දැන් එහෙමනම් මේ පහල තියෙන simulator එක සමග ටිකක් කාලය ගත කරන්න.
Wednesday, August 21, 2013
නොමිලයේ Zoom ලෙන්ස් එකක්
දැන් එහෙමනම් මේ පහල තියෙන simulator එක සමග ටිකක් කාලය ගත කරන්න.
56 comments:
කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?
දැන් ලස්සනට කොමෙන්ට් කල හැක
Image : [im] image url [/im]
scrolling effect: [ma].....................[/ma]
font size: [si="2"]..............[/si]
font color: [co="red"].........................[/co]
centralize the text: [ce]..................[/ce]
scrolling effect in right side: [ma+]......................[/ma+]
box the comment: [box]....................[/box]
mark the comment: [mark].................[/mark]
background effect: [card="blue"].....................[/card]
image to fit the column(100%): [im#]...........................[/im]
Highlight the words: [hi="yellow"].........................[/hi]
මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්
https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...
-
ඔන්න යාලුවනේ සැහෙන කාලෙකින් මේ පැත්තේ ගොඩවුනා, පෙන්නන්න දෙයක් අරගෙන. මිට කලින් පොස්ට් දෙකකින් කුරුළු කූඩු වර්ග දෙකක් පෙන්නුවා මතකද?...
-
අද මම ලියන්න හිතුවේ ඩිජිටල් ඡායාරුප වල බොහෝ විට දක්නට ලැබෙන භූතයන් , දෙවියන්, එලි, පිළිම සහ වෙනත් අත්භූත රුප ගැන. මෙම පොස්ට්...
ඇඩෙනවා අයියේ මේවා දැක්කාම...
ReplyDeleteආසාවේ බැරුවා..:D
මටත් ඇඩෙනවා මලයෝ...:(
Delete=========
ReplyDeleteමේ මොකද රේල්පාරක්ද?
Deleteමට නම් ඔය අංශයට අාසාවක් නෑ.
ReplyDeleteඔහොම් යන්....
Deleteහා ..
ReplyDeleteහොඳයි
Deleteමං දන්නවා අන්තිමට මේ යෝදයා මටත් කැමරාවක් ගන්න තැනට වැඩ සිද්ධ කරයි වගේ.
ReplyDeleteමාත් මේ ආවේ නිකං දෙන ලෙන්ස් එක අරන් තියාගන්ඩ කියලා . පස්සේ කැමරාවක් ගත්ත දවසට පාවිච්චි කරන්ඩ
Delete:D
Delete@ ඉවාන්
Deleteදැනටමත් වැඩේ සිද්ධ වෙලා වගේ.... :D
@ ලක්මාල්
ඉතින් ගත්තද?
මම හිතුව ඉවාන් මලය එකක් ගන්න ඇති කියල.
Deleteඅනිවාර්යයෙන් ඉවාන් කැමරා එකක් ළඟදීම ගනීවි කෙන්ජි.
Deleteගන්නම වෙනවා වගේ කෙන්ජයියේ..
Deleteමරු.
ReplyDeleteමං ඔන්න හැම බටොන් එකක්ම ඔබල බැලුව. dx, fx දෙකේදී පින්තුරය පොඩ්ඩක් හැරෙනවා නේද. අහක බලා ඉඳල මං දිහා බලනවා වගේ දැක්කේ.. :D
ReplyDeleteFX බොඩි එකයි ලෙන්ස් එකයි දාලා බලන්න. ඊළඟට FX බොඩි එකට DX ලෙන්ස් එක දාලා බලන්න මොකද වෙන්නේ කියලා.
Deleteමගෙ ඇහේ අවුලක්ද මන්ද, පලවෙනි 300 තරම් දෙවෙනි 300 සූම් වෙන්නෙ නෑනෙ.
ReplyDelete.
එක සැරයක් නැශනල් ජියෝග්‍රැෆි එකේ ප්‍රෝග්‍රෑම් එකක් පෙන්නුව කොටියෙක් ගැන. ඒක ඉවර වෙලා තමයි සූම් අවුට් කරල පෙන්නුවෙ. සූම් අවුට් කරාම කොටියෙක් පේන්නවත් නෑ. එහා පැත්තෙ කන්දෙ ඉඳල වීඩියෝ කරල තියෙන්නෙ
පෙනෙන්නේ එහෙම තමයි.
Deleteඅර සිමියුලේටරේ හෙන ආතල් සීන් එකක් නේ...
