Friday, January 11, 2013

බිසවුන් වහන්ස *ක තියෙනවද?... (18+)



ට ගිය දවස සකල සිරින් පිරි කඳුළු දුපතෙහි අකුරු දෙකක නමින් ප්‍රකට වූ   රජ කෙනෙකුන් රාජ්‍යය විචාරණ  සමයෙහි, එ පුර  වැසියෝ බොහෝ සුවෙන් කල් ගෙවුහ........

ඔය විදිහට තමයි ඔය පැරණි වටිනා පුස්තකයෙහි  මේ කතාව ගැන ලියවෙන්න. ඔය පැරණි භාෂාව දැන් වැඩිය භාවිතාවක් එහෙම නැහැ නොවැ,  ඒ නිසා  අපිට පුරුදු  විදිහට කතාව කියමුකෝ .  ඒ කියන්නේ ඔය අකුරු දෙකේ රජ්ජුරුවෝ මෙම දුපතෙහි    රජ කම් කරන කාලයේ ඔය කඳුළු දුපත නමින් හැදින්වෙන රටේ මිනිස්සු මොහොම සතුටින් ගත කලා  කියන එකයි. කොච්චර සතුටින් හිටියද කියනවනම් තුන් වෙලා තිය එක වේලක්වත් කන්න නැති උනත් රටේ උත්සව වලින් එහෙම කිසි අඩුවක් නැහැ. ඒ උනත් ඉතින් මහවාසලට සේවය කරන මැති ඇමති උත්තමයන්ට කන්ඩ බොන්ඩ  ඕන තරම් තිබුනත් ඒ දේවල් කන්න හිතෙන්නේ නැහැ, රට කාලම වැරදුනා.....  රට කොරවලාම බඩ  පිරිලා නිසා.

ඔන්න ඔය වගේ පසුබිමක් තිබුන  දවසක රජවාසලේ ෆෝන් එක  නාද වෙනවා 
"ට්‍රින්.... ට්‍රින්.... ට්‍රින්....ට්‍රින්...."

රාජ  පුරුෂයෙක් දුවගෙන ඇවිත් ෆෝන් එක උස්සල මෙහෙම අහනවා 
" හලෝ... කාටද කතා කරන්න ඕනේ  "

" බිසවුන් වහන්ස  ඉන්නවද?"
වහාම කෝල් එක බිසවුන් වහන්සේගේ  කාමරයට සම්බන්ද වෙනවා .

"හේල්ලෝ....."

"ඔය බිසවුන් වහන්ස  ද?....."

"ඔව් ... මොකක්ද කාරණේ .."

"බිසවුන් වහන්ස  *ක  තියෙනවද?..."

දඩාස් හඬින් දුරකතනය විසන්දී  කල බිසව   " චික් මහ වල්  යකෙක්..."


ටික වෙලාවකින් නැවතත් 
"ට්‍රින්.... ට්‍රින්.... ට්‍රින්....ට්‍රින්...."

රාජ  පුරුෂයෙක්  නැවත දුවගෙන ඇවිත් ෆෝන් එක අරගෙන අහනවා 
" හලෝ... කාටද කතා කරන්න ඕනේ  "

" බිසවුන් වහන්ස  ඉන්නවද?"
වහාම කෝල් එක නැවතත් බිසවුන් වහන්සේගේ  කාමරයට සම්බන්ද වෙනවා .

"හේල්ලෝ....."

"ඔය බිසවුන් වහන්ස  ද?....."

"ඔව් ... මොකක්ද කාරණේ .."

"බිසවුන් වහන්ස  *ක  තියෙනවද?..."

දඩාස් හඬින් දුරකතනය නැවතත් විසන්දී  කලා. දැන් මහා රැජිනට මාර ජුවල්.

ටික වෙලාවකින් අපහු සැරයක් .....  නැවතත්... නැවත නැවතත් ... මේ විදිහට උනා. දැන් මේක මල වාතයක් වෙලා. බැරිම තැන  බිසව   මේ  ගැන රජතුමාට පැමිණිලි කරල කියුවා  මේ රටේ ඉන්නේ මහ නැහැදිච්ච මිනිස්සු වහාම මේගැන හොයල මේ මිනිහට දඩුවම් කරන්න කියල.

