ෆොටෝස් = ආලෝකය
ග්‍රෆෝස් = ලිවිම, ඇඳීම
කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?
දැන් ලස්සනට කොමෙන්ට් කල හැක
Image : [im] image url [/im]
scrolling effect: [ma].....................[/ma]
font size: [si="2"]..............[/si]
font color: [co="red"].........................[/co]
centralize the text: [ce]..................[/ce]
scrolling effect in right side: [ma+]......................[/ma+]
box the comment: [box]....................[/box]
mark the comment: [mark].................[/mark]
background effect: [card="blue"].....................[/card]
image to fit the column(100%): [im#]...........................[/im]
Highlight the words: [hi="yellow"].........................[/hi]
මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්
https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...
කැමරාව චලනය කරලා මේ ජාතියේ ඒවා නම් තාම උත්සාහ කරලා නැහැ.. නමුත් ආලෝක ප්‍රභවය චලනය කරලා නම් අරං තියනවා. අර අන්තිම පෝස්ට් එකෙ තිබ්බේ 2012 කියන ෆොටෝ එක එහෙම. ටයිටලේ ලඟම පහලින් තියන ෆොටෝ එකේ අමුතු ගතියක් තියනවා.
ReplyDeleteට්‍රයි කරලා බලන්න තිසර,මේක නියම වැඩක්, මට නම් එකක්වත් හොඳට ගන්න බැරි උනා.
Deletewow...මාර ලස්සනයි. මාත් කරලා බලන්ට ඕනි. :D
ReplyDeleteකරලා බලන්න. ලස්සනට ගන්න උත්සාහ කරන්න.
Deleteමාත් ඔය ක්‍රමේ ගැන අහල තිබ්බට කරන්න උත්සාහ කරල නෑ. ලස්සනයි පිංතූර ටික.
ReplyDeleteදැනගෙන විතරක් ඉඳලා වැඩක් නැහැ ප්‍රසන්න, ටිකක් ට්‍රයි කොරලත් බලපන්.
Deleteඅයිලාෂ් තනි කරුවලේ සබ්ජක්ට් එකකට කැමරාව මානලා කාචද්වාරය විවරව තැබෙන්නට හැර එම සබ්ජක්ට් එකට ආලෝකය ලැබෙන්න සැලැස්වීමෙන් ද මෙවන් දේ කරනවා නේද. පොලොන්නරුවේ ගල් විහාරයේ එසේ කළ අගනා සේයාරුවක් මා දැක තිබෙනවා. ගල් පිලිමයේ සුමට රේඛාවන් මනාව පෙනෙන්නේ එසේ සේයාරුවට නැගු විටයි. ලිපිය අගෙයි ස්තුතියි.
ReplyDeleteඒ ගැනත් පොස්ට් එකක් ලියන්න තමයි හිතාගෙන ඉන්නේ.
Deleteඅවුරුද්දට නිලාකූරු පත්තු කරල කරකවනව වගේ............
ReplyDeleteනෑ... මේ ලයිට් වල ෆොටෝ, කලින් ගත්ත ඒවා වගයක්.
Deleteමේ පොස්ට් එකටනම් කමෙන්ට් boxඑක අවා. මට පහුගිය පොස්ට් වලට කමෙන්ට් එකක් දාන්න බැරුව හිටියේ. මේවගේ ෆොටෝ හිතල අරන් නැතුවට මෙහෙම වෙලා තියෙනවා. http://www.flickr.com/photos/94919808@N08/8638816771/in/photostreamමේක හිතල ගත්ත එකක් නෙවෙයි.
ReplyDeleteඅයිලාෂ් මෙන්න මේ වගේ http://www.flickr.com/photos/94919808@N08/8638847251/මට ඕන මෙන්න මේ වගේ http://www.flickr.com/photos/94919808@N08/8639976920/in/photostream උනත් මගේ ෆොටෝස්වල ලයිට් වැඩියි. ඔයා කියපු විදියට වෙනස් කරා අරන් බලන්න ඕන.
බොහොම ස්තුතියි මේ වගේ දැනීමක් අපිට ලබා දෙනවට.
ඔයා දීලා තියෙන පලවෙනි ලීක එක private ෆොටෝ එකක් එක බලන්න බෑ .
Deleteෆොටෝ #1
[im]http://farm9.staticflickr.com/8103/8638847251_2ddb6a83f0.jpg[/im]
ෆොටෝ #2
[im]http://farm9.staticflickr.com/8104/8639976920_f32ca1826b.jpg[/im]
ඉ ලඟට තියෙන්නේ මේ ෆොටෝ දෙක නේ. ඔයාගේ ප්‍රශ්නේ හරියට පැහැදිලි මදි. ටිකක් පැහැදිලි කරලා කියන්න.
