දිගු අනාවරණයක් ලබාදීම සඳහා කැමරාව tripod එකක් මත ස්ථානගත කලයුතු වෙනවා. එමෙන්ම ෂටරය ක්‍රියාත්මක කිරීම සඳහා remote shutter release එකක් යොදාගැනීම මගින් ෂටරය ක්‍රියාත්මක කිරීමේදී ඇතිවිය හැකි සුළු චලනයන් මගහරවා ගත හැක. remote shutter release එකක් නොමැතිනම් මේ සඳහා self timer එක යොදා ෂටරය ක්‍රියාත්මක කරන්න.
Tuesday, May 21, 2013
රාත්‍රී ඡායාරුප.
දිගු අනාවරණයක් ලබාදීම සඳහා කැමරාව tripod එකක් මත ස්ථානගත කලයුතු වෙනවා. එමෙන්ම ෂටරය ක්‍රියාත්මක කිරීම සඳහා remote shutter release එකක් යොදාගැනීම මගින් ෂටරය ක්‍රියාත්මක කිරීමේදී ඇතිවිය හැකි සුළු චලනයන් මගහරවා ගත හැක. remote shutter release එකක් නොමැතිනම් මේ සඳහා self timer එක යොදා ෂටරය ක්‍රියාත්මක කරන්න.
30 comments:
කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?
දැන් ලස්සනට කොමෙන්ට් කල හැක
Image : [im] image url [/im]
scrolling effect: [ma].....................[/ma]
font size: [si="2"]..............[/si]
font color: [co="red"].........................[/co]
centralize the text: [ce]..................[/ce]
scrolling effect in right side: [ma+]......................[/ma+]
box the comment: [box]....................[/box]
mark the comment: [mark].................[/mark]
background effect: [card="blue"].....................[/card]
image to fit the column(100%): [im#]...........................[/im]
Highlight the words: [hi="yellow"].........................[/hi]
මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්
https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...
-
ඔන්න යාලුවනේ සැහෙන කාලෙකින් මේ පැත්තේ ගොඩවුනා, පෙන්නන්න දෙයක් අරගෙන. මිට කලින් පොස්ට් දෙකකින් කුරුළු කූඩු වර්ග දෙකක් පෙන්නුවා මතකද?...
-
අද මම ලියන්න හිතුවේ ඩිජිටල් ඡායාරුප වල බොහෝ විට දක්නට ලැබෙන භූතයන් , දෙවියන්, එලි, පිළිම සහ වෙනත් අත්භූත රුප ගැන. මෙම පොස්ට්...
ඕක කරන්න ඉතිං ට්‍රයිපොඩ් එකක් හොයාගන්න එපැයි. නැත්තං බංකුවක් උඩ තියන්න තමයි වෙන්නෙ. :D
ReplyDeleteමොකක්ද බන් නැති බනේම කියන්නේ, බංකුවක් උඩ තියලා හරි ගනින්.
Deleteහ්ම්ම්...light painting වගේම තමයි නේ.....
ReplyDeleteමේකේ වෙනස කැමරාව නිශ්චලව තියන එක.
Deleteඒක නං පට්ට ඉන්ටරෙස්ටින් වැඩක්.. අපේ වෙනියට නං හොදා..ඌට රෑට කොරන්න කියල අමතර වැඩක්වත් තියෙන එකක්යැ?? හැක් හැක්...
ReplyDeleteමොකද බන් මේ හැම දෙකටම අර අහිංසක වෙනියා අල්ලා ගන්නේ.
Deleteමමත් හරි ආසා වැඩක්.
ReplyDeleteනමුත් අපි ගන්න නයිට් ෆෝටෝස් ඔක්කොම වාහනේ යන ගමන් වින්ඩ්ස්ක්‍රීන් එක හරහා ගන්න උත්සාහ කරපුවා නිසා අප්සෙට් වෙනවා.
අපි එක පාරක් බැටී යද්දි රෑ මග නවත්තලා තේ හදනකොට මායි චූටි පුතයි කැමරාවක් ට්‍රයිපොඩ් එක උඩ තියලා ගත්තා කීපයක්, සෑහෙන හොඳට ආවා.
