Wednesday, December 19, 2012
සැමරුම් – පළමු සටහන
16 comments:
කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?
දැන් ලස්සනට කොමෙන්ට් කල හැක
Image : [im] image url [/im]
scrolling effect: [ma].....................[/ma]
font size: [si="2"]..............[/si]
font color: [co="red"].........................[/co]
centralize the text: [ce]..................[/ce]
scrolling effect in right side: [ma+]......................[/ma+]
box the comment: [box]....................[/box]
mark the comment: [mark].................[/mark]
background effect: [card="blue"].....................[/card]
image to fit the column(100%): [im#]...........................[/im]
Highlight the words: [hi="yellow"].........................[/hi]
මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්
https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...
-
ඔන්න යාලුවනේ සැහෙන කාලෙකින් මේ පැත්තේ ගොඩවුනා, පෙන්නන්න දෙයක් අරගෙන. මිට කලින් පොස්ට් දෙකකින් කුරුළු කූඩු වර්ග දෙකක් පෙන්නුවා මතකද?...
-
අද මම ලියන්න හිතුවේ ඩිජිටල් ඡායාරුප වල බොහෝ විට දක්නට ලැබෙන භූතයන් , දෙවියන්, එලි, පිළිම සහ වෙනත් අත්භූත රුප ගැන. මෙම පොස්ට්...
දැනුම් දීම බාර ගන්නා ලදි...
ReplyDeleteබොහොම පින්
Deleteඅම්ම්මපා උනු උණු බ්ලොග් එකක් ......සුබ පැතුම් ...
ReplyDeleteබොහොම තැන්කිව් වේවා මල්ලියේ
Deleteඑල එල ඔන්න දැන් මමත් මේ පැත්තේ වාර්තා කොරනවා හරියට කරගෙන යනවා හොඳයි. නැත්නම් ඉතිං දඬුකඳේ පිහිට තමයි. හිකිස්.... ලියන යන්න ඔය ලියන ක්‍රමය මටනම් හිතට ඇල්ලුවා. එල එල.
ReplyDeleteකෝරලේ වලව්ව
අපෝ බුදු කෝරලේ මහත්තයෝ, පගාවක් දීල බේරෙන්ඩ බැරිදෝ
Deleteමේකට ඵලොවර් ගැජට් එකක් දාගන්න. එතකොට එන එයට ඔයාව ෆලෝ කරනන් ලේසියි. ඕනෙම වෙලාවක දෙයක් අහන්න පුළුවන් ඕනෙම දෙකට දෙන්නම් සප් එක දන්නා තරමින්. පොඩි බැනර් කෑල්ලක් එහෙම දාලා ලස්සන කරලා ගන්න.
ReplyDeleteඔන්න ෆොලොවෙර් එකක් දැම්මා . දඬු කදෙන් බේරෙන්නත් එපැයි.
Deleteආයුබෝවන් කියා පිළිගනිමි :)
ReplyDeleteආයුබෝවන් හසිත.
Deleteඅලුත් බ්ලොගට ජයවේවා. රසවත් කතා ලියන්න අයිලාස්!
ReplyDeletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
තැන්කිව් වේවා dude.
Deleteබ්ලොග් අවකාශයේ දිගු ගමනකට සුභ පැතුම් :)
ReplyDeleteබොහොම ඉස්තුතියි මල්ලියා.
Deleteමෙහෙමයි පටන් ගත්තෙ ඈ.... ජය වේවා!!!!!
ReplyDeleteස්තුතියි ඔබට
Delete