tag:blogger.com,1999:blog-4069703905144244549.post4718372570985416939..comments2024-03-20T11:37:53.118+05:30Comments on සැමරුම් : මොකෙන්ද ගත්තේ? මෙන්න උත්තරේ ayilashttp://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-4069703905144244549.post-31794076092152909232015-09-22T10:30:13.768+05:302015-09-22T10:30:13.768+05:30මමනම් ගත්තේ photo technica එකෙන් මමනම් ගත්තේ photo technica එකෙන් ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-6594152469881638312015-09-16T19:51:14.554+05:302015-09-16T19:51:14.554+05:30Canon metropltan/abans kerenewa..
fujifilm Hayleys...Canon metropltan/abans kerenewa..
fujifilm Hayleys PLC company yen keranne
nikon phototecnica
Sony siedels/singer

me aygen wishwase kerela brand new, warranty, camera ganna hode company eka mokkada..? price eka no problem?

made in japan/usa/uk wage hode ratewal welin camera lankaweta genna hode thanak nadda?
me gana sampurna pahadili kirimak keranna..

thanks

pl help...soon reply...
Anonymoushttps://www.blogger.com/profile/00272551708018552139noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-29389408650815817972015-09-16T19:39:43.886+05:302015-09-16T19:39:43.886+05:30mama camera ekakak ganna hithagena innewa,internet...mama camera ekakak ganna hithagena innewa,internet pura gihin hewa review baluwa,anthimata fujifil SL100,nikon p600/610,canon sx60hs, Sony h400 thoregaththa..zoom, 1080p vdo, best pics jpg raw compact,point and shoots camera thama balanne, thiland,china,singapure, ratewal welin thama enne...dealersla athuorizelagen ahala 41000 - 70000 price check kela,mama camera ansheyen igennna blaporothuwk naha..namuth samnya use kirima sadaha 40000 idela hode ekaka balenewa..me 3n hodema mokadda...fujifilm hode nadda...aduma ganeta 41000te thiyenewa,wada hoda canon ekeda, thiland china singapure badu hodeda...ganna hodema camera company eka mokadda...lankawe brand new,canon nikon fujifilm dealers authorized la kawde...koheda ganne? cmarealk,phototenica,ChelseyLK.com,mc wela camara ganne eka hodeda...?Anonymoushttps://www.blogger.com/profile/00272551708018552139noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-5008947012946659492014-01-04T14:39:30.955+05:302014-01-04T14:39:30.955+05:30මේ තියෙන්නෙ මම nokia n900 phone එකෙන් ගත්ත ඡායාරූප...මේ තියෙන්නෙ මම nokia n900 phone එකෙන් ගත්ත ඡායාරූප ටිකක්
[im]https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-prn2/960059_126637210872682_497422211_n.jpg[/im]
[im]https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-prn1/p206x206/944405_126639494205787_703048175_n.jpg[/im]
[im]https://fbcdn-sphotos-h-a.akamaihd.net/hphotos-ak-frc3/p206x206/603456_126639750872428_1995181572_n.jpg[/im]
[im]https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-ash3/p206x206/936178_126639814205755_864961620_n.jpg[/im]
මමත් හිරි කැමතියි සෞන්දාර්යාත්මක දේ කැමරාවට නගන්න කැමරාවක ්පිළිබඳව සිතමින් හිටියෙ. ඔබේ ලිපි පෙළ හරිම උපකාරයක් ඒ සඳහා.Anonymoushttps://www.blogger.com/profile/02518075775410096094noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-32696256549210480482013-02-26T22:14:27.140+05:302013-02-26T22:14:27.140+05:30ෂා ලස්සන තෑග්ගක් :) ස්තූතියි අයිලාශ් අයියා. මාත් ම...ෂා ලස්සන තෑග්ගක් :) ස්තූතියි අයිලාශ් අයියා. මාත් මේකෙන් ෆොටෝ අරන් වෙලාවක දාන්නම්කො :DChamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-49675134373944479222013-02-26T21:02:15.245+05:302013-02-26T21:02:15.245+05:30ශා... ඩුඩ් නියමෙට ෆොටෝ එක ගහලා තියෙන්නේ. කැමරාව දු...ශා... ඩුඩ් නියමෙට ෆොටෝ එක ගහලා තියෙන්නේ. කැමරාව දුන්නට පාඩු නැහැ.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-71278229171879870362013-02-26T20:59:39.194+05:302013-02-26T20:59:39.194+05:30ඊළඟ ලිපියෙන් නෙවේ පැතුම්, එක දිගටම ෆොටෝග්රපි ගැන ...ඊළඟ ලිපියෙන් නෙවේ පැතුම්, එක දිගටම ෆොටෝග්රපි ගැන ලිව්වොත් මේක එපාවෙයි ඒ සබ්ජෙක්ට් එකට ආසා නැති අයට. ඒ නිසා පොඩ්ඩක් හිනාවෙන්න පුළුවන් ලිපියක් දාලා ඊට පස්සේ අපහු වැඩේට බහිමු.
එහෙම හොඳයි නේද?ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-78164180518871344302013-02-26T20:48:23.409+05:302013-02-26T20:48:23.409+05:30කලින් පොස්ට් එක.කලින් පොස්ට් එක.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-33950657257997048762013-02-26T20:43:18.974+05:302013-02-26T20:43:18.974+05:30මන් ඔයට ප්රශ්නේ අහපු පෝස්ට් එක දැක්කේ නැහැනේ.:)මන් ඔයට ප්රශ්නේ අහපු පෝස්ට් එක දැක්කේ නැහැනේ.:)Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-67074019965680140912013-02-26T18:14:47.476+05:302013-02-26T18:14:47.476+05:30Depth of Field ගැන ලිපිය කියවන්න බලාගෙන ඉන්නවා..Depth of Field ගැන ලිපිය කියවන්න බලාගෙන ඉන්නවා..රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-64777589852132861132013-02-26T17:52:31.419+05:302013-02-26T17:52:31.419+05:30බොහෝම ස්තුතියි අයිලාස්. ඔන්න මෙකෙන් ගත්ත ෆෝටෝ එකකු...බොහෝම ස්තුතියි අයිලාස්. ඔන්න මෙකෙන් ගත්ත ෆෝටෝ එකකුත් මේ එක්කම පහතින් දැම්මා.
Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-292846247026344732013-02-26T15:21:39.630+05:302013-02-26T15:21:39.630+05:30Fuji එකේ බැලුවේ නතුද? මමොයගේ කලින් කොමෙන්ට් එකට රි...Fuji එකේ බැලුවේ නතුද? මමොයගේ කලින් කොමෙන්ට් එකට රිප්ලයි දීලා තිබුන විදිහට.

