tag:blogger.com,1999:blog-4069703905144244549.post2522289521721010442..comments2024-03-20T11:37:53.118+05:30Comments on සැමරුම් : රවුම් ලෙන්ස් එකෙන් හතරැස් ෆොටෝ වදින්නේ ඇයි?ayilashttp://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-4069703905144244549.post-41005534618439045572014-06-05T08:32:49.866+05:302014-06-05T08:32:49.866+05:30ලොකු උනාමත් ඒ ප්රශ්නේ තිබූන්ද අපුර්වී..?
ලොකු උනාමත් ඒ ප්රශ්නේ තිබූන්ද අපුර්වී..?<br />ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-81955298598339236562014-06-04T16:53:45.669+05:302014-06-04T16:53:45.669+05:30නියමයි ,මටත් පොඩි කාලේ තිබ්බ ප්රශ්නයක් ඕකනියමයි ,මටත් පොඩි කාලේ තිබ්බ ප්රශ්නයක් ඕකAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-4162640349750112922014-06-03T10:38:30.913+05:302014-06-03T10:38:30.913+05:30එකත් එහෙම තායි.. එක නෙවෙයි දැන් කවදද දිස්පෙන්සරිය ...එකත් එහෙම තායි.. එක නෙවෙයි දැන් කවදද දිස්පෙන්සරිය දමන්නේ?ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-11528864202402031402014-06-03T10:37:59.891+05:302014-06-03T10:37:59.891+05:30එකත් ඇත්ත බන් මොකට වැඩ වෙනද? අනික ප්රින්ට් කරන්නෙ...එකත් ඇත්ත බන් මොකට වැඩ වෙනද? අනික ප්රින්ට් කරන්නෙත් හතරැස් කොලවල නේ.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-83541366813219108002014-06-03T10:37:19.217+05:302014-06-03T10:37:19.217+05:30එකත් එහෙම තමයි..එකත් එහෙම තමයි..ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-79717478848963438312014-05-30T11:56:05.376+05:302014-05-30T11:56:05.376+05:30ඔන්න එහෙනං ඒකත් එහෙමයි ඈ...ඔන්න එහෙනං ඒකත් එහෙමයි ඈ...දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-36273000296926708962014-05-29T09:39:21.747+05:302014-05-29T09:39:21.747+05:30මම නම් ඔය ගැන කවදාවත් වද වුනේ නෑ. මොකද සෙන්සර් එක ...මම නම් ඔය ගැන කවදාවත් වද වුනේ නෑ. මොකද සෙන්සර් එක හතරැස් එකක් නිසා. Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-84706852698030634102014-05-28T23:35:52.925+05:302014-05-28T23:35:52.925+05:30අඩේ මං හිතන් හිටියෙ සෙන්සරේ කොටු හින්ද කියල.. :D :...අඩේ මං හිතන් හිටියෙ සෙන්සරේ කොටු හින්ද කියල.. :D :DAsankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-67292040944145584452014-05-28T14:57:51.964+05:302014-05-28T14:57:51.964+05:30ඔබට බොහොම ස්තුතියි දිනේෂ් ඔබට බොහොම ස්තුතියි දිනේෂ් ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-11385560063669998502014-05-28T08:38:02.053+05:302014-05-28T08:38:02.053+05:30ස්තුතියි විරේ, කොටු සෙන්සරය එන්න හේතුව තමයි මේ.ස්තුතියි විරේ, කොටු සෙන්සරය එන්න හේතුව තමයි මේ.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-38481394567897975942014-05-28T08:37:33.507+05:302014-05-28T08:37:33.507+05:30දැන් කතාව දන්නවානේ.දැන් කතාව දන්නවානේ.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-50299171591008527402014-05-28T08:36:47.520+05:302014-05-28T08:36:47.520+05:30බොහොම ස්තුතියි ඔබට, CRT ගැන නම් මම දන්නේ නැහැ. මේ ...බොහොම ස්තුතියි ඔබට, CRT ගැන නම් මම දන්නේ නැහැ. මේ ගැන අහන්න නියම සුදුස්සා තමයි සහන්.. ඇත්තෙන්ම කෝ දැන් සහන්.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-23588810776144261522014-05-28T08:35:33.122+05:302014-05-28T08:35:33.122+05:30චම්ස්, මනෝජ් දෙදෙනාටම ස්තුතියි.