ReplyDeleteඑතකොට ඇත්ත කැමරාවක් අතට ගත්තම කොහොමද කියලා හිතන්න.
Deleteකලින් පෝස්ට් එක මග ඇරිලනෙ ඒකත් කියවලම එන්නම්කො..
ReplyDelete:D
Deleteදැන් දැන් අයිලාෂ් අයියා අපිව නොමග යවනවා වැඩියි, සික්ඉතරක් මාත් දුවන් ආවේ නිකන් දෙන ලෙන්ස් එක ගන්න,
ReplyDeleteකැමරාවකට විතරක් තියෙන පිස්සුව මේවා දකිද්දී ලෙන්ස් පැත්තටත් හරිගෙන එනවා, මේකේ ලෙන්ස් මාරුකරලා සුම් සයිස් වෙනස්කරද්දී වෙන වෙනස්කම් දැක්කම එහෙම වෙනවා,
අයිලාෂ් අයියේ මන් දැකල තියෙනවා මෙහෙ පේමන්ට් එකේ (තට්ටු කඩ)වල පාවිච්චි කරපු ලෙන්ස් විකුනන්න තියෙනවා, ෂොප් එකේ euro 400/- වගේ වෙන ලෙන්ස් එයාලා 50ට දෙනවා. මේවා පාවිච්චියට සුදුසුද කියල දැනගන්නේ කොහමද .?
පාවිච්චි කරපු ලෙන්ස් ගන්නකොට ගොඩක් පරිස්සම් වෙන්න ඕන. ඒවායේ ලෙන්ස් ඇතුලේ පුස් බැඳිලා තියෙනවද බලන්න, ලෙන්ස් සිරිලා තියෙනවද බලන්න. කැමරා එකට සවිකර ෆොටෝ කීපයක් අරගෙන ඒ ෆොටෝ ලොකු කරලා බලන්න. ඔතරම් අඩු ගණනකට හොඳ ලෙන්ස් ලැබෙයි කියලා හිතන්න බැහැ.
Deleteකවදාද බං කඩේ ඕපනිං එක?
ReplyDeleteWow...නියමයිනේ. මාර ලස්සනයි. :D
ReplyDelete:D
Deleteහෆ්ෆා මේකේ ගාන දැකල හුස්මත් හිර වෙන්න ගියා..
ReplyDeleteඒත්, අද නම් කැමරාවෙන් ෆොටෝ ගැනිල්ල එපාම උනා..
අද ගල්බොඩ ගියා.. මම කලින් කිව්වේ නිකොන් S6200 කැමරාවක් ලැබුන කියල, එකත් අරන්.. හයියෝ කියල වැඩක් නෑ.. ඒකෙන් ගත්ත ඔක්කොම ෆොටෝ හරියට හවස 6ට 7ට ගත්ත වගේ.. පට්ට අඳුරුයි.. ඒ මදිවට 10x ඔප්ටිකල් සූමින්ග් තිබ්බට 5x දැම්මත් කොලිටිය බහිනවා මගේ අර පට්ට පරණ, මෙගා පික්සල් 5ක, ඔප්ටිකල් සූමින්ග් නැති, නොකියා 6220 ෆෝන් ඒකටත් වඩා..
Nikon Coolpix S6200
DeleteKey Features
16 megapixel CCD sensor
10x optical zoom lens (35mm equiv: 25-250mm)
Lens-shift VR (Vibration Reduction)
ISO 80 - 3200
Best Shot Selector (BSS)
2.7 inch LCD monitor with Nikon’s Clear Colour Display technology
720p HD movie recording with stereo sound, optical zoom and autofocus
Quick response
Special effects and filters
Smart portrait system
Smile Timer
Blink Proof
In-camera Red-eye Fix
18 scene modes
Scene Auto Selector
කැමරාවට තව ටිකක් හුරුවෙන්න ඕන. ෆොටෝ එක ගන්නේ කැමරාවෙන් උනාට එය හසුරුවන්න ඉගෙන ගන්න ඕන මගේ කලින් පොස්ට් කීපය කියවන්න. විශේෂයෙන් මේ පොස්ට් දෙක
ඡායාරුපයක අනාවරණය
කැමරාවේ Auto මෝඩ එකෙන් මැනුවල් ගමු
උඹ එහෙන් බැඳීම් අත හැරලා සංසාරේ කෙටි කරගන්න අපිට බණ කියනවා. මෙහෙන් අපේ තණ්හාව වැඩි කරලා සංසාරේ දික් කරන පෝස්ට් දානවා. ;p $ 18,000කින් කරන්න තව කොච්චර වැඩ තියෙනවද කියලා හිතලා නිකං හිටියා. උඹ ඔය කියන මිලට ලංකවේ ටැක්ස් ටිකත් එකතු වුනාම එලට තියෙයි නේ? ;p
ReplyDeleteකවුද බන් තණ්හාව වැඩිකරගන්න කිවේ. මමත් $18000 දීලා ඔය මගුලක් ගන්නේ නැහැ. මේවා දැනගැනීමට පමණයි.