ඔය රටේ මිනිස්සු මොනවා කියුවත් මේ රජ්ජුරුවෝ පොරජාතන්තරේට අනුව  තමයි වැඩ කලේ. ඒ නිසාම ජරාතුමා වැරදුනා රජතුමා  බිසවට මෙහෙම කියනවා.
"හා  හා කලබල කොරාන්නට  එපා. රටේ මිනිස්සුන්ට අයිතියක් තියෙනවා.. රජ වාසල ගැන දන ගන්න. ඉතින් මිනිස්සුන්ට දැනගන්න ඕන ඇති බිසවට *කක් තියෙනවද කියලා.. ඊ  ලග සැරේ කතා කොරහම හොඳින් කතා කොරල කියන්න ඔව් මට *කක් තියෙනවා, මොකකටද අහන්නේ කියලා"

ඔන්න පහුවෙනිදා උදේම අපහු අර කෝල් එක අවා. දැන් බිසව මෙහෙම උත්තර දෙනවා 

"ඔව්....  මට  *කක් තියෙනවා... ඇයි මොකටද අහන්නේ"

එතකොට අනික් පැත්තෙන් මෙහෙම කියනවා 

"අපි හිතුවේ බිසවට *කක් නැහැ කියල.. මොකද ඔය රජා  අරින්නෙම අපේ *කේ නේ. "


---------ඕන්  දැන් මේ කතාව වෙන රටවල් වලට එහෙම ගලපන්න ගත්තොත්  මන් ඕවට නැහැ.

24 comments:

  1. හික්.... අයියෝ...සංසාරේ......

    ReplyDelete
  2. අනේ සසරේ පුකේ විසරේ කිව්වලු...

    ReplyDelete
    Replies
    1. හික්....හික්.... ටිකක් හිනාවෙන එක හොඳයි නේද සිරා?

      Delete
  3. Replies
    1. හසිත මල්ලි, මටනම් ඔය ෆුල් සිරා මූඩ් එකේ ඉඳල ඇතිවෙලා තියෙන්නේ කොල්ලෝ.. ඒ ටිකක් හිනා වෙමු නේද ?

      Delete
  4. මේ රජා මහජනයාගේ *කේ ඇරල විතරක් නෙවෙයි තව ඇඟිල්ල ගහන්නත් එනව..
    ජනයාටත් ෆුල් ආතල්.. ඒකනෙ කට වහන් සුව විඳින්නේ..

    ReplyDelete
    Replies
    1. අපෝ ...මං ඕවා දන්නේ නැහැ.

      Delete
  5. හය්යෝ බඩ...!
    ඒක තමයි රජාඅපිට.....##@#$#%$

    ReplyDelete
  6. කවුද කියන්නේ වෙන රජෙක් ගැන හිතනවා කියලා. මන් නම් හිතන්නෙම ඔයා ලියපු රජතුමා ගැන විතරමයි.

    ReplyDelete
    Replies
    1. ඔව්.... ඔව්..... වෙනකවුරුත් ගැන හිතන්න හොඳ නැහැ.

      Delete
  7. අයියෝ කුණු සංසාරේ කිව්වලු අපේ රටේ ලොක්කගේ බිසවටනම් ඇත්තෙම නැද්ද කොහේ

    ReplyDelete
    Replies
    1. ඔයාගේ රටෙත් එහෙමද.......................?

      Delete
    2. මම කිව්වේ ලංකාවේ ලොක්කගේ

      Delete
    3. ඈ බං කෝරලේ මත්තයෝ.. ලංකාව කියලා රටකුත් තියෙනවද? අම්මපා, මම දැනගෙන හිටියේ නැහැ නොවැ.

      Delete
  8. අපිටත් ඕක තමයි අහන්න තියෙන්නේ රජ වාසලට කතා කරලා

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි බොල, උඹලගේ රටෙත් එහෙමද?

      Delete
  9. කතා කරපු එකාගෙ *ක පස්සෙන් ධවල රථයක් පන්නනවා ඇති දැන්. :ඩී

    ReplyDelete
    Replies
    1. අනේ අපොයි.. ඕක මට හිතුනේ නැහැ නෙව

      Delete
  10. මීට හොඳයි කොටුව මැද්දට ගිහින් සරම ඉස්සුවානං කියල හිතල වෙන්න ඇති වැසියා අමතන්න ඇත්තේ..

    ReplyDelete
    Replies
    1. හික් .. හික්... අපෝ උඹට හිතෙන දේවල් බන්.

      Delete
  11. ලො...........ල් :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...