මට පොඩි කාලෙ තිබ්බ ප්‍රශ්ණයක් තමයි රෑට නගරයක ෆෝටෝස් ගත්තාම පාරවල් දිගට ටේල් ලයිට් වලින් ඇඳපු ඉරි තියෙන්නේ කියලා. :D
ස්තුතියි මචං, උඹේ අදගස් දැක්වීමට.
Deleteඅයියණ්ඩිය මේ සැබෑවටම කොළඹමද?
ReplyDeleteනැගණියනි, මේ සැබෑවටම කොලොම්පුරය වන්නේය.
Deleteබොහොම පින්.. රෑ එවුව ගන්නකොට මම හැමදාම කෙලවාගෙත්තෙ මෙහෙම වෙන්න ඕනෙ..
ReplyDeleteඑහෙමනම් මේ විදිහටත් අරගෙන බලන්න, සරත්.
Deleteවටින පොස්ට් එකක් ගොඩක් ස්තුතියි.
ReplyDeleteරාත්‍රිකාලයේ කොහොම ගත්තත් සාර්ථක වෙලා නෑ, දැන්වත් බලමුකෝ. එත් සෙලවෙන හින්ද වෙන අපැහැදිලිතාවය තමයි ප්‍රශ්නේ.
මන් හිතුවේ මකුළුදැල් බදිනකන් ඉන්නවා කියල පහුගිය ටිකේ පෙන්න නැතිකොට..හික්ස්
ටිකක් විතර මකුළු දැල් බැන්දා නේද?
Deleteඇත්තෙන්ම කියනවනම් පසුගිය ටිකේ බ්ලොග් කියවන්නවත් වෙලාවක් තිබුනේ නැහැ.
ඉතා වටින ලිපියක් අයිලාෂ් . වෙසක් එකට වැඩක් ගන්න මරු
ReplyDeleteඔව් නලින් වෙසක් දවස් වල හොඳ ෆොටෝ ටිකක් ගන්න උත්සාහ කරන්න.
Deleteවිදුලි ආලෝකය වැඩියෙන් තියෙන තැන් වල ගන්න ඡායාරූප වල හැමවෙලේම වගේ පාට පාට ලප වගේ ඒව තියෙනව. ඒ හින්දම රාත්‍රී කාලේ ගන්න පින්තූර පැහැදිලි විදිහට ඇවිල්ලම නැද්ද කොහෙද :(
ReplyDeleteචම්ස්, පාට ලප වගේ තියෙන්නේ ලෙන්ස් රිෆ්ලෙක්ෂන්ස්.
Deleteඑහෙම ගත්ත ෆොටෝ නියමයි නේ.
ReplyDeleteස්තුතියි මල්ලි.
Deleteඒක ලස්සනයිනේ.. ^_^
ReplyDeleteකෝ ඔයාගේ අලුත් කැමරාවෙන් ගත්ත ෆොටෝ?
Deleteලස්සන ෆොටෝ ටික. මමත් උත්සාහ කරලා බලන්න ඕන කැමරාවක් ගත්ත දවසක :)
ReplyDeleteස්තුතියි ඔබේ අදහස් දැක්වීමට.
Deleteවෙනදා වගේම මලයාගේ අවධානයට යොමු කරමි. ස්තුතියි...
ReplyDeleteඔබගේ පැමිණීමට ස්තුතියි සිරා.
Deleteඩිජිටල් කැමරාවකින් අර පුල්ලි පුල්ලි හිටින්නේ නැතුව රාත්‍රී කාලයේ ඡායාරූප ගන්නා විදිහක් ගැන පවසනු මැනවි :)
ReplyDeleteඒ දේ බොහෝ විට වෙන්නේ ලෙන්ස් එකේ හෝ ලෙන්ස් එකට පිටින් සවි කරන ෆිල්ටර් වල දෝෂ වලින් ලෙන්ස් එකේ මතුපිට දුවිලි තිබීම මගින්ද මෙය සිදුවන්න පුළුවන්.
Deleteමම වගේ අත වෙවුලන එකෙක්ට ඕක හරියන වැඩක් නෙවෙයි
ReplyDeleteඑක තමයි බන් ට්‍ර්ය්පොර්ඩ් එකක් උඩ කැමරාව තියන්නේ.
Delete