පේනවා නේද පැට්ටා පැත්තක ඉන්න හැටි... |
පේනවා නේද, පැට්ටෝ ටික |
දැන් ටිකක් විතර කුඩුවෙන් එලියට ඇවිත් |
මේකා ටිකක් විසේ කාරයා... හැමතැනම දුවනවා.. |
පේනවා නේද අනිත් අය කුඩුවේ, විසේකාරයා අම්මා පස්සේ දුවනවා.. |
කොහොමහරි විසේකාරයාආම්බන් කරගෙන අපහු කුඩුවට ගෙනාවා.. |
පේනවා නේද පැට්ටා පැත්තක ඉන්න හැටි... |
පේනවා නේද, පැට්ටෝ ටික |
දැන් ටිකක් විතර කුඩුවෙන් එලියට ඇවිත් |
මේකා ටිකක් විසේ කාරයා... හැමතැනම දුවනවා.. |
පේනවා නේද අනිත් අය කුඩුවේ, විසේකාරයා අම්මා පස්සේ දුවනවා.. |
කොහොමහරි විසේකාරයාආම්බන් කරගෙන අපහු කුඩුවට ගෙනාවා.. |
කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?
දැන් ලස්සනට කොමෙන්ට් කල හැක
Image : [im] image url [/im]
scrolling effect: [ma].....................[/ma]
font size: [si="2"]..............[/si]
font color: [co="red"].........................[/co]
centralize the text: [ce]..................[/ce]
scrolling effect in right side: [ma+]......................[/ma+]
box the comment: [box]....................[/box]
mark the comment: [mark].................[/mark]
background effect: [card="blue"].....................[/card]
image to fit the column(100%): [im#]...........................[/im]
Highlight the words: [hi="yellow"].........................[/hi]
මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්
https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...
අපූරුයි අයියණ්ඩි...ගොඩක් දවසකින් වුණත් වටින පෝස්ට් එකක්. අපේ පැත්තෙත් මේ ගොල්ලො ඉන්නවා. ඒත් පින්තූරයක් ගන්න එක හරි අමාරුයි.
ReplyDeleteස්තුතියි මල්ලී. මේ ෆොටෝ ගත්තේ මි මි 300 ලෙන්ස් එකෙන්
Deleteලස්සන පිංතූර ටික. අපි පොඩිකාලෙ කිරල ජෝඩුවගෙන් කුනුහරුප අහගෙන අමාරුවෙන් බිත්තර කාලෙ ඉදන් පැටවු කාලෙ වෙනකම් බලල තියනව.
ReplyDeleteවෙල් කම්බැක් අයිලාස්
This comment has been removed by the author.
Deleteකම්මලට කියන්න මමත් අනේක වාරයක් ඔය ජෝඩු වලින් කුණුහරප අහගෙන තියෙනවා එයාලගේ කුඩු දිහා බලන්න ගිහින්. වැඩේ කියන්නේ උන් වැඩිය නෑ දෙක තුනක් කිව්වට පස්සේ එන්නේ හොට අමෝරාගෙන!!
Deleteඒ හින්ද මේ වගේ පින්තුර ගන්නේ කොහෙද? මේ පින්තුර ගත්තේ ෆුල් ෆේස් හෙල්මට් දාගෙනද?
ඒ ඔක්කොමත් හරි, මුන් මේ විගඩම් වලට ගෙවල් හදන්නේ අපි කවුරුත් යන එන තැනක බිම. ඉතින් හත්වලාමේ බැනල හරියනවද? නැද්ද කම්මලේ??
අපි නාපු තැනට , එගොඩ ඉවුරෙ තමයි මුන් බිත්තර දාන්නෙ , ශේප් එකේ පීනල ගිහින් බලන්න පුලුවන් ඒත් ආව වෙලේ ඉදන් #$@& කොල්ලො කියල බනින්න පටන් ගන්නව. අනික වෙලේ නියරවල් උඩ , රෑ තිස්සෙ නින්දක් නෑ කන ඇතුලෙන් පියාඹනව වගේ සද්දෙ.
Deleteස්තූතියි කම්මලේ. මමත් මුන් දෙන්නගෙන් හොඳටම කුණුහබ්බ ටිකක් අහගත්ත.
