Thursday, February 7, 2013

හලාල් සහ පවුල් සැලසුම් (18++)


මුසල්මානු ජනගහනය වැඩිවීම ගැන කරපු රහසිගත සමීක්ෂණයක   තොරතුරු මං  තුමාට දැනගන්න ලැබුනේ ඉතාම විශ්වාස කටයුතු මාර්ගයකින්.  මේ ක්‍රමය අනුගමනය කිරීම තුලින් ඕනෑම ජන කොට්ටාශයකට ඉතා සීග්‍ර  ජනගහන වර්ධන වේගයක් අත්කරගත හැකි බව මං  තුමා ගේ විශ්වාසයයි. එහෙනම් මේ  සමීක්ෂණය ගැන කියවලා බලමු.

එක්තරා මුසල්මනු ජනගනය අධික වගේම වර්ධන වේගය වැඩි ගමක් තමයි මේ සඳහා තෝරාගෙන තියෙන්නේ. එහෙම තෝරාගෙන මේ ගමේ ඉන්න අවුරුදු 18ට ඉහල හැමෝටම පවුල් සංවිධාන ක්‍රම ගැන අපේ මේ කස්ටිය දේශනා එහෙම පවත්වලා පුංචි පවුල රත්තරන් කියලා සංකල්පයක් එහෙම දීලා, පවුල් සංවිධාන උපකරණ විදිහට කොන්ඩම් නොමිලයේ බෙදා දීලා, පාවිච්චි කරන පිළිවෙල එහෙම කියල දීලා  තියෙනවා. 



ඊට පස්සේ මේ ගම ගැන නිතරම සෙවිල්ලෙන් ඉන්න පවුල් සංවිධාන නිලදාරීන් දෙන්නක් යොදවලා අවශ්‍ය සැම  විටකම නොමිලයේ කොන්ඩම් බෙදා දෙන ලෙස උපදෙස් දීලා තියෙනවා. මේ විදිහට කටයුතු කරලා අවුරුදු දෙකක් විතර ගියහම අපේ සමීක්ෂණයක කණ්ඩායම සංගණනයක් අරගෙන බලනකොට වර්ධන වේගයේ වැඩිවීමක් මිස කිසිම අඩුවක් දකින්නට ලැබිලා නැහැ. ඉතින් සම්පුර්ණ වැරැද්ද පටවල තියෙන්නේ අර පවුල් සංවිධාන නිලදාරීන් දෙන්නට තමයි.

"ඔය දෙන්නා නිකන් ඉඳලා පඩි අරගෙන තියෙන්නේ.. අපේ උපදෙස් පිළිපැදලා නැහැ.  කොන්ඩම් බෙදා දීම නිසි පරිදි කරලා තිබුනානම් මේ ගමේ වර්ධන වේගය අඩු වෙන්න ඕනේ"

ඔන්න ඔය විදිහට ඉහල නිලධාරීන් මේ දෙන්නට තදින් දොස් පවරලා තියෙනවා. ඔය වෙලේ මේ දෙන්න මෙහෙම තමයි කියල තියෙන්නේ.

"නැහැ සර්, අපි රාජකාරිය හරියටම කළා. ඉල්ලන ඕනෑම වෙලාවක නොමිලයේ කොන්ඩම් නිකුත් කළා. අපි මේ ගොල්ලෝ රැස්  කරලා අපහු නිවැරදි ලෙස කොන්ඩම් භාවිතය ගැන උපදෙස් දීලා ටිකක් කතා කරලා බලමු "

ඔය සාකච්චාවෙන් පස්සේ අපහු සැරයක් අර මුලින්  වගේ හැමෝම ගෙනල්ලා පවුල් සංවිධානයේ වටිනාකම ගැන නැවත පැහැදිලි කළා. ඊට පස්සේ මේ දේශනය පැවැත්වූ කෙනා මෙහෙම අහනවා.

"ඔය ගොල්ලන්ට අපි කියන දේ තේරෙනවද  ?"

"ඔව් සැර්, අප්පිට යොඳට තෙරුන්නා..."

"එහෙනම් කියන්න ඕගොල්ල අපි දුන්න කොන්ඩම් පාවිච්චි කරාද?"

