Wednesday, May 8, 2013
Silhouette Photography
42 comments:
කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?
දැන් ලස්සනට කොමෙන්ට් කල හැක
Image : [im] image url [/im]
scrolling effect: [ma].....................[/ma]
font size: [si="2"]..............[/si]
font color: [co="red"].........................[/co]
centralize the text: [ce]..................[/ce]
scrolling effect in right side: [ma+]......................[/ma+]
box the comment: [box]....................[/box]
mark the comment: [mark].................[/mark]
background effect: [card="blue"].....................[/card]
image to fit the column(100%): [im#]...........................[/im]
Highlight the words: [hi="yellow"].........................[/hi]
මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්
https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...
-
ඔන්න යාලුවනේ සැහෙන කාලෙකින් මේ පැත්තේ ගොඩවුනා, පෙන්නන්න දෙයක් අරගෙන. මිට කලින් පොස්ට් දෙකකින් කුරුළු කූඩු වර්ග දෙකක් පෙන්නුවා මතකද?...
-
අද මම ලියන්න හිතුවේ ඩිජිටල් ඡායාරුප වල බොහෝ විට දක්නට ලැබෙන භූතයන් , දෙවියන්, එලි, පිළිම සහ වෙනත් අත්භූත රුප ගැන. මෙම පොස්ට්...
අහම්බෙන් එහෙමත් වෙලාවක වැදුනට කලාවක් විදියට කරන බව දැනගෙන හිටියේ නෑ.
ReplyDeleteදැන් ඉතින් දන්නවනේ.
Deleteජය වේවා.. මෙහෙම මහන්සි වෙන එක කොයි තරං දෙයක්ද අපිට දෙයක් කියල දෙන්න. බොලා වගේ උන් තමා මෙතනට ඕන මේ අපි වගේ හෝතඹුවො නෙමෙයි.. ජයම වේවා...
ReplyDeleteස්තුතියි දේශකයෝ.
Deleteජයාරූපකරණය අසම විෂයක් උනාට තාමත් බැරි උනානේ අප්පා හොද පොටෝස් ටිකක් අල්ලන්න....
ReplyDeleteඅයිලාස් අයියාගේ ගුරුහරුකම් වලට තැන්කු වේවා.....!!!!
ආසම දේ කරන්න ඕන මලයෝ.
Deleteහුග දවසකින් මේ පැත්තට ආවෙ...මගේ මලයා තමා ඉතිං වෘත්තීය ඡායාරූප ශිල්පියෙක් ලෙස කටයුතු කොරන්නෙ...මම ඉතිං මේ ලිපි එයාගෙ අවධානයට යොමු කොරන්නම්. අපි ඉතිං ඔය ෆෝන් කටුවකින් ඡායාරූප ගන්න ඇත්තො නොවැ...මොනවා වුනත් නොමිලේම මේ ලබාදෙන දැනුම මම ඉතාම අගය කරනවා...අද නොමිලේ දෙමළ පත්තරයක් තියා මන්න පාරක් වත් දෙන්නෙ නෑ..
ReplyDeleteබොහොම සන්තෝෂයි සිරා ගොඩ කාලෙකින් නමුත් මේ ඔත්තේ ගොඩවුන එක.
Deleteනොමිලයේ මන්නා පාරක් වත් දෙන්නේ නැති උනාට, නොමිලයේ වෙඩි පාරවල් ලැබෙනවා.
ඡායාරූප කලා ඉසව්වේ තවත් මානයක් ගැන කියා දුන්නට ස්තුතියි අයිලාෂ්..
ReplyDeleteනලින්ගේ ගොඩවිම සතුටක්
Deleteමමත් ඔය ක්‍රමයට චායාරුප අරගෙන තියෙනවා එතරම් ම සාර්ථක වෙලා නැහැ. sandwich shot කියන්නෙත් ඔය විදිහට ෆ්ලෑෂ් කරලා ගන්න ඒවාටද නැත්නම් එය වෙනම ක්‍රමයක්ද ?
ReplyDeleteමේක සාර්ථක වෙන්න අඳුර සහ ආලෝකය අතර contrast එක වැඩිවෙන්න ඕන. sandwich shot එක ගැනනම් මට අදහසක් නැහැ මොරබ්බා.
Deleteඅන්න හරි මේ තියෙන්නේ වෘත්තීයමය ගමන යන්න අඩිතාලම.මුලින්ම සාස්තරේ කොණක ඉඳන් ඉගෙන ගන්නවා බොහොම නිස්සද්දව..ඊට පස්සේ නව මාන හොයන් යනවා නිස්සද්දව.ඊටත් පස්සේ එළිපිට නටනවා සද්දෙට.
ReplyDeleteසභාව :- " අම්මට සිරි මූ කොහෙන්ද පාත් උනේ "
ඉතාම වටිනවා අයියේ..විය යුත්තේ මේකයි.නිවැරදි දැනුම කොණක සිට.අල්ල ගන්න ඈයෝ අල්ලගනිත්වා ...!
මොකද බන් මේ? උඹ script එකක් ලියනවද?
Delete++++++++++++++++++ :D
Deleteතවත් වැදගත් දෙයක් අද දැනගන්න පුළුවන් උනා ඔබට පින්සිද්ද වෙන්න. ම්ම් මේ ක්‍රමය හිත මත නොවුනත් චයරුප ගන්න ගියහම ආලෝකයට ප්‍රතිවිරුද්දව ගන්න නිසා සාර්ථක වුනේ නෑ, ඔයාගේ උපදෙස් අනුව අරන් බලන්නම් .. ගොඩක් ස්තුතියි දැනුවත් කරාට..
ReplyDeleteමේ විදිහට අරගෙන බලන්න.
