Saturday, April 26, 2014
ෆෝකස් නොකර ෆොටෝ ගමුද?
39 comments:
කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?
දැන් ලස්සනට කොමෙන්ට් කල හැක
Image : [im] image url [/im]
scrolling effect: [ma].....................[/ma]
font size: [si="2"]..............[/si]
font color: [co="red"].........................[/co]
centralize the text: [ce]..................[/ce]
scrolling effect in right side: [ma+]......................[/ma+]
box the comment: [box]....................[/box]
mark the comment: [mark].................[/mark]
background effect: [card="blue"].....................[/card]
image to fit the column(100%): [im#]...........................[/im]
Highlight the words: [hi="yellow"].........................[/hi]
මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්
https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...
-
ඔන්න යාලුවනේ සැහෙන කාලෙකින් මේ පැත්තේ ගොඩවුනා, පෙන්නන්න දෙයක් අරගෙන. මිට කලින් පොස්ට් දෙකකින් කුරුළු කූඩු වර්ග දෙකක් පෙන්නුවා මතකද?...
-
අද මම ලියන්න හිතුවේ ඩිජිටල් ඡායාරුප වල බොහෝ විට දක්නට ලැබෙන භූතයන් , දෙවියන්, එලි, පිළිම සහ වෙනත් අත්භූත රුප ගැන. මෙම පොස්ට්...
ආසයි නේ... අයිලා කාලෙකින් නොවැ දැක්කේ.. දැං ඩෙගා නටනවා හොරයි හොදේ...
ReplyDeleteහ්ම්ම්.....
Deleteඅයියෝ අද කාලේ හැටියට ඩොලර් 1500 කියන්නේ මොකක්ද...:D?
ReplyDeleteඔව් අප්පා...
Deleteඅයියෝ 1500 ද මම හිතුවෙ ඊට වැඩිය ගණං වෙයි කියලනෙ. (ඩොලර් කියන කෑල්ල දැක්කෙ නෑ හොඳේ :D)
ReplyDeleteප්‍රසන්නට කෑලි පෙනෙන්නේ පස්සේ වගේ නේද?..
Deleteමෙහෙමහරි දෙයක් ලියල මේක පාලුවට යන එක නවත්වනවානම් හොදයි,
ReplyDeleteඅර ප්‍රදර්ශනේ ගැන ආයිත් යට යන්න කලින් කතා බහ කරලා වැඩේ කරමුද අයියේ.? තෑග්ගක් වගේ දෙනවනම් මමත් අනුග්‍රහයක් දක්වන්නම්.
ඊළඟ පොස්ට් එකෙන් ප්‍රදර්ශනේ තියෙන හැටි කතා කරමු.
Deleteඅපේ ඒකපුද්ගල ආදායම ඩොලර් 4250 වෙන නිසා ඕකෙන 1500 ක් ගියාට කමක් නෑ අප්පා
ReplyDeleteඔව් අප්පා..
Deleteදැන් ටික කාලෙකට කලින් litro light field කමරාව ගැන හොයන්න වෙලා මම අයියා ලියපු පෝස්ට් එක කියෙව්වා....
ReplyDeleteහැබැයි ඒ කැමරාවට වඩා නම් මේක හැම අතින්ම හොඳයි වගෙ...මට මතක විදිහට කලින් එක 1MP නෙ
ඔව් චම්ස් මේක ඊට වඩා ගොඩක් දියුණු කරලා තියෙන්නේ.
Deleteඔය මාධ්‍යෙව්දින්ට එහෙම මේක හෙන ප්‍රයොජනවත් වෙයි නේද?
ReplyDeleteනමුත් මේක බුලට පෘෆ් නැහැ, ෂෝක් පෘෆ් නැති නිසා පොලවේ ගැහුවට කමක් නැතිද මන්දා...:)
Deleteකාලෙකිං පෝස්ට් එකක් ලියල..
ReplyDeleteDSLR එහෙකට වැඩිය ගණං නොවැ මේක...
අපෝ නැහැ .. DSLR ලෙස්න්ස් ටිකත් එක්ක ගන්නකොට මිට වඩා වැඩියි. සමහර DSLR බොඩි එක පමණක් උනත් මිට වඩා මිලයි.
Deleteඅයියෝ එක්දාස් පන්සීයනම් මොනාද මචං. උඹට මොකද ලොක්කා වෙලා තියෙන්නේ?
ReplyDeleteමේකම නොවන බව දන්නවා, නමුත් මෙතනට ගැලපෙන නිසා කියන්නම්.
මගේ සෝනි එක්ස්පීරියා ෆෝන් කට්ටේ කැමරාවෙන් ෆෝටෝ ගනිද්දී ෆෝකස් කරන්න ඕනෙ දේ ටච් කරලා සිලෙක්ට් කරන්න පුලුවන්. විඩෝස් එයිට් වන් එක්ක එන Photos කියන ප්‍රෝග්‍රැම් එකේ ගත්ත ෆෝටෝවේ කැමති තැනකට ෆෝකස් කරලා අනිත් හරිය බොඳ කරන්න පුලුවන්.
නැවත වතාවක්. මේ උඹ කියන එකම නෙවෙයි කියලා දන්නවා.
හුටා ඩොලර්ස් නේ :-O
මට මක්කා වෙලා කියලද උඹට හිතෙන්නේ ලොක්කා..
