Tuesday, February 5, 2013
කොකා බාස් -කොකා කුඩුව හදන හැටි
15 comments:
කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?
දැන් ලස්සනට කොමෙන්ට් කල හැක
Image : [im] image url [/im]
scrolling effect: [ma].....................[/ma]
font size: [si="2"]..............[/si]
font color: [co="red"].........................[/co]
centralize the text: [ce]..................[/ce]
scrolling effect in right side: [ma+]......................[/ma+]
box the comment: [box]....................[/box]
mark the comment: [mark].................[/mark]
background effect: [card="blue"].....................[/card]
image to fit the column(100%): [im#]...........................[/im]
Highlight the words: [hi="yellow"].........................[/hi]
මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්
https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...
-
ඔන්න යාලුවනේ සැහෙන කාලෙකින් මේ පැත්තේ ගොඩවුනා, පෙන්නන්න දෙයක් අරගෙන. මිට කලින් පොස්ට් දෙකකින් කුරුළු කූඩු වර්ග දෙකක් පෙන්නුවා මතකද?...
-
අද මම ලියන්න හිතුවේ ඩිජිටල් ඡායාරුප වල බොහෝ විට දක්නට ලැබෙන භූතයන් , දෙවියන්, එලි, පිළිම සහ වෙනත් අත්භූත රුප ගැන. මෙම පොස්ට්...
මේක නිකම් කැමරාවකින් ගත්තු එකක්ද?? ලස්සනයි,, ඉක්මනටම කැමරාවක් ගන්න ලැබෙන්න ඕනේ....
ReplyDeleteජය!
Nikon D5100 with 55-300mm Zoom lens
Deleteදෙන්නදෙමාල්ලො සමඟියෙන් ජීවිතයට අත්තිවාරමක් දමනව. ඒකත් නරක නෑ.
ReplyDeleteඔය කූඩුව හදන්නෙ අඹ ගහකද? ඒ වගේම උන් ජනාකීර්ණ ප්‍රදේශවලත් කූඩු හදනවද? මම නම් මීට කලින් දැකලම නෑ.
ඔය ගහ සම්පුර්ණයෙන්ම දියකාවන් කුඩු හදාගෙන තියෙන්නේ. ඒ අස්සේ ඔය මිස්ටර් ආණ්ඩ මිසිස් කොක් දෙන්නා කුඩුවක් හදනවා.
Deleteඅනේ අම්මප මලයෝ මම ඔය කුරුල්ලෝ දිහබලන් හිටිය මිසක් ගහ ගැන හිතුවෙවත් නැහැ. ෆොටෝ වලින් නම් පෙන්නේ අඹ වගේ තමයි. හික්,... හිකිස්.
එල එල! පට්ට ගති ඈ!
ReplyDeleteස්තුතියි මලයෝ.
Deleteනියමයි අපූරු ෆොටෝ ටික. යන ඕන තැනක කැමරාව ගෙනියන එක මගෙත් පුරුද්ද. එකෙන් මට සැහෙන්න වාසි වෙලා තියෙනවා. අර මම බ්ලොග් එකේ දැම්ම තනිදලයාගේ ෆොටෝ එක ගන්න හම්බවුනෙත් රාජකාරි ගමනක් යන අතරතුරේ අතේ කැමරාව තිබිච්ච නිසා
ReplyDeleteඅනිවා කැමරා එක හැම වෙලේම ළඟ තියෙන්න ඕනේ. ඒ විතරක් නෙවේ tripod එකත් හැම වෙලේම ගෙනියන්න පුලුවන්නම් හොඳයි.
Deleteකොකාගෙයි කෙකිගෙයි කුඩු හැදිල්ල.....
ReplyDeleteෆොටෝ ටික ඔය තියෙන්නේ හොදට....
හික්.. හික්.. කොහොමද වැඩේ?
Deleteනියමයි මචං. මායි පුතයිත් ගිය අවුරුද්දෙ ඕක වටේ ඉන්න තාරාවො ගත්තා. මට ඒක මතක් වුනා.
ReplyDeleteමචං එදා මට ඔය තාරාවන්ගේ hard-co sex පාරක් ෆොටෝ ගන්න ලැබුනා
Deleteකෝ ඒක බං...
Deleteතියෙනවා.... තියෙනවා....
Deleteනියම ෆොටෝ ටික. කලකට ඉහත බ්ලොග් ලිව්වා ලොකු පුතා කියල කෙනෙක්. මට මිනිහගේ ෆොටෝ ටික මතක්වුණා. ඒත් තව එක වයිල්ඩ් ලයිෆ් ෆොටෝ පිස්සෙක්. :)
ReplyDelete