Thursday, February 7, 2013
හලාල් සහ පවුල් සැලසුම් (18++)
20 comments:
කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?
දැන් ලස්සනට කොමෙන්ට් කල හැක
Image : [im] image url [/im]
scrolling effect: [ma].....................[/ma]
font size: [si="2"]..............[/si]
font color: [co="red"].........................[/co]
centralize the text: [ce]..................[/ce]
scrolling effect in right side: [ma+]......................[/ma+]
box the comment: [box]....................[/box]
mark the comment: [mark].................[/mark]
background effect: [card="blue"].....................[/card]
image to fit the column(100%): [im#]...........................[/im]
Highlight the words: [hi="yellow"].........................[/hi]
මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්
https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...
-
ඔන්න යාලුවනේ සැහෙන කාලෙකින් මේ පැත්තේ ගොඩවුනා, පෙන්නන්න දෙයක් අරගෙන. මිට කලින් පොස්ට් දෙකකින් කුරුළු කූඩු වර්ග දෙකක් පෙන්නුවා මතකද?...
-
අද මම ලියන්න හිතුවේ ඩිජිටල් ඡායාරුප වල බොහෝ විට දක්නට ලැබෙන භූතයන් , දෙවියන්, එලි, පිළිම සහ වෙනත් අත්භූත රුප ගැන. මෙම පොස්ට්...
හිහි... කපන්න නම් මවල හැදුවේ මොකටද? කාගේ දොසකදෝ...
ReplyDeleteඕකම තමයි මටත් තියෙන ප්‍රශ්නේ
Deleteහික්ස්! බලපන්කො ඉතිං නේද?
ReplyDeleteහිකිස්... හික්...
Delete:D
ReplyDeleteපට්ට ජෝක් එක සහෝ
කොහොමද වැඩේ
Deleteහොකෑස්
ReplyDeleteඅපිත් කොරලා බලමුද?
Deleteඅයියෝ හි හි ,, අර කොහුමිට ට දාල වැඩේ කොරපු එකේ අනිත් එක
ReplyDeleteඔව් ඔව් ඒ වගේ එකක් තමයි.
Deleteමම හිතුවෙත් කොහු මිටට දාලා පටන් ගන්න ඇති කියලා :P
Deleteමේක ඒ ගොල්ලන්ටම ආවේනික වැඩක් නේ.
Deleteඔය කතාව කෙනෙක් කියලා පොඩි වැඩක් උනා හික් හික්
ReplyDeleteකියන්නකෝ උන දේ කියාගන්න බෑ කියන්නේ නැතිව.
Deleteමේකෙදි පොඩ්ඩක් අන්තිම වෙනස් වෙනවා. මේ කතාව කිව්වා එක්කෙනා කිව්වේ කොන්ඩම් එක පාවිච්චි කලේ කොහොමද කියලා ඇහුවාම..."අපේ විදිහට පාවිච්චි කළා..." කිව්වා කියලා...
Deleteමෙහෙමයි උනේ....යාළුවො 5 දෙනෙක් හිටියා, එක්කෙනෙක් මේ කතාව කියනවා. දැන් ඉතින් කතාව කියලා ඉවරයි. (පොඩි නිශ්ශබ්දතාවයක් .....)
ඔන්න ඕකයි බන් කතාව.... එයා මට ඒ කතාව කිව්වාම මාත් ඉතින් චාටර් වෙන්න බැරි නිසා හිනා උනා ඒත් මට කතාව තේරුනේ නෑ බන්...
එකනේ අෆ්ෆා මට තේරුනෙත් නෑ ...
අනේ මන්දා මටත් තෙරුනේ නෑ...
(ඔන්න ඉතින් ඔතනින් එකෙක් විතරක් හිකි හිකි ගාලා හිනා වෙනවා...)
මෙන්න මේකාට තේරිලා...
ඔව් ඉතින් වල් හිතනේ මුගේ...
ඔව් උඹලාට ඕක තේරුම් ගන්න බැරි උනාම තේරුම් ගත්ත මන් වල්... උඹලාටත් තේරුනා නං මේක සාහිත්‍ය... අනේ පල පල...
හරි හරි දැන් ඉතින් අපිට කියලා දීපන්කො මොකක්ද මේකේ තේරුම....?
ඇයි යකුනේ ඕක පාවිච්චි කරලා තියෙන්නේ කොන කපලා...
ටියුබ් ලයිට් ගොඩාක්...... හිකිස්
Deleteපුරුද්දට වෙන්නැති... හික්ස්...
ReplyDeleteසාදරයෙන් පිලිගන්නවා මෙහෙට ඔයාව.
Deleteහික් හික් එහෙම කොලේ නැත්නම් ඉතින් හරාම් නේ?
එල එල එල එල එල එල.....
ReplyDeleteඒක හරියට අලුතින් ගත්ත වෑන් එක හැම ආගමකම සිද්ධස්ථාන වලට අරං ගිහින් තේවා කරවපු කතාව වගේ.
පළමුවෙන් ඔබව සාදරයෙන් පිලිගන්නවා .
Deleteස්තුතියි කොමෙන්ටුවට.