Canon , Nikon, Sony, Fuji වගේ brands ඔයිට වඩා හොඳයි.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-80482468179009084492013-02-26T15:18:52.836+05:302013-02-26T15:18:52.836+05:30පළමුවෙන් සාදරයෙන් පිලිගන්නවා. දිගටම පැමිණෙන්න.පළමුවෙන් සාදරයෙන් පිලිගන්නවා. දිගටම පැමිණෙන්න.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-45542775574334580272013-02-26T14:51:39.490+05:302013-02-26T14:51:39.490+05:30මේ කැමරාව හොදද කියල බලලා කියන්න පුලුවන්ද , මේ ගාන...
මේ කැමරාව හොදද කියල බලලා කියන්න පුලුවන්ද , මේ ගානට .චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-39647310147705446452013-02-26T14:45:32.736+05:302013-02-26T14:45:32.736+05:30මේ වගේ අඩවියක් හමු උන එක හොදයි. මමත් කැමරා ගැන හදා...මේ වගේ අඩවියක් හමු උන එක හොදයි. මමත් කැමරා ගැන හදාරන්න හිතාගෙන ඉන්නෙ. ගොඩක් හොද අඩවියක්. නිවාඩුපාඩුවේ කියවන්න බුක්මාර්කයක් දාගත්තා. දිනෙන් දිනම දියුණුව පතනවා.
ස්තූතියි.Anonymoushttps://www.blogger.com/profile/03301636443308071704noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-83847258639983359202013-02-26T14:13:44.806+05:302013-02-26T14:13:44.806+05:30හැකි උපරිම අයුරින් සරල කරන්නම් නමුත් මේ depth of f...හැකි උපරිම අයුරින් සරල කරන්නම් නමුත් මේ depth of field කියන කොටස ඉතාම සංකීර්ණ වගේම ගැඹුරු කොටසක්. තනිකරම physics තියෙන්නේ. නමුත් ඒ හැම දෙයක්ම ඇත හැරලා ඡායාරුප සහිතව සරල ලෙස ඉදිරිපත් කරන්න උත්සහ කරන්නම්.