"අප්පෝ ඔව් සැර්"

"අපිට කියන්න  බලන්න කොහොමද මේ කොන්ඩම් පාවිච්චි කරන්නේ කියලා"

"අප්පෝ සුළු දෙයක් නේ  සැර්,  පැකැට් යෙක   කඩලා කෙන්දොම් යෙක එලියට ගන්නවා, ඊට පස්සේ කතුරක් ගන්නවා. ඊට පශ්ශේ   යෙකේ කොන කප්පලා පාවිච්චියට ගන්නවා"





20 comments:

  1. හිහි... කපන්න නම් මවල හැදුවේ මොකටද? කාගේ දොසකදෝ...

    ReplyDelete
    Replies
    1. ඕකම තමයි මටත් තියෙන ප්‍රශ්නේ

      Delete
  2. හික්ස්! බලපන්කො ඉතිං නේද?

    ReplyDelete
  3. :D
    පට්ට ජෝක් එක සහෝ

    ReplyDelete
  4. Replies
    1. අපිත් කොරලා බලමුද?

      Delete
  5. අයියෝ හි හි ,, අර කොහුමිට ට දාල වැඩේ කොරපු එකේ අනිත් එක

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඒ වගේ එකක් තමයි.

      Delete
    2. මම හිතුවෙත් කොහු මිටට දාලා පටන් ගන්න ඇති කියලා :P

      Delete
    3. මේක ඒ ගොල්ලන්ටම ආවේනික වැඩක් නේ.

      Delete
  6. ඔය කතාව කෙනෙක් කියලා පොඩි වැඩක් උනා හික් හික්

    ReplyDelete
    Replies
    1. කියන්නකෝ උන දේ කියාගන්න බෑ කියන්නේ නැතිව.

      Delete
    2. මේකෙදි පොඩ්ඩක් අන්තිම වෙනස් වෙනවා. මේ කතාව කිව්වා එක්කෙනා කිව්වේ කොන්ඩම් එක පාවිච්චි කලේ කොහොමද කියලා ඇහුවාම..."අපේ විදිහට පාවිච්චි කළා..." කිව්වා කියලා...

      මෙහෙමයි උනේ....යාළුවො 5 දෙනෙක් හිටියා, එක්කෙනෙක් මේ කතාව කියනවා. දැන් ඉතින් කතාව කියලා ඉවරයි. (පොඩි නිශ්ශබ්දතාවයක් .....)

      ඔන්න ඕකයි බන් කතාව.... එයා මට ඒ කතාව කිව්වාම මාත් ඉතින් චාටර් වෙන්න බැරි නිසා හිනා උනා ඒත් මට කතාව තේරුනේ නෑ බන්...

      එකනේ අෆ්ෆා මට තේරුනෙත් නෑ ...

      අනේ මන්දා මටත් තෙරුනේ නෑ...

      (ඔන්න ඉතින් ඔතනින් එකෙක් විතරක් හිකි හිකි ගාලා හිනා වෙනවා...)

      මෙන්න මේකාට තේරිලා...

      ඔව් ඉතින් වල් හිතනේ මුගේ...

      ඔව් උඹලාට ඕක තේරුම් ගන්න බැරි උනාම තේරුම් ගත්ත මන් වල්... උඹලාටත් තේරුනා නං මේක සාහිත්‍ය... අනේ පල පල...

      හරි හරි දැන් ඉතින් අපිට කියලා දීපන්කො මොකක්ද මේකේ තේරුම....?

      ඇයි යකුනේ ඕක පාවිච්චි කරලා තියෙන්නේ කොන කපලා...

      Delete
    3. ටියුබ් ලයිට් ගොඩාක්...... හිකිස්

      Delete
  7. පුරුද්දට වෙන්නැති... හික්ස්...

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා මෙහෙට ඔයාව.

      හික් හික් එහෙම කොලේ නැත්නම් ඉතින් හරාම් නේ?

      Delete
  8. එල එල එල එල එල එල.....
    ඒක හරියට අලුතින් ගත්ත වෑන් එක හැම ආගමකම සිද්ධස්ථාන වලට අරං ගිහින් තේවා කරවපු කතාව වගේ.

    ReplyDelete
    Replies
    1. පළමුවෙන් ඔබව සාදරයෙන් පිලිගන්නවා .

      ස්තුතියි කොමෙන්ටුවට.

      Delete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...