Tuesday, May 27, 2014
රවුම් ලෙන්ස් එකෙන් හතරැස් ෆොටෝ වදින්නේ ඇයි?
31 comments:
කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?
දැන් ලස්සනට කොමෙන්ට් කල හැක
Image : [im] image url [/im]
scrolling effect: [ma].....................[/ma]
font size: [si="2"]..............[/si]
font color: [co="red"].........................[/co]
centralize the text: [ce]..................[/ce]
scrolling effect in right side: [ma+]......................[/ma+]
box the comment: [box]....................[/box]
mark the comment: [mark].................[/mark]
background effect: [card="blue"].....................[/card]
image to fit the column(100%): [im#]...........................[/im]
Highlight the words: [hi="yellow"].........................[/hi]
මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්
https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...
-
ඔන්න යාලුවනේ සැහෙන කාලෙකින් මේ පැත්තේ ගොඩවුනා, පෙන්නන්න දෙයක් අරගෙන. මිට කලින් පොස්ට් දෙකකින් කුරුළු කූඩු වර්ග දෙකක් පෙන්නුවා මතකද?...
-
අද මම ලියන්න හිතුවේ ඩිජිටල් ඡායාරුප වල බොහෝ විට දක්නට ලැබෙන භූතයන් , දෙවියන්, එලි, පිළිම සහ වෙනත් අත්භූත රුප ගැන. මෙම පොස්ට්...
ඇත්තට බං උඹ මූණුපොතේ ඉන්නවද? එහෙනං උඹ වෙන්නැති රේප් නොව්චිච එකම එකා.. මොකෑ බං හිට හිට එන්නේ. උඹ ඌරු මීයෙක්වත්ද?
ReplyDeleteස්තුතියි
Deleteඅගනා පාඩමක් අයිලාෂ්. ඇත්තටම මං මේ ගැන හිතලවත් තිබුණේ නෑ.
ReplyDeleteඔන්න ඔහොමයි වෙන්නේ නලින්
Deleteබොහොම වැදගත් කතාවක්. මම දැක්ක පහුගිය 20 ලෝක කුසලාන දවස්වල හඳුන්වා දුන්න නොකියා ෆෝන් එකක තියනව අපි ගන්න පින්තූරෙ, පින්තූරෙට අයත් නොවුන ටිකකුත් බලාගන්න පුළුවන් විදියෙ පහසුකමක්.
ReplyDeleteස්තුතියි රාජ්.
Deleteඋඹ දැන් ඒ පැත්තෙ එන්නෙත් නෑ නේද බං,හොරා වගේ මොනා හරි ලියල ෂේප් එකේ ඉන්නව නේද.
ReplyDeleteපහුගිය ටිකේ වැඩ අඩික උනා බන්. එකයි එන්න බැරි උනේ.
Deleteඑතකොට ඩිජිටල් කැම් වලත් මේ තියරියමද?
ReplyDeleteඔව් ඔව්
Deleteඒකත් එහෙමද, හොඳයි දැනගත්ත එක.
ReplyDeleteස්තුතියි ප්‍රසන්න.
Deleteඇත්තටම ඔය කිව්වමයි මට ඒක කල්පනා උනේ :D
ReplyDeleteමටත් එහෙමයි.ස්තුතියි මේ වගේ දෙයක් මතක් වෙන්න සැලැස්සුවාට.....:D
Deleteචම්ස්, මනෝජ් දෙදෙනාටම ස්තුතියි.
Deleteහොඳ දැනුමක් ලබාගත්තා. ස්තුතියි. සමහර CRT රූපවාහිනී තිර වලත් මෙවැනි තත්වයක් තියනවද?
ReplyDeleteබොහොම ස්තුතියි ඔබට, CRT ගැන නම් මම දන්නේ නැහැ. මේ ගැන අහන්න නියම සුදුස්සා තමයි සහන්.. ඇත්තෙන්ම කෝ දැන් සහන්.
Deleteඇත්තටම මේක සැහෙන වටිනා දෙයක්, ඔයගැන හිතුවට හිතාගන්න බැරුව හිටියේ, මගෙනුත් සමහරු විහිළුවට අහල තියෙනවා විහිළුවක් කරලාම ශේප් වෙලා හිටියා :D
ReplyDeleteමසේකටවත් සැරයක් මේවගේ වටිනා ලිපියක් තුලින් හරි දකින්න එන එක ලොකු දෙයක්, අපිටත් ඔයාව සම්බන්දකරගන්න බැරිද මුණුපොතෙන්..?
දැන් කතාව දන්නවානේ.
Deleteස්තුති විස්තරයට. රවුම් කාචෙන් එන එලිය සටහන් වෙන්නේ කොටු සෙන්සරයක් මත හරි, කොටු ෆිල්ම් එකක් මත හින්ද නේ කොටු පින්තුරයක් එන්නේ.
ReplyDeleteස්තුතියි විරේ, කොටු සෙන්සරය එන්න හේතුව තමයි මේ.
Deleteඑහෙනම් ඔන්න ඒකයි කතන්දරේ.. දකින දකින එක ෆොටෝ ගැහුවට ඉතින් මේවා දන්නවා කියලයැ අපිත්..
ReplyDeleteඔබට බොහොම ස්තුතියි දිනේෂ්
Deleteඅඩේ මං හිතන් හිටියෙ සෙන්සරේ කොටු හින්ද කියල.. :D :D
ReplyDeleteඑකත් එහෙම තමයි..
Deleteමම නම් ඔය ගැන කවදාවත් වද වුනේ නෑ. මොකද සෙන්සර් එක හතරැස් එකක් නිසා.
ReplyDeleteඑකත් ඇත්ත බන් මොකට වැඩ වෙනද? අනික ප්‍රින්ට් කරන්නෙත් හතරැස් කොලවල නේ.
Deleteඔන්න එහෙනං ඒකත් එහෙමයි ඈ...
ReplyDeleteඑකත් එහෙම තායි.. එක නෙවෙයි දැන් කවදද දිස්පෙන්සරිය දමන්නේ?
Deleteනියමයි ,මටත් පොඩි කාලේ තිබ්බ ප්‍රශ්නයක් ඕක
ReplyDeleteලොකු උනාමත් ඒ ප්‍රශ්නේ තිබූන්ද අපුර්වී..?
Delete