Monday, May 6, 2013
-Focus කරන්න අමාරුනම් මෙන්න උත්තරේ. Lytro - Light Field Camera
44 comments:
කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?
දැන් ලස්සනට කොමෙන්ට් කල හැක
Image : [im] image url [/im]
scrolling effect: [ma].....................[/ma]
font size: [si="2"]..............[/si]
font color: [co="red"].........................[/co]
centralize the text: [ce]..................[/ce]
scrolling effect in right side: [ma+]......................[/ma+]
box the comment: [box]....................[/box]
mark the comment: [mark].................[/mark]
background effect: [card="blue"].....................[/card]
image to fit the column(100%): [im#]...........................[/im]
Highlight the words: [hi="yellow"].........................[/hi]
මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්
https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...
-
ඔන්න යාලුවනේ සැහෙන කාලෙකින් මේ පැත්තේ ගොඩවුනා, පෙන්නන්න දෙයක් අරගෙන. මිට කලින් පොස්ට් දෙකකින් කුරුළු කූඩු වර්ග දෙකක් පෙන්නුවා මතකද?...
-
අද මම ලියන්න හිතුවේ ඩිජිටල් ඡායාරුප වල බොහෝ විට දක්නට ලැබෙන භූතයන් , දෙවියන්, එලි, පිළිම සහ වෙනත් අත්භූත රුප ගැන. මෙම පොස්ට්...
ශාහ් කියවෙනවා දුටුවහම !
ReplyDeleteමටත් ඔහොම හිතිලා තමයි එකක් ගන්න හිතුනේ.
Deleteතාක්‍ෂණය ගොඩක් දේවල් වලට උත්තර හොයාගන්නවා බොහොම ඉකමනට නියමයි ආ....
ReplyDeleteඇත්තෙන්ම එක එහෙම තමයි මොරබ්බා.
Deleteමට හිතෙන්නේ මේ කැමරාව වෙනම මාධ්‍යයක් විදිහට දියුණු වෙයි කියලා.. මේකෙ ෆෝකස් එක වගේම ඡායාරූපය ගන්න කෝණයත් යම් තරමක් වෙනස් කරන්න පුළුවන්. සාමාන්‍ය කැමරාවල සිදිවෙන පරිදි 2D තලයක වෙනුවට 3ඩD ආකාරයෙන් ආලෝකය ග්‍රහණය කරගන්න පුළුවන් නිසා තමයි මේ දේවල් කලහැකි වන්නේ.
ReplyDeleteසාමාන්‍ය ඡායාරූපකරණයේදී මේක ජනප්‍රිය නොවෙයි කියලා මට හිතෙනවා... ඡායාරුපකරණයේ විශේෂත්වය රැඳිලා තියෙන්නේ යම් මොහොතක් ග්‍රහණයක කරගැනීම මත. යම් යම් විචල්‍යයන් පසුව වෙනස් කල හැකි උණත්, මූලිකව ඡායාරූපය ග්‍රහණය කරගත්ත 'මොහොත' වෙනස් වෙන්නෙ නැහැ.. කෝණය සහ ෆෝකස් එක වෙනස් කිරීම කියන්නේ ඒ මූලික නීතියට පටහැනි දෙයක් විදිහටයි මට පේන්නේ. ඒ නිසා එය වෙනම මාධ්‍යයක් විදිහට ගමන් කරයි කියලා තමයි මට හිතෙන්නේ...
ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි තිසර.
Deleteමට හිතෙන්නේ point and shoot භාවිතා කරන ය අතර මේක බොහෝ ජනප්‍රිය වේවි, මිල ගණන අඩු උන පසු.
මේකනං නියම තාක්ෂණයක් තමයි.
ReplyDeleteනමුත් තිසර අන්තිමට කියල තියෙන දේවල් වලට මමත් එකඟවෙනව. ප්‍රවෘත්ති වාර්තාකරණය, අපරාධ පරීක්ෂණ වගේ දේවල් වලටනං මේක වැදගත් වෙයි.
ඔය හරි ප්‍රසන්න, ඔබ කියලා තියෙන අංශ වලට අමතරව සිහිවටන ලෙස ඡායාරුප ගන්නා ය අතරත් මෙය ජනප්‍රිය වේවි කියලා හිතෙනවා.
Deleteඅඩේ එහෙම ඒවත් තියෙනවැයි දැං.. නියමයිනේ.. ඔය පෝකස් නං මං දන්නෑ හැබැයි මගේ නං හොදට පෝකස් වෙනවා..
ReplyDeleteඋඹේ මොකක්ද මචං හොඳට ෆෝකස් වෙන්නේ?
Deleteහැක් හැක්... කැමරාව තමා.. කළුවරේ හොදටම වැඩ...
Deleteනියමයි, නියමයි
Deleteෂහ්.. මරු භාණ්ඩයක් නේ..
ReplyDeleteමටත් හිතුනේ එක තමයි මලයෝ, නමුත් හැඩයනම් ඉතින් දත් බෙහෙත් පැකට් එකක් වගේ නේද?
Delete//දත් බෙහෙත් පැකට් එක වගේ/// ඒක නම් ඇත්ත. :)
Deleteනියමයි :)
ReplyDelete:D
Deleteමම ඕක ගැන පරිගණක එකේ තියෙනවා දැක්කා.කොහොම වුනත් අයියලට නම් වටිනවා තමා.ඒත් මේක මුද්‍රිත ජයාරූප වලට වැඩක් ගන්නේ කොහොමද?
ReplyDeleteඇයි මල්ලි අනිත් ෆොටෝ මුද්‍රණය කරනවා වගේම තමයි.
Deleteමාරයි...