ඔබගේ අදසසට ස්තුතියි.
ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-2957295321408391952013-02-26T13:28:09.140+05:302013-02-26T13:28:09.140+05:30පොඩ්ඩක් ලිපිය සරල කරන්න. අපිට වචන සෙට් එක ආවෙනික න...පොඩ්ඩක් ලිපිය සරල කරන්න. අපිට වචන සෙට් එක ආවෙනික නිසා.Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-27365467077424345822013-02-26T12:58:40.930+05:302013-02-26T12:58:40.930+05:30@ Cchams & Dude
ඔන්න එහෙනම් දෙන්නටම මගෙන් තෑග...@ Cchams & Dude
ඔන්න එහෙනම් දෙන්නටම මගෙන් තෑග්ගක්. ආයේ මොකුත් ඉල්ලන්න එපා.
[im]http://3.bp.blogspot.com/-l3XfhwNMqo8/USxhtutNbOI/AAAAAAAABSE/rCpJAA0qcLo/s320/winner.jpg[/im] ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-76347300481830031992013-02-26T11:51:22.522+05:302013-02-26T11:51:22.522+05:30හොඳයි හොඳයි Dude. telephoto lense එකක්, කැමරා කේස්...හොඳයි හොඳයි Dude. telephoto lense එකක්, කැමරා කේස් එකක්, dry box එකක් එහෙමත් නැත්තන් මේ වෙලාවෙ හැටියට මට re-chargeable battery දෙකක් උනත් කමක් නෑ ;)Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-91116790947943017492013-02-26T11:24:32.668+05:302013-02-26T11:24:32.668+05:30ඇයි මම කලින්ම ඩිජිටල් කැමරාවක් නොන්මිලයේ දුන්නේ. ...ඇයි මම කලින්ම ඩිජිටල් කැමරාවක් නොන්මිලයේ දුන්නේ. නොමිලයේ ඩිජිටල් ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-90593490463766668962013-02-26T11:06:08.738+05:302013-02-26T11:06:08.738+05:30මාත් හිතුවේ එහෙම තමයි Chams අඩුම ගානේ telephoto l...මාත් හිතුවේ එහෙම තමයි Chams අඩුම ගානේ telephoto lense එකක් හරි නැතිනම් DSLR කැමරා කේස් එකක් වත් :D
Chams අර කැමරාව දාලා තියන්න පුලුවන් dry box එකක් උනත් හොඳයි නේ?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-37361626064173769142013-02-26T10:57:41.411+05:302013-02-26T10:57:41.411+05:30YES!!!!
Congratulations Dude! :)
ඒ තෑග්ග හැර වෙන...YES!!!!

Congratulations Dude! :)

ඒ තෑග්ග හැර වෙන තෑගිත් තියෙයිද දන්නෙ නෑ නේද? නිකන් DSLR කැමරාවක් වගේ දෙයක් ;)Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-91269833488017496502013-02-26T09:48:58.489+05:302013-02-26T09:48:58.489+05:30තෑග්ගට [co="red"]depth of field[/co] ගැන...තෑග්ගට [co="red"]depth of field[/co] ගැන පොස්ට් එකක් දෙනවා මචං. ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-62552493525788807372013-02-26T09:35:22.291+05:302013-02-26T09:35:22.291+05:30WOW!
Congratulations Chams!
ඉතින් මොනවද තෑග්ගට ද...WOW!

Congratulations Chams!

ඉතින් මොනවද තෑග්ගට දෙන්න හිතාගෙන ඉන්නෙ මචං? :)Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.com