙන්නන්න දෙයක් අරගෙන. මිට කලින් පොස්ට් දෙකකින් කුරුළු කූඩු වර්ග දෙකක් පෙන්නුවා මතකද?...
-
අද මම ලියන්න හිතුවේ ඩිජිටල් ඡායාරුප වල බොහෝ විට දක්නට ලැබෙන භූතයන් , දෙවියන්, එලි, පිළිම සහ වෙනත් අත්භූත රුප ගැන. මෙම පොස්ට්...
WOW!
ReplyDeleteCongratulations Chams!
ඉතින් මොනවද තෑග්ගට දෙන්න හිතාගෙන ඉන්නෙ මචං? :)
තෑග්ගට [co="red"]depth of field[/co] ගැන පොස්ට් එකක් දෙනවා මචං.
ReplyDeleteYES!!!!
ReplyDeleteCongratulations Dude! :)
ඒ තෑග්ග හැර වෙන තෑගිත් තියෙයිද දන්නෙ නෑ නේද? නිකන් DSLR කැමරාවක් වගේ දෙයක් ;)
මාත් හිතුවේ එහෙම තමයි Chams අඩුම ගානේ telephoto lense එකක් හරි නැතිනම් DSLR කැමරා කේස් එකක් වත් :D
DeleteChams අර කැමරාව දාලා තියන්න පුලුවන් dry box එකක් උනත් හොඳයි නේ?
ඇයි මම කලින්ම ඩිජිටල් කැමරාවක් නොන්මිලයේ දුන්නේ. නොමිලයේ ඩිජිටල්
Deleteහොඳයි හොඳයි Dude. telephoto lense එකක්, කැමරා කේස් එකක්, dry box එකක් එහෙමත් නැත්තන් මේ වෙලාවෙ හැටියට මට re-chargeable battery දෙකක් උනත් කමක් නෑ ;)
Delete@ Cchams & Dude
ReplyDeleteඔන්න එහෙනම් දෙන්නටම මගෙන් තෑග්ගක්. ආයේ මොකුත් ඉල්ලන්න එපා.
[im]http://3.bp.blogspot.com/-l3XfhwNMqo8/USxhtutNbOI/AAAAAAAABSE/rCpJAA0qcLo/s320/winner.jpg[/im]
බොහෝම ස්තුතියි අයිලාස්. ඔන්න මෙකෙන් ගත්ත ෆෝටෝ එකකුත් මේ එක්කම පහතින් දැම්මා.
Deleteශා... ඩුඩ් නියමෙට ෆොටෝ එක ගහලා තියෙන්නේ. කැමරාව දුන්නට පාඩු නැහැ.
Deleteෂා ලස්සන තෑග්ගක් :) ස්තූතියි අයිලාශ් අයියා. මාත් මේකෙන් ෆොටෝ අරන් වෙලාවක දාන්නම්කො :D
Deleteපොඩ්ඩක් ලිපිය සරල කරන්න. අපිට වචන සෙට් එක ආවෙනික නිසා.
ReplyDeleteහැකි උපරිම අයුරින් සරල කරන්නම් නමුත් මේ depth of field කියන කොටස ඉතාම සංකීර්ණ වගේම ගැඹුරු කොටසක්. තනිකරම physics තියෙන්නේ. නමුත් ඒ හැම දෙයක්ම ඇත හැරලා ඡායාරුප සහිතව සරල ලෙස ඉදිරිපත් කරන්න උත්සහ කරන්නම්.
Deleteඔබගේ අදසසට ස්තුතියි.
මේ වගේ අඩවියක් හමු උන එක හොදයි. මමත් කැමරා ගැන හදාරන්න හිතාගෙන ඉන්නෙ. ගොඩක් හොද අඩවියක්. නිවාඩුපාඩුවේ කියවන්න බුක්මාර්කයක් දාගත්තා. දිනෙන් දිනම දියුණුව පතනවා.
ReplyDeleteස්තූතියි.
පළමුවෙන් සාදරයෙන් පිලිගන්නවා. දිගටම පැමිණෙන්න.
Delete
ReplyDeleteමේ කැමරාව හොදද කියල බලලා කියන්න පුලුවන්ද , මේ ගානට .
Fuji එකේ බැලුවේ නතුද? මමොයගේ කලින් කොමෙන්ට් එකට රිප්ලයි දීලා තිබුන විදිහට.
DeleteCanon , Nikon, Sony, Fuji වගේ brands ඔයිට වඩා හොඳයි.
Depth of Field ගැන ලිපිය කියවන්න බලාගෙන ඉන්නවා..
ReplyDeleteඊළඟ ලිපියෙන් නෙවේ පැතුම්, එක දිගටම ෆොටෝග්‍රපි ගැන ලිව්වොත් මේක එපාවෙයි ඒ සබ්ජෙක්ට් එකට ආසා නැති අයට. ඒ නිසා පොඩ්ඩක් හිනාවෙන්න පුළුවන් ලිපියක් දාලා ඊට පස්සේ අපහු වැඩේට බහිමු.
Deleteඑහෙම හොඳයි නේද?
මන් ඔයට ප්‍රශ්නේ අහපු පෝස්ට් එක දැක්කේ නැහැනේ.:)
ReplyDeleteකලින් පොස්ට් එක.
Deleteමේ තියෙන්නෙ මම nokia n900 phone එකෙන් ගත්ත ඡායාරූප ටිකක්
ReplyDelete[im]https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-prn2/960059_126637210872682_497422211_n.jpg[/im]
[im]https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-prn1/p206x206/944405_126639494205787_703048175_n.jpg[/im]
[im]https://fbcdn-sphotos-h-a.akamaihd.net/hphotos-ak-frc3/p206x206/603456_126639750872428_1995181572_n.jpg[/im]
[im]https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-ash3/p206x206/936178_126639814205755_864961620_n.jpg[/im]
මමත් හිරි කැමතියි සෞන්දාර්යාත්මක දේ කැමරාවට නගන්න කැමරාවක ්පිළිබඳව සිතමින් හිටියෙ. ඔබේ ලිපි පෙළ හරිම උපකාරයක් ඒ සඳහා.
mama camera ekakak ganna hithagena innewa,internet pura gihin hewa review baluwa,anthimata fujifil SL100,nikon p600/610,canon sx60hs, Sony h400 thoregaththa..zoom, 1080p vdo, best pics jpg raw compact,point and shoots camera thama balanne, thiland,china,singapure, ratewal welin thama enne...dealersla athuorizelagen ahala 41000 - 70000 price check kela,mama camera ansheyen igennna blaporothuwk naha..namuth samnya use kirima sadaha 40000 idela hode ekaka balenewa..me 3n hodema mokadda...fujifilm hode nadda...aduma ganeta 41000te thiyenewa,wada hoda canon ekeda, thiland china singapure badu hodeda...ganna hodema camera company eka mokadda...lankawe brand new,canon nikon fujifilm dealers authorized la kawde...koheda ganne? cmarealk,phototenica,ChelseyLK.com,mc wela camara ganne eka hodeda...?
ReplyDeleteCanon metropltan/abans kerenewa..
ReplyDeletefujifilm Hayleys PLC company yen keranne
nikon phototecnica
Sony siedels/singer
me aygen wishwase kerela brand new, warranty, camera ganna hode company eka mokkada..? price eka no problem?
made in japan/usa/uk wage hode ratewal welin camera lankaweta genna hode thanak nadda?
me gana sampurna pahadili kirimak keranna..
thanks
pl help...soon reply...
මමනම් ගත්තේ photo technica එකෙන්
Delete