තැනින් තැන දිරාපත්වූ ලෑලි කැබලි මෙන්ම, සමහර තැන්වලදී එම දිරාපත්වූ ලෑලි කැබලි ද ගැලවිලා ගොස් ඒ තුලින් පෙනෙන්නාවූ භයානක ප්‍රපාතය දකිමින් , සිත ශක්තිමත් කරගෙන බොහොම සීරුවෙන් ආ ගමනක්. ඉදිරිය බැලුවිට තවත් බොහෝ දුර බවත්, නොපැහැදිලි බවත් පෙනෙනවා.
Friday, April 19, 2013
ආ මඟ දුරයි......
තැනින් තැන දිරාපත්වූ ලෑලි කැබලි මෙන්ම, සමහර තැන්වලදී එම දිරාපත්වූ ලෑලි කැබලි ද ගැලවිලා ගොස් ඒ තුලින් පෙනෙන්නාවූ භයානක ප්‍රපාතය දකිමින් , සිත ශක්තිමත් කරගෙන බොහොම සීරුවෙන් ආ ගමනක්. ඉදිරිය බැලුවිට තවත් බොහෝ දුර බවත්, නොපැහැදිලි බවත් පෙනෙනවා.
21 comments:
කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?
දැන් ලස්සනට කොමෙන්ට් කල හැක
Image : [im] image url [/im]
scrolling effect: [ma].....................[/ma]
font size: [si="2"]..............[/si]
font color: [co="red"].........................[/co]
centralize the text: [ce]..................[/ce]
scrolling effect in right side: [ma+]......................[/ma+]
box the comment: [box]....................[/box]
mark the comment: [mark].................[/mark]
background effect: [card="blue"].....................[/card]
image to fit the column(100%): [im#]...........................[/im]
Highlight the words: [hi="yellow"].........................[/hi]
මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්
https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...
-
ඔන්න යාලුවනේ සැහෙන කාලෙකින් මේ පැත්තේ ගොඩවුනා, පෙන්නන්න දෙයක් අරගෙන. මිට කලින් පොස්ට් දෙකකින් කුරුළු කූඩු වර්ග දෙකක් පෙන්නුවා මතකද?...
-
අද මම ලියන්න හිතුවේ ඩිජිටල් ඡායාරුප වල බොහෝ විට දක්නට ලැබෙන භූතයන් , දෙවියන්, එලි, පිළිම සහ වෙනත් අත්භූත රුප ගැන. මෙම පොස්ට්...
සුබ උපන් දිනයක් වේවා...!!!
ReplyDeleteMany Happy Returns of the Day...!!!!
ReplyDeleteසුබ උපන් දිනයක් වේවා......!!
ReplyDeleteලියපු පොස්ට් ඔක්කොම වගේ කියෙව්වා...
නියමෙට තියෙනවා....:D
තව,තවත් ඉදරියට මේ ලියලා තියෙනවා වගේම ලියන්න හැකියාව ලැබේවා.......:)
සුබ උපන් දුනයක් වේවා අයියණ්ඩි..!!
ReplyDelete[im#]http://www.itsnotaboutme.tv/news/wp/wp-content/uploads/postal_de_cumplea_os_con_mensaje_happy_birthday_para_compartir.jpg[/im]
[ma]සුභ උපන්දිනක් වේවා!!![/ma][ma+]සුභ උපන්දිනක් වේවා!!![/ma+]
ReplyDeleteඔබට සුභ උපන්දිනයක් වේවා...!!! [>>O'thanjobi omeditho gosaimazu<<]
ReplyDelete[si="4"]
ReplyDelete[ce]
" ආ මඟ දුරයි " >>> " යා යුතු දුර කෙටියි "
" නුවණින් අවදියෙන් , තරණය විය හැකියි "
[/ce]
[/si]
ReplyDeleteකැලැත්තෙන මේ සසර දිය මත
දියත් කරනා ඔබේ දිවි නැව
මහත් ගල්පර කුනාටුද මැඩ
සැපත් වේවා තොටුපලක් වෙත.
(දැන් නම් වයස අහන්නම වෙනවා.)
මුළු හදින්ම ඔබට වාසනාවන්ත සුබ උපන්දිනක් ප්‍රර්ථනා කරමි සබඳ..!!!!!!!!
ReplyDeleteආ මඟ කෙටියි..
යායුතු දුර වැඩියි..
ඔබට දිර්ගායුෂ පතමි..!!
සුබ උපන්දිනයක් වේවා ! ඉදිරි දිවිය සරු වේවා !!
ReplyDeleteසුබ උපන් දිනයක් වේවා!!! සිතන පතන සියලුදෑ එලෙසින්ම ඉටුවේවා!!!
ReplyDelete[ma][si="6"] සුභ උපන් දිනයක්, සොයුර![/si][/ma]
ReplyDeleteලෙඩක් දුකකින් තොර මේ වගේ සතුටුදායක දවස් බොහොමයකට මුහුණ දෙන්න ලැබේවා කියලා පතනවා අයියා.
ReplyDeleteසුභ උපන් දිනයකට ආසිරි !!!
ReplyDeleteසියලු බලාපොරොත්තු ඉටු වේවා !!!
අඩේ අර්ථවත් උපන්දිනයක් වේවා ! 19 අපේ නංඟිගෙත් උපන්දිනේ
ReplyDeleteමලේ ..ජීවිතේ දිහා ආපහු හැරිලා බලන්න, උපන් දිනය හොඳ අවස්ථාවක්.. ජය සතුට සපිරි අනාගතයකට සුබාසිරි ..!
ReplyDeleteසුභම සුභ උපන් දිනයක් වේවා අයියේ.. සමාවෙන්න පරක්කු උනාට...
ReplyDeleteවෙන්න ඕනැ සමා.
ReplyDeleteආවට වී පමා
කමක් නෑනේ කැමා
දෙන්නම් විෂ් බබා
ජය වේවා
සුබ පැතුම් එක්කල , නොකළ සියලු දෙනාටම මගේ ස්තුතිය.
ReplyDeleteආවඩා ආයු බොහෝ වේවා :D
ReplyDeleteසරත්මි
ReplyDeleteපමාව ආමි
නො ඒමට වැඩියෙන්
පමාවී ඒම හොඳ බැවින්
සුබපතා යමි
තවදිනක් එනු රිසියෙන්