ඔය දෙවැනි එක Photoshop වලින් හදපු එකක්.උඩ එකේ වගේ තමයි කැමරාවෙන් ගන්න ෆොටෝ එන්නේ, ලා පාටට. මට ඕන ඕනෑම අඔක තත්වයකදී ඔය දෙවැනි එකේ වගේ එහෙම නැත්නම් මේ වගේ http://www.flickr.com/photos/94919808@N08/8640016848/in/photostream මගේ Fujifilm FinePix SL240.කැමරාවෙන් ෆොටෝස් ගන්න විදිය දැනගන්න.
ReplyDeleteනැවතත් ඉක්මන් ප්‍රතිචාරයට ගොඩක් ස්තුතියි..
මෙහෙම කරලා බලන්න, කැමරා එකේ මෙනු එකට ගිහින් කලර් සෙටින්ස් වලට යන්න. එතන ඇති, normal, b&w,Sepia, Vivid වගේ ඔප්ෂන්ස්. එකෙන් vivid සිලෙක්ට් කරලා බලන්න.
Deleteබොහොම ස්තුතියි අයිලෂ් අයියා ඔයාගේ උපදෙස් අපිට ගොඩක් වටිනවා..
Deleteමේක point & shoot එකකින් කරන්න පුළුවන් වෙයිද???
ReplyDeleteතත්පර කීපයක් ශ්ටර් එක ඇරලා තියන්න පුලුවන්නම්, මේක කරන්න පුළුවන්.
Deleteමමයි මලයයි දවසක් කලා....
ReplyDeleteපාරේ යන වාහන වල ගැහුවේ. බස් එකක් ගියා පාට පාට ලයිට් දාගෙන.
ඒකනං සිරාවටම ආවා ඈ...
මාර ගති!
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඔය තියෙන්නේ වැඩ. බලන් ගියාම ඔයත් රජ වැඩකාරයෙක් නේද?
Deleteඅඩේ අවුරුද්දට ගෙනාවාම නිලා කුරක් කූරක් පත්තු කරලා බලන්න ඕනි
ReplyDeleteඅන්න වැඩේ, කරලා බලන්න.
Deleteබලන්න ඕන පුළුවන්ද කියලා.
ReplyDeleteපුලුවන් මොකද බැරි.
Deleteමම අහන්න හිටපු මාතෘකාවක්. මේ තියෙන්නෙ යාලුවෙක් අරන් තිබ්බ ෆොටෝ ටික.
ReplyDeletehttps://www.facebook.com/media/set/?set=a.10200951772775887.1073741826.1213087586&type=3
ඔයා දීලා තියෙන ලින්ක් එකේ ෆොටෝ බලන්න බැහැ, friends only දාලා ඇති.
Deleteමට ෆොටෝ ලෝඩ් වෙන්නේ නැහැනේ
ReplyDeleteදැන් බලන්න. මම කලින් flicker එකෙන් re-direct කලේ දැන් blogger එකටම upload කළා.
Deleteමම නම් වැඩිය කලාකාමී දේවල් වලට දස්ස නැහැ ..
ReplyDeleteබලමු ඔය වැඩේ කරලා ..හැබැයි මට පෙන්නන්න නම්
කෙනෙක් නැහැ ..මමම ගහන් මමම බලාගන්න තමා
තියෙන්නේ ..
මේ දේ ගැන දැනුවත් කරාට ස්තූතියි අයියේ...
මම දැනුයි දැක්කේ ඔයාගේ දෙවියෝ සහ භූතයෝ ගැන
පෝස්ට් එක ඉන්නකෝ ඒ පැත්තට එන්න මම ...
//හැබැයි මට පෙන්නන්න නම්
Deleteකෙනෙක් නැහැ //
ඇයි බන් මල්ලියේ අපිට පෙන්නපන්කෝ.
නියමයි නේ. උඩ ඉඳන් දෙවෙනි ෆොටෝ එක මාර ලස්සනයි මට.
ReplyDeleteස්තුතියි චන්දන.
Deleteනිර්මාණශීලිත්වය මුහුවුන කදිම කලාවක් නොවැ... ජය වේවා....!
ReplyDeleteමොරබ්බා ගොඩ කාලෙකින් නොවැ, දැකීමත් සතුටක්.
Deleteඑක වතාවක් අර කැමරා සඟරාවෙද කොහෙද තිබ්බා ඡායාරූපකරනය වෙනුවට ප්‍රභා ලේඛණය කියන වචනය යොදා ගමු කියලත්. ඒත් ඔය අදහසින්ම තමයි.
ReplyDeleteමමත් ඔය වෙගේ පරීක්ෂණ කරලා තියෙනවා මචං. :)
දාහන්කො ෆොටෝවක් දෙකක් අපිටත් බලන්න. ඇයි අපි කළු මදිද?
Deleteෆොටෝග්‍රැෆි ගැන තිබ්බ පෝස් ට් ටික එක හුස්මට කියවගෙන ගියා. ගොඩක් වටිනවා මේ දේවල් දැන ගත්ත එක. පුළුවන්නම් තව දාන්න.
ReplyDeleteතව ටිකක් දාන්න තියෙනවා
Delete