Thursday, December 20, 2012
නැගිටපු ගමන් මොකක්ද කරන්නේ ?
14 comments:
කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?
දැන් ලස්සනට කොමෙන්ට් කල හැක
Image : [im] image url [/im]
scrolling effect: [ma].....................[/ma]
font size: [si="2"]..............[/si]
font color: [co="red"].........................[/co]
centralize the text: [ce]..................[/ce]
scrolling effect in right side: [ma+]......................[/ma+]
box the comment: [box]....................[/box]
mark the comment: [mark].................[/mark]
background effect: [card="blue"].....................[/card]
image to fit the column(100%): [im#]...........................[/im]
Highlight the words: [hi="yellow"].........................[/hi]
මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්
https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...
-
ඔන්න යාලුවනේ සැහෙන කාලෙකින් මේ පැත්තේ ගොඩවුනා, පෙන්නන්න දෙයක් අරගෙන. මිට කලින් පොස්ට් දෙකකින් කුරුළු කූඩු වර්ග දෙකක් පෙන්නුවා මතකද?...
-
අද මම ලියන්න හිතුවේ ඩිජිටල් ඡායාරුප වල බොහෝ විට දක්නට ලැබෙන භූතයන් , දෙවියන්, එලි, පිළිම සහ වෙනත් අත්භූත රුප ගැන. මෙම පොස්ට්...
හත් ඉලව්වේ ඒකා යකෙක්නේ. සර් ඉන්නවා කියලවත් ඒකට ගානක් නැති ඩයල් එකක්ද?
ReplyDeleteකෝරලේ වලව්ව
අපෝ ඔව් කෝරලේ මහත්තයෝ, මර ඩයල් එකක් තමයි. ඌ අකාලයේ පරලොව ගියා
ReplyDeleteමරු බුවෙක් නේ ඒකා..සර් උත්තරේ අහන්න ළඟටම එන්න ඇත්තේ මෑන් ගේ හැටි දන්නා නිසා වෙන්න ඇති..
ReplyDeleteනෑ මල්ලී, දෙන උතරේ වැරදුණොත් එහෙම හොඳට සලකන්න ඕනේ නිසා
Deleteඅහ්හ්... මට තේරුනේ නෑනේ......
ReplyDeleteඕව ඔය පොඩි සමනළ පැටවුන්ට තේරෙන එකක්යැ
Deleteලන්දයා වගේ එකෙක් දෙන්නෙක් පන්තියක හිටියේ නැත්නම් ඒක පංතියක් නෙමේ :D
ReplyDeleteඑකනම් ඇත්ත තමයි
Deleteලන්දයා හරිනෙ අයිලාස්. පව් ඌ ගුටිකෑවේ
ReplyDeletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
හි.. හි.. හික්..,
Deleteඊයා... අයිලාෂ් අයිය කැත කතා කීනවා...
ReplyDeleteමේ.. මොකක්ද අයියේ ඔය නමේ තේරුම? :0
මොකක්ද නගෝ කැත කතාව. හ්ම්ම්.. නමේ තේරුම.... ?
Deleteධික් හිකකොහොම කුපාඩියො ඉන්නව තමයි :P
ReplyDeleteහික්... හික්...
ReplyDelete