Deleteඉතින් බන් ඕන කැමරාවක් එහෙම තමයි තමන්ට කැමැති තැන ෆෝකස් කොරන්න පුලුහන්. නමුත් මේකේ තියෙන්නේ එහෙම නැතිව ෆොටෝ එක අරන් පසුව සොෆ්ට්වෙයාර් එකෙන් ඕන තැනක් ෆෝකස් කරගන්න එක.
ඔන්න මමත් බ්ලොග් දර්ශකයක් හැදුවා ඔයාලට ප්‍රයෝජනයක් වෙන් විදිහට. ඔයාලගේ බ්ලොග් අඩවි වල ලින්ක් මට එවන්න මගේ බ්ලොග් දර්ශකයට දාන්න. මෙන්න මගේ බ්ලොග් දර්ශකය.
ReplyDeletehttp://blogdharshakaya.blogspot.com/
ඒ පැත්තෙත් ගොඩවෙන්නම් ..
Deleteආයේ නම් ඩොලර් 100ට දුන්නත් වෙන කැමරා නම් ගන්නේ නෑ . . ඒත් වෙලාවක් හම්බ උනොත් ගත්තු කැමරා එකෙන් වැඩක් ගන්න ඕන කියලා නම් හිතාගෙන ඉනවා . .ඒත් ඊට කලින් ඒ කැමරාව ගැන ඉගෙන ගෙන ඉන්න එපැයි . . බලමු ඉස්සරහට තව අවුරුද්දකින් විතර පස්සේ පොඩි නිවාඩුවක් හම්බවෙයි කියලා හිතෙනවා . .
ReplyDeleteගිය හකුරට නාඩන්නේ තියෙන හකුර රැකගන්නේ...
Deleteඋඹට මම තේරෙන සිංහලෙන් කිවා ඔහොම වෙයි කියලා. දැන් ඕක පාවිච්චි කරන්නේ නැතිව තියලා නිකන්ම සවුත්තු වෙලා යනවා.
අයිලාෂ්ව ෆෝකස් කරගන්න විදිහක් නැතුව හිටියේ. කොහෙද ගිහින් හිටියේ..
ReplyDeleteඑක තමයි මචෝ මේ ෆෝකස් කරගන්න ලේසි කැමරාවක් දුන්නේ..
Deleteකාලෙකින් මේ පැත්තේ ආවේ.
ReplyDeleteමමත් ආවේ කාලෙකින්... :)
Deleteමට දැන් තමයි මීටර් උනේ. අයිලාස් කියන එක අනිත් පැත්තට ලිව්වාම එන්නේ සාලිය කියල නේ...
ReplyDeleteඅනිත් පැත්තට ලියන්න එපා සයුරි..
Deleteබොහොම කාලෙකින් තවත් අගනා සටහනකුත් එක්කම ඇවිත් ආ...
ReplyDeleteස්තුතියි නලින්
Deleteදැන් එතකොට එහෙන් මෙහෙන් කරකොලා ෆෝකස් කරන්න ඕන නෑ. ගත්තා ගැහැව්වා. :)
ReplyDeleteඅර ඡායාරූප තරඟයත් හොඳ අදහසක්.
ඡායාරුප තරගයක් නෙවේ ගිහාන් මම උත්සාහ කරන්නේ කට්ටිය එකතුකරගෙන අන්තර්ජාලයේ ප්‍රදර්ශනයක් කරන්න.
Deleteඒක හොඳයි, මමත් පුළුවන් විදිහට වැඩේට සම්බන්ධ වෙන්නම්.
DeleteNokia Lumia 1020 එකේ DSLR ෆැසිලිටි එක තියෙනවා. පොඩ්ඩක් එකෙන් වැඩ ගන්නා හැටි විස්තරයක් දාන්න පුළුවන් නම් ? මම දන්නා කීප දෙනෙකුට දුන්නා. හරියට ෆොටෝ එකක් ගත්තේ එකයි.
ReplyDeleteඒ ගැන නම් හරියට දන්නේ නැහැ සුදික.
Deleteමගේ කැනොන් 18-55 කිට් ලෙන්ස් එකේ ඔටෝ ෆෝකසින් වැඩ කරන්නේ නෑ... ඒක හදන්න පුළුවන් ලෙඩක් ද? මේ වගේ පොටෝ එක ගත්තට පස්සේ ෆෝකස් කරන්න පුළුවන් ලෙන්ස් වල වටිනා කම තියෙන්නේ ඔය අම්මලට වගේ කැමරාව දීල අපේ ෆෝටෝ අර ගන්න කියන කොට.. එයාල ඩිස්ප්ලේ එකෙන් රූපේ දැක්ක ගමන් එබුවා ගත්ත ෆෝකස් කැලේ... :)
ReplyDeleteඔය කැනොන් කිට් ලෙන්ස් එකේ තියෙන ලෙඩක් තමයි. එක නිසාම තමයි මම නිකොන් වවලට ගියේ. මම හිතන්නේ ඕක හදාගන්නවට වඩා අලුත් එකක් ගන්න එක ලැබ වේවි.
Deleteපැතුම් මේ ප්ස්ට්ර් එකෙන් කතා කරේ ෆොටෝ එක අරන් පසුව ෆෝකස් කරන්න පුවන් කැමරාවක් ගැන මිසක් ලෙන්ස් එකක් ගැන නොවේ. මේ කැමරාවේ තියෙම්න්නේ වෙනමම තාක්ෂණයක්.
කෝ මං දාපු කමෙන්ට් එක?
ReplyDeleteමම ස්පෑම් වලත් බැලුවා එහෙම එකක් නැහැ මානෙල්.
Delete