චම්ස්, මනෝජ් දෙදෙනාටම ස්තුතියි.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-18490471733881115602014-05-28T08:35:03.083+05:302014-05-28T08:35:03.083+05:30ස්තුතියි ප්රසන්න.ස්තුතියි ප්රසන්න.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-32268712599884199302014-05-28T08:34:43.876+05:302014-05-28T08:34:43.876+05:30ඔව් ඔව් ඔව් ඔව් ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-16624594709665209112014-05-28T08:34:28.865+05:302014-05-28T08:34:28.865+05:30පහුගිය ටිකේ වැඩ අඩික උනා බන්. එකයි එන්න බැරි උනේ.පහුගිය ටිකේ වැඩ අඩික උනා බන්. එකයි එන්න බැරි උනේ.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-56726217141923867742014-05-28T08:33:55.281+05:302014-05-28T08:33:55.281+05:30ස්තුතියි රාජ්.ස්තුතියි රාජ්.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-76586603802331517072014-05-28T08:33:28.506+05:302014-05-28T08:33:28.506+05:30ඔන්න ඔහොමයි වෙන්නේ නලින් ඔන්න ඔහොමයි වෙන්නේ නලින් ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-7121663191853829042014-05-28T08:33:05.097+05:302014-05-28T08:33:05.097+05:30ස්තුතියි ස්තුතියි ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-24141558081763340972014-05-28T02:51:21.162+05:302014-05-28T02:51:21.162+05:30එහෙනම් ඔන්න ඒකයි කතන්දරේ.. දකින දකින එක ෆොටෝ ගැහුව...එහෙනම් ඔන්න ඒකයි කතන්දරේ.. දකින දකින එක ෆොටෝ ගැහුවට ඉතින් මේවා දන්නවා කියලයැ අපිත්..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-8267839318028827402014-05-27T23:04:50.717+05:302014-05-27T23:04:50.717+05:30මටත් එහෙමයි.ස්තුතියි මේ වගේ දෙයක් මතක් වෙන්න සැලැස...මටත් එහෙමයි.ස්තුතියි මේ වගේ දෙයක් මතක් වෙන්න සැලැස්සුවාට.....:D Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-81347991238796870262014-05-27T23:04:42.212+05:302014-05-27T23:04:42.212+05:30ස්තුති විස්තරයට. රවුම් කාචෙන් එන එලිය සටහන් වෙන්නේ...ස්තුති විස්තරයට. රවුම් කාචෙන් එන එලිය සටහන් වෙන්නේ කොටු සෙන්සරයක් මත හරි, කොටු ෆිල්ම් එකක් මත හින්ද නේ කොටු පින්තුරයක් එන්නේ. <br />වීරේhttps://www.blogger.com/profile/15451339699644157415noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-28201855951438404832014-05-27T21:48:47.164+05:302014-05-27T21:48:47.164+05:30ඇත්තටම මේක සැහෙන වටිනා දෙයක්, ඔයගැන හිතුවට හිතාගන්...ඇත්තටම මේක සැහෙන වටිනා දෙයක්, ඔයගැන හිතුවට හිතාගන්න බැරුව හිටියේ, මගෙනුත් සමහරු විහිළුවට අහල තියෙනවා විහිළුවක් කරලාම ශේප් වෙලා හිටියා :D <br />මසේකටවත් සැරයක් මේවගේ වටිනා ලිපියක් තුලින් හරි දකින්න එන එක ලොකු දෙයක්, අපිටත් ඔයාව සම්බන්දකරගන්න බැරිද මුණුපොතෙන්..?<br />amilahttps://www.blogger.com/profile/16410636285390261308noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-41563413394000921032014-05-27T18:38:08.627+05:302014-05-27T18:38:08.627+05:30හොඳ දැනුමක් ලබාගත්තා. ස්තුතියි. සමහර CRT රූපවාහිනී...හොඳ දැනුමක් ලබාගත්තා. ස්තුතියි. සමහර CRT රූපවාහිනී තිර වලත් මෙවැනි තත්වයක් තියනවද? vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-49142429334439913322014-05-27T15:41:17.143+05:302014-05-27T15:41:17.143+05:30ඇත්තටම ඔය කිව්වමයි මට ඒක කල්පනා උනේ :Dඇත්තටම ඔය කිව්වමයි මට ඒක කල්පනා උනේ :DChamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.com