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඔව් රජෝ මාරයි
Deleteතාක්ෂණය හැම ගැටලුවකටම ක්‍රමයෙන් පිළිතුරු සොයාගන්නවා නේද අපි කැමති වුනත් අකමැති වුනත්. මෙතනදි කරනවා ඇත්තේ තොරාගත්ත ස්ථානයේ තියෙන පික්සල් enhance කරලා වෙන්න් ඕනේ.
ReplyDeleteමේකේ කියලා තියෙන්නේ ෆොටෝ එක light schema එකක විදිහට තියාගන්නවා කියලා.
Deleteමේ සිමිව්ලේටර් නම් වැඩ නැහැ.ඒ නිසා කියපු කාරණාව හරියටම වැටහුණේ නම් නැහැ මට.ඉන්නකෝ මන් අලුත් කම්පියුටරයක් ගේනකම්.
ReplyDeleteඅහ පොඩ්ඩක් ඉන්න..ඔයා දීලා තියෙන ලින්ක් වලට ගිහින් බලන්න..ඒවා වැඩ ඇති...
බැහැ බැහැ වැඩේ හරියන්නේ නැහැ... නැති ඒවා නැහැම තමයි කොච්චර කරත්.ආයෙ අරහේ මෙහෙ දිව්වා කියලා වැඩක් වෙන්නේ නැහැ..:(
Deleteඔයාගේ කොම්පුටරේ අවුලක් වගේ.
Deleteඅර රොබෝවෙක්ද මොකෙක්ද ඉන්න ෆොටෝ එකෙයි ගුවන් යානා තියෙන ෆොටෝ එකෙයි නම් ෆෝකස් කලාට වෙනසක් පෙණුනෙ නෑනෙ. කොහොම උනත් ඉතින් මේ වගේ කැමරාවක් අපරාධ පරීක්ශන වැඩවලදි එහෙම ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියල මටත් හිතෙනව.
ReplyDeleteඒ දෙකේත් වෙනස පෙනෙනවා චම්ස්.
Deleteඅම්ම ගායි බැට් එකෙන්. මේකෙන් වෙන්නෙ එකම පින්තූරෙ ෆොටෝ ගොඩාක් ගහල තියගන්න එකද දන්නෙ නෑ
ReplyDeleteනැහැ, ඒ අවස්ථාවේදී රුපරාමුවට හසුවෙන කොටසේ ආලෝක තත්වයන් සටහන් කරගැනීමක්. light schema කියලා තමයි මේ ගැන විස්තර වල තිබුනේ.
Deleteඔන්න මචං මගේ කමෙන්ට් එක උඹේ බ්ලොගෙත් ස්පෑම් වෙලා.
ReplyDeleteආ.. උඹව එළවන්න අපි කරන වැඩ ඒ... හැක් හැක්... ස්පෑම් ක්‍රයර්..
Deleteමචං උඩ කමෙන්ට් එක දැම්මෙ මම. බ්ලොගර් ප්‍රොෆයිල් එකින් දැම්මම ස්පෑම් වෙන හන්දා.
Deleteඅනේ සොරි වෙන්න ඕන මචෝ. මම ස්පෑම් බැලුවේ නැහැ දැන් හරි ඔන්න උඩින් තියෙනවා දිලිසි දිලිසී.
Deleteඅඩේ මම පැය කාලක් විතර ක්ලික් කර කර හිටියා..පට්ට..ඕකට සොෆ්ට්වෙයා එකක් ඕනිද වෙනම. මට හිතෙන්නේ එක පැත්තකට බ්ලර් ඉෆෙක්ට් (blur Effect) එකක් වැටෙනවා වගේනේ අයියේ
ReplyDeleteමම හිතන්නේ කැමරා එකත් එක්ක සොෆ්ට් වෙයාර් එක ලැබෙනවා ඇති.
Deleteඅනේ මට මේවා තේරෙන්නෙ නෑ අයියේ..
ReplyDeleteමොකද අනේ, තේරෙන්නේ නැත්තේ?
Deleteඅන්න සැම්සුන් ඇඩ් එකක් දැක්ක Photo with Sound කියල. එතකොට ඒක Video නෙමෙයිද දන්නෙ නෑ :P
ReplyDelete.
ඔය කියන විදියට කොහොමත් ඕක සමාන්‍ය ෆෝමැට් එකක් වෙන්න බෑ. ඒක හින්ද සෑහෙන්න මෙගාබයිට් ගානකුත් යනව ඇති. වෙනම සොෆ්ට්වෙයා එකකුත් ඕන ඇති. මම දැක්ක විදියට මේකෙ තිබ්බ හුඟක් ෆොටෝ වල තැන් දෙකක් වගේ තමා ෆෝකස් වෙලා තිබ්බෙ. අන්තිමේදි බලපුවහම තියන කැමරාවකින් ෆොටෝ තුන හතරක් ගන්න එක ලේසියි ලාබයි වගේ. මේක හොඳයි ෆන් එකට :)
මේක තව දියුණු වෙලා ඒවි .
Deleteමම ඇහුව දේට ටිකක් සමානයි නමුත් හරියට විස්තර නැහැ අයියේ
ReplyDeleteඅයි බන් මල්ලියේ උඹ කොමෙන්ට්ස් නැවත බලන්නේ නැතිද රිප්ලයිකොරලා තියෙන්නේ මොනවද කියලා. මම උඹ අහපු ප්‍රශ්නෙට එදාම රිප්ලයි එක දුන්නා.
Deleteපිස්සු බම්ප් වෙනවනේ බං මේක දැකලා!!!!
ReplyDeleteමටත් ඕක දැකපු ගමන් එහෙම උනා නාඩියෝ.
Delete