Wednesday, December 19, 2012

සැමරුම් – පළමු සටහන

සුන්දර අතීතයේ  මතකයන් කිහිපයක්  සටහන් තැබීමේ අදහසින් මෙම බ්ලොග් අඩවිය අරබන වග මෙසේ දැන්වා  සිටිමි.

16 comments:

  1. දැනුම් දීම බාර ගන්නා ලදි...

    ReplyDelete
  2. අම්ම්මපා උනු උණු බ්ලොග් එකක් ......සුබ පැතුම් ...

    ReplyDelete
    Replies
    1. බොහොම තැන්කිව් වේවා මල්ලියේ

      Delete
  3. එල එල ඔන්න දැන් මමත් මේ පැත්තේ වාර්තා කොරනවා හරියට කරගෙන යනවා හොඳයි. නැත්නම් ඉතිං දඬුකඳේ පිහිට තමයි. හිකිස්.... ලියන යන්න ඔය ලියන ක්‍රමය මටනම් හිතට ඇල්ලුවා. එල එල.
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. අපෝ බුදු කෝරලේ මහත්තයෝ, පගාවක් දීල බේරෙන්ඩ බැරිදෝ

      Delete
  4. මේකට ඵලොවර් ගැජට් එකක් දාගන්න. එතකොට එන එයට ඔයාව ෆලෝ කරනන් ලේසියි. ඕනෙම වෙලාවක දෙයක් අහන්න පුළුවන් ඕනෙම දෙකට දෙන්නම් සප් එක දන්නා තරමින්. පොඩි බැනර් කෑල්ලක් එහෙම දාලා ලස්සන කරලා ගන්න.

    ReplyDelete
    Replies
    1. ඔන්න ෆොලොවෙර් එකක් දැම්මා . දඬු කදෙන් බේරෙන්නත් එපැයි.

      Delete
  5. ආයුබෝවන් කියා පිළිගනිමි :)

    ReplyDelete
  6. අලුත් බ්ලොගට ජයවේවා. රසවත් කතා ලියන්න අයිලාස්!

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  7. බ්ලොග් අවකාශයේ දිගු ගමනකට සුභ පැතුම් :)

    ReplyDelete
    Replies
    1. බොහොම ඉස්තුතියි මල්ලියා.

      Delete
  8. මෙහෙමයි පටන් ගත්තෙ ඈ.... ජය වේවා!!!!!

    ReplyDelete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...