Friday, December 21, 2012
ලෝකවිනාසේ අද නෙවේ - ජනවාරි මාසේ අන්තිමට
20 comments:
කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?
දැන් ලස්සනට කොමෙන්ට් කල හැක
Image : [im] image url [/im]
scrolling effect: [ma].....................[/ma]
font size: [si="2"]..............[/si]
font color: [co="red"].........................[/co]
centralize the text: [ce]..................[/ce]
scrolling effect in right side: [ma+]......................[/ma+]
box the comment: [box]....................[/box]
mark the comment: [mark].................[/mark]
background effect: [card="blue"].....................[/card]
image to fit the column(100%): [im#]...........................[/im]
Highlight the words: [hi="yellow"].........................[/hi]
මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්
https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...
-
ඔන්න යාලුවනේ සැහෙන කාලෙකින් මේ පැත්තේ ගොඩවුනා, පෙන්නන්න දෙයක් අරගෙන. මිට කලින් පොස්ට් දෙකකින් කුරුළු කූඩු වර්ග දෙකක් පෙන්නුවා මතකද?...
-
අද මම ලියන්න හිතුවේ ඩිජිටල් ඡායාරුප වල බොහෝ විට දක්නට ලැබෙන භූතයන් , දෙවියන්, එලි, පිළිම සහ වෙනත් අත්භූත රුප ගැන. මෙම පොස්ට්...
ඔවුනේ ... ජනවාරිනේ ලෝක විනාසේ.. මල මගුල අදම උණානං හරි.. උඹත් එහෙනං මං වගේ වෙවුල වෙවුල ඇතිනේ?
ReplyDeleteමම නං A/L කලේ එකදාස් නවසිය බරගනන්වල කොල්ලෝ, ඒ කාලේ දැන්වගේ නෙවේ, subjects 4ටම ලයිට් කණු ගන්න හරී ලේසි.
Deleteහි.. හික්.. හික් ..
හ්........ සොරි ආ........:)
Deleteමොකද යාන්ත්රිකයෝ සොරි කියන්නේ....... හික් හික්
Deleteහික්..... අයියෝ අයියෝ......
ReplyDeleteඅද නම් ඉර වෙනදාටත් වඩා හොදට පායල....... :)
ලෝකේ විනාස වුනෙත් නැ....අපරාදේ නේ.....හික්......
මටත් හරීම දුකයි සමණලියේ, ලෝකවිනා සේ වෙනහැටි ෆොටෝ ටිකක් අල්ලන්න බලාගෙන හිටියේ..
Deleteඅඩේ! මොනවා උනත් මොලේ අති කොලු රත්නයක්!!
ReplyDeleteඔව් බං.. ඌ දැන් ම දන්නවා ලයිට් කනු 3ක් තමයි කියලා.
Deleteඑකේ එක්කෙනාට ලෝක විනාසේ දැනෙන විදිය. මොනවත්ම කරදරයක් නැති එවුන් තමයි පිටින් ඇවිත් හරි මොකක් හරි වදින කම් බලා ඉන්නේ.
ReplyDeleteඅහෝ දුකකි..
Deleteමගේ පළවෙනි පාර ඒ ලෙවල් රිසල්ට් මතක් උනා. ලයිට් කණු තමයි වැඩිපුර තිබුණේ.
ReplyDeleteඅද තමයි මේ පැත්තේ ආවේ. හොඳ බ්ලොග් එකක සියලු ලක්ෂණ තියෙනවා මලේ. ඔහොම යමු ...!
මගෙත් එහෙමම තමයි ගාමිණි අය්යා. (අය්යා කියුවට තරහවෙන්න එපා, මම වැඩිමල් ද දන්නේ නැහැ. හික්... හික්...)
Deleteගොඩක් ඉස්තුති.. ඔයාගේ ටැග් ලයින් එක තමයි මේ බ්ලොග් එක ලියන්න මාව පෙළඹු වේ.
ඇඩෙනවා :D
ReplyDeleteලේන්සුවක් දෙන්නද? මගේ ළඟ ලේන්සු දෙකක් තියෙනවා.
Deleteඔන්න ඔය ඉහලෛන් කමෙන්ට් එක දාලා තියෙන ගාමිණී තුමා මට එවලා තිබ්බා මේල් එකක්. ඒකෙ තිබ්බෙ මෙහෙමයි.
ReplyDeleteBreaking News.
End of the world which was scheduled for 2012
has been postponed to 3012
due to some technical problem.
Please cooperate and continue to live with spirit.
Sorry for the inconvenience.
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ඔව් මචෝ මටත් අවා. එත් මම බැලුවා යම රජ්ජුරුවෝ කොහොමද මගේ ෆෝන් නම්බර් එක දන්නේ කියලා.
Deleteහි... මටත් මැසේජ් එකක් ඇවිත් තිබුණ "ලෝක විනාසෙ කල් ගිහින්... ළඟදීම දවසක බලාපොරොත්තු වන්න" කියල...,
ReplyDeleteඅනේ නගෝ, ඔයා මොකටද යම රජ්ජුරුවන්ට ෆෝන් නම්බර් එක දුන්නේ?
Deleteයකෝ මමයි යමයා. මගෙන් අහන්නේ නැතිව ඒක කල් දැම්මේ මොකාද බොලව්????????? ඔව් ඉතින් රිසල්ට් එනවට වැඩිය ලෝක විනාසේ වෙන එක හොඳයි තමයි.
ReplyDeleteහැබැයි ඉතින් කලින් පාර ඒ ලෙවල් ලියපු එවුන්ගේ වැඩ තාම ඉවර නැහැනේ...
ReplyDelete