Deleteස්තූතියි උපේක්ෂා. ෆුල් ෆේස් හෙල්මට් ඕන නැහැ ටෙලි ලෙන්ස් තියෙනකොට
Deleteනියමයි අංකල්.. කාලෙකින් පස් පෑගුවේ නේද?? ඔය ගාමිණි කියන අයියා ඉන්නවා නේද ඒ හාදයා ආයි බ්ලොග් ලියන්නේ පැන්සොන් ගියාමයි කියල මට කිව්ව නෙව...
ReplyDeleteවල්කම් බෑක් අයිලාස්
ස්තුතියි දේශකයෝ
Deleteඅගේ අැති රූප ටික.......
ReplyDeleteස්තුතියි ඔබට
Deleteකාලෙකට පස්සෙ.
ReplyDeleteනියම ෆොටෝ ටිකක්නෙ.
ස්තුතියි. මමත් දැන් බොලොග් එක ලියන්නේ ඔයා ලියන විදිහට. හික් හික්
Deleteලස්සන පින්තුර ටිකක් වගේම අගනා විස්තරයක්.
ReplyDeleteස්තුතියි නලියෝ
ReplyDeleteඅපූරු රූප පෙළ සමඟ වටිනා විස්තරයක්.. නියමයි
ReplyDeleteස්තුතියි ඔබට
Deleteපින්තූර ටිකනම් පංකාදු පහයි ඈ..
ReplyDeleteස්තුතියි දිනේෂ්
Deleteකිරල්ලු? හුහ්.......... මුන් තමා ඒ කාලේ යුද්ධ භූමියේ අපට හිටිය හතුරෝ. කොහොම හරි සතුරාට වැඩක් දෙන්න බඩගාගෙන ඉස්සරහට යනකොට මෙවුන් එකෙක් හි ඉඳලා කෑගහගෙන අහසට පනිනවා. ඉතින් සතුරා දන්නවා අපි එනවා කියලා.
ReplyDeleteපින්තූර ටික බොහොම අගෙයි. කොච්චර ඈත ඉඳලද ගත්තේ?
ස්තුතියි විචාරක. වැඩි ඇතක ඉඳලා නෙවේ, යාර 3-4 ක වගේ දුරක ඉඳල හිටං.
Deleteබොහොම හිමින් සැරේ මුන්ට නොදැනෙන්න ලං වුනහැකි.
කාාාා......ලෙකිං ඇවිත් පට්ට පොස්ට් එකක් අරං. මෙච්චර කල් මොකද කොලේ. ඒ ගැනත් ලියමුද?
ReplyDeleteහෑ ... මෙච්චර කල් මොකද කලේ කියල දන්නෙම නැතිද? මෙච්චර කල් කොලේ පොස්ට් ලියපු නැති එක බොලේ.
Deleteකිරලා මැනලා කාලෙකින් දාපු පෝස්ට් එකක්. ඉස්සර නිතර දකින හිටියා මේ කුරුල්ලා. දැන් කොහොමද දන්නේ නෑ.
ReplyDeleteමමත් සත්තු ගැන යමක් දැනගන්න ඕනෙ වුනොත් ගාමිණීගෙන් තමයි අහන්නේ.
කොහොමද මචෝ ...
Deleteකිරලා මැනලා තමයි කමෙන්ට් කරන්න වෙන්නෙත් ආයෙත් කවදා දකින්න වේවිද දන්නේ නැහැනේ හිටං.:D
ReplyDeleteඑහෙනම් ආපහු කවදා දකින්න වෙයිද කියලා බලන් හිටං
Deleteමෙයා නේද අහස කඩන් වැටිලා බිත්තරබිදෙයි කියලා උඩු බැලි අතට ඉඳන් බඩ උඩ බිත්තර තියන් රකිනවා කියන්නේ.
ReplyDeleteඅයිලාස් දකින්න ලැබීම සතුටක්.
සිත් පහන් කරවන පෝස්ට් එකක්. තුති.
ස්තුතියි සෙන්නා...
Deleteකුඹුරු තියෙන ඉසව් වල කිරලා බොහොම සුලභයි නේද..අපූරු සද්ධයකුත් දාගෙන පියාබන්නෙ.
ReplyDeleteඔව් ඔව් මෙයා බොහොම සුලබයි, නමුත් සමහර ප්රදේශ වල නැහැ නේද?
Deleteලස්සනයි....
ReplyDelete