DeleteDon't buy it. Rent it.
ReplyDeleteeven for rent its not available here
Deleteayya 10*42 1000mm telescope eka awulak nadda?? nikon d5100 ekata?
ReplyDeleteප්‍රශ්නය පැහැදිලි මදි
Deleteඅන්න අයිලාස් පංසිය පනස් ජාතකය බාගන්න පුලුවන් මෙතනින්. යසිත් කොලුවගෙන්.
ReplyDeletehttp://www.yasith.net/2013/08/pansiya-panas-jathaka-potha-sinhala.html
ස්තුතියි මචං, මම මේක දැක්කා.
Deleteමමත් ආවේ නිකන් දෙන එක ගන්න... ඔන්න බලන්නකෝ ඉතින් අර නිකන් දෙනවනම් දෙමළ පත්තරේ හරි ගන්නවා කියන කතාව හරිනේ... භාගයක්ම ඇවිත් තියෙන්නෙ නිකන් දෙන එක ගන්න..
ReplyDeleteඉතින් ඔය සිමුලේටර් එක දීලා තියෙන්නේ නිකන් තමයි.
Deleteඅඩේ මාරු ඈ
ReplyDeleteමටත් ඉතින් සිමියුලේටරේ පිහිට තමා...
ReplyDeleteඑකත් මදැයි නේද.....
Deleteකැමරාවක් ගෙවන්න ගන්න තැනක් කියන්න.
ReplyDeleteමේ සම්බන්ධව ඔබට ඊ මේල් එකක් ඒවා ඇත.
Deleteමම මේ නිකන් දෙනවා කියපු හින්දා ආවේ බලන්න. බලද්දී Simulator එකක් නේ දීලා තියෙන්නේ. ඒකත් ඉතින් කමක් නෑ. කවද ගන්නද ඔය වගේ lens එකක්. ඉතින් simulator එකෙන් හිත හදාගත්තා.
ReplyDeleteඅපිට මේ වගේ ලෙන්ස් ගන්න හැකියාවක් නැහැ, උපරිමයෙන් 300මි.මි. එකක් තමයි ගන්න හැකිවෙන්නේ.
Deleteස්තුතියි ඔබගේ පැමිණීමට.
ඒ ලෙන්ස් එක නම් නියමයි ,,,,,
ReplyDeleteඔන්න පුතෝ ගන්නවානම් බඩු, නමුත් ඔයාට වඩා වටින්නේ 10 මි.මි. වගේ short lens එකක්.
Deleteපොඩ්ඩක් ස්පෑම් කොමෙන්ට් අස්සෙ බලන්න මං ඉන්නවද කියල :(
ReplyDeleteපහුගිය දවස් ටිකේම බ්ලොග් වල දාපු කොමෙන්ට් එකක්වත් නෑ... ඉස්සර වගේ කතාවක් ලියනකම් බලං ඉන්නෙ.. අම්මට මේ වගේ එව්ව අරන් දෙන්නෙ නෑ කිව්ව.. ඕන නම් ජොබක් කරල ගනින් කිව්ව :(
නැහැ මල්ලේ ස්පෑම් වල නැහැ.
Deleteඅම්මා හරි මේවා ගන්න ඕන තමන්ම ජොබක් කරලා සල්ලි ටිකක් සොයාගෙන තමා.
meka offline balanna vidiyak nadda.?
ReplyDeleteඉතාම කණගාටුයි, එහෙම බලන්න හැකියාවක් නැහැ.
Deleteනියමයි . එත් මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ . මොකද මම ඔය සබ්ජෙක්ට් එකට නෑනේ අෆ්ෆා . කැමරා කෑල්ලක් සෙට් කරගෙන බලන්න ඕන
ReplyDeleteපරණ පොස්ට් ටික කියවුවොතින් වැඩේ තේරෙයි..
Delete