Deleteඅද රෑට හෙමිහිට කියවන්න ඕනේ මුල ඉඳල අගටම
ReplyDeleteකියවයි තමයි, ටික දවසකට පස්සේ අහයි "අයියේ අර වටේට සුදුවට තියලා පින්තුරේ ඉන්න එක්කෙනා කළු කරලා ගන්නේ කොහොමද?" කියලා.
Deleteහ්ම්ම්... හරිම අමුතු කලාත්මක බවක් තියනවා!
ReplyDeleteමම නම් සිලුවට් වලට හරි ආසයි.
Deleteඔය විදිහේ ෆොටෝ දැකල තිබුනට මේක හිතාමතා පාවිච්චි කරන දෙයක්/ වෙනම ක්‍රමයක් කියල දන්නේ දැනුයි. ස්තුතියි විස්තර වලට..
ReplyDeleteකරලා බලන්න චන්දන.
Deleteමේ ෆොටෝ ටික නම් හරිම ලස්සනයි.....
ReplyDeleteබොහොම ස්තූතියි අයිලාෂ් අයියේ ඔයාගේ දැනුම මේ විදියට අපිට නොමිලේ බෙදා දෙනවට.....
ස්තුතියි සමනලී.
Deleteමම මේ විදිහේ ඡායාරූප ගන්න හැදුවට ඒ තරම් සාර්ථක උනේ නම් නෑ. ආයෙත් වෙලාවක කරල බලන්න ඕන. ස්තූතියි අයියෙ මේ දැනුම බෙදා ගන්නවට.
ReplyDeleteමොකද චම්ස් සාර්ථක උනේ නැත්තේ?
Deleteස්තුතියි මේ ගැන දැනුවත් කිරීම ගැන.
ReplyDeleteඉස්සරහයින් ප්‍රභල ආලෝකයක් තියෙනවනං මේ වැඩේ කරන්න බෑ නේද?
කැමරාවට ඉදිරියෙන් ප්‍රබල ආලෝකයක් තියෙන්න ඕන ප්‍රසන්න.
Deleteහිතල නොගත්ත මේ වගේ ෆොටෝ සෑහෙන්න තියනවා. බැනුනුත් අහනවා ඒවගෙ ඉන්න එවුන්ගෙන්. ආයි බැන්නොත් දෙන්න මේ ලින්ක් එක සේව් කරල තියගන්න ඕන
ReplyDeleteහික්... හික්...
Deleteඅයිලාස්, Fujifilm FDC-S2980 කැමරා එක කොහොමද? හෙට ගන්න අදහසක් තියෙනවා සිංගර් එකෙන්. පොඩි කමෙන්ට් එකක් දෙන්න පුලුවන්ද ඒ ගැන.
ReplyDeleteආ තව දෙයක්, මේක ගන්නේ විශේෂයෙන්ම උත්සව අවස්ථා ඡායාරූපකරණයට. ඒ නිසා මේ මිල සීමාව ඇතුලේ (30,000) වඩාත් හොඳ, පෙනුමත් ඒ වගේම හොඳ එකක් වෙන්න ඕනි. මේකේ ලෙන්ස් දාන්න බෑ.
Delete(මේක ගන්න අයියට මං හොයලා දුන්නු කැම් අතරින් සෙට් උනේ මේක. දැන් එයා මං හොයලා දුන්නු එක ගැන විශ්වාස කරලා ඉන්නේ. අවුලක් උණොත් මං ගස්. ඒකයි ඔබතුමාගෙන් මේ ගැන උපදේසයක් ලබාගන්න හිතුවේ.)
මේ කැමරා එක ගන්නවානම් ෆුජි ඒජන්ට් ගෙන්ම ගන්න. මට ayilas419@gmail.com වට මේල් එකක් දන්නා. මම විස්තර දෙන්නම්. ඔයාගේ ෆෝන් නුම්බර් එකකත් මේල් එකේ දෙන්න.
Deleteමේ කාමර එකේ කලින් මොඩල් එක තමයි මගේ පොඩි පුතා ළඟ තියෙන්නේ. ආධුනිකයෙක්ට හොඳයි. නමුත් උත්සව අවස්ථා වගේ දේවල් වලට හරියන්නේ නැහැ.
අලුත් දෙයක්, නොදන්නා දෙයක් කියා දුන්නාට තුති. ලිපියත්, චායාරූපත් එක වගේ රසවත්.
ReplyDeleteබොහොම ස්තුතියි මේ පැත්තේ ගොඩ වුනාට.
Deleteපොස්ට් එකේ දාලා තියෙන පින්තූර වලට tripod එකක් පාවිච්චි කළාද ? මම ගත්ත සිලුවට් පින්තූර ඒ තරම් ශාර්ප් නෑ මලේ .. අඩු ආලෝක තත්ව යටතේ shutter speed එක අඩු වෙන නිසා වෙන්න ඇති.
ReplyDeleteනැහැ අයියේ මේ ෆොටෝ hand held. ISO 100, F 3.2, 1/180 වගේ අනාවරණයන් තමයි දීලා තියෙන්නේ.
Delete1/30 වගේ shutter speed එකක් ලේසියෙන් අතේ තියාගෙන ගන්න පුළුවන්.
Why??? getting late?? Are you okay
ReplyDelete:D
Deletethank you.
කමෙන්ට් නොකෙරුවට තරහ වෙන්න එපා. ලිපි කියොල හොරෙන් ගියා. ඔබේ ලිපි සේරම මම වෙනම ෆෝල්ඩර් එකක සේව් කර ගන්නවා. තාම කැමරාවක් ගත්තෙ නැති නිසා කියල තියෙන දේවල් ප්‍රැක්ටිකලි කරන්න විදියක් නැ.
ReplyDeleteලිපි කියවලා හොරෙන්ම යන්න එපා අනේ.
Delete