Saturday, January 5, 2013

තනිකම



මගේ කලින් පොස්ට් එකේ තිබුනේ පුසෙක් ගැන නේ. දැන් නම් අපේ ගෙදර ඉන්නේ මෙන්න මෙයා .  අපි එයාව වැඩිය ගණන් ගන්නේ නැතිව ඉන්න  වෙලාවට  ඔය ෆොටෝ එකේ ඉන්න විදිහට ෆුල් මනෝ පාරක් දා ගෙන ඉන්නවා. ෆොටෝ එක ගත්තට පස්සේ මට හිතුන එයාට මෙහෙම හිතෙනවා ඇති කියල.

යාළු යාළු යාළු...
කොහෙද ඔයා  යාළු... 
නැතිව ඔයා යාළු ...
මට භරියට  පාළු. 

19 comments:

  1. ඈ...පෝ.. මට නම් පූසො පේන්න බෑ.. ඈක්කා..

    මූ නම් ලස්සනයි.. ඉතිං මූට පාළු නැති වෙන්න නෝන කෙනෙකුත් ගෙනත් දෙන්න.. :D

    ReplyDelete
    Replies
    1. ඔව් යසිත්, ගෙදරට එන ඔක්කොම අහනේ "බල්ලා බැඳලද?"

      Delete
    2. පට්ට යාලුවෙක්නෙ අයියට සෙට් වෙලා තියෙන්නේ. නියමයි. මම හරි ආසයි ඔය වර්ගේ (බල්ලෝ) අයට දැනටත් තුන්දෙනේක්ම හදනවා.

      Delete
    3. ඔන්න උන්ව දඬු කදේ ගහනවා එහෙම නෙවේ....

      Delete
    4. අඩේ කෝරළේ, ඔය අරාබිකරේ රටවල්වල බල්ලො හදන්න දෙනවද? මෙහෙනම් එයාපෝට් එකේ ගහලා තියෙන රටට වැද්ද නොගතයුතු දෙයක් තමයි බල්ලො.
      අයිලාස්. මාත් හරි ආස වුනත් අපි වගෙ අහිකුණ්ටිකයන්ට එහෙම චෑන්ස් එකක් නෑ.
      henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
    5. හික්... හික්... හික්...
      මොනවද මල්ලී මේ දොඩවන්නේ දැකලා නැද්ද වදුරයි, බල්ලයි අරගෙන පාරේ යන හැටි ඔය අහිකුන්ටිකයෝ

      Delete

  2. හරි ලස්සන පුංචි සිතුවිල්ලක් ..
    මාත් ගොඩක් සත්තුන්ට ආදරේ කෙනෙක් ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි silentsahan, අඳුනගන්න ලැබීම සතුටක්.

      Delete
  3. කවුද ඇත්තට මේ බල්ල හොයන යාළුවා..??

    ReplyDelete
    Replies
    1. අනේ ඇත්තට මාත් හිතන්නේ ඕකම තමයි

      Delete
  4. අහා කොක්ස් ස්පැනියෙල් යාලුවෙක් නේද? හප්පේ මාරම මාර ගති දැක්කාම ආදරේ හිතෙනවා :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ වර්ගය තමයි.

      ආදරේ හිතෙනව දැක්කම දෙවගන (බල්ලෙක්) වාගේ ලස්සනයි....

      ජෝතිපාල මහත්තයාගේ ඔය සින්දුව මතක් උනා.

      Delete
  5. සෝයි බලු යාළුවා ...මාත් ඉතින් මෙයාලට කැමතියිනේ

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ හරී සෝයි ...

      Delete
  6. ලස්සන බලු යාලුවෙක්.. මං නම් සතුන් ඇති කරන්නෙ නෑ. ඒත් සතුන්ට කැමතියි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතිය චන්දන.
      මෙයා ලස්සන වගේම බොහොම බුද්ධිමත්

      Delete
  7. හරිම පියකරු යාලුවෙක්නේ !

    දවසේ වැඩ කටයුතු ඉවරවෙලා ගෙදර ආපුවහම; මේ වගේ කෙනෙක් ලඟට එනකොට මහන්සිය කොහෙන් ගියාද කියලා නැහැ නේද?

    බොහෝම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මිත්‍රයා.

      Delete
  8. බල්ලන් ගැන පවසලා වැඩක් නැත බලන්න මේක

    දැක්කද මේක

    ReplyDelete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...