Friday, April 18, 2014

ඡායාරුප තරගයක් ...


http://travel.nationalgeographic.com/travel/traveler-magazine/photo-contest/2014/rules/




සැම දෙනාටම සුභ නවවසරක් වේවා!


අද පොස්ට් එක ලියන්න හිතුවේ ඡායාරුප කරණය ගැන උනන්දුවක් ඇති යට පොඩි ඔත්තුවක් දෙන්න ඒ තමයි National Geographic එකෙන් පවත්වන ඡායාරුප තරගයක් ගැන


ඔය තියෙන පින්තුරය උඩ click කොරලා බලන්න. මේ තරගයට ඡායාරුප ඉදිරිපත් කරන්න උත්සාහ කරන්න.

මිට කාලෙකට පෙර සිංහල වෙබ් අවකාශයේ  ඡායාරුප ප්‍රදර්ශනයක්  පැවැත්වීමක් ගැන මා යෝජනාවක් ඉදිරිපත් කළා. ඒ ගැන උනන්දු අය ඉන්නවානම් මේ වසර තුල එය පවත්වමු නේද?


29 comments:

  1. සුභ අලුත් අවුරුද්දක් වේවා!!! අයිලාශ් අයියා ඇයි පහුගිය ටිකේ පේන්න හිටියේ නැත්තෙ? තොරතුරට ස්තූතියි...පොඩ්ඩක් හොයල බලන්න ඕන ගත්ත හොඳ පින්තූරයක් තියෙනවද කියල ;)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චම්ස්. පසුගිය ටිකේ වැඩ අධික උනා.

      Delete
  2. හප්පේ අයිලාෂ් අයිය දැක්ක කල්. සුභ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
    Replies
    1. සුබ අලුත් අවුරුද්දක් වේවා!! මලේ, දැන් ඉතින් දැක්කා නේ. :)

      Delete
  3. උඹ අපිත් එක්ක තරහා වෙලාද බං? මොකෝ පහුගිය ටිකේ මොකුත් ලිව්වේ වත් නැත්තේ?

    ඔහේ පට්ට හීතලයි බං. දිනුවාමත් කේස් එක. මට බෑයි කියලා හිතුනා.

    ReplyDelete
    Replies
    1. ලියන්න නිදහසක් ලැබුනේ නැහැ මචෝ, උමත් එක්ක බදුලු ගිය නිසා...

      Delete
  4. නියමයි ...එකත් කරමු එහෙනම්
    ජයවේවා!!!!!

    ReplyDelete
  5. දවසගානේ ඇවිත් බලනවා මේ මනුස්සය මොනවම හරි ලියල ඇතිද කියල, එන්න බැරි උන දවසෙම පොස්ට් එකක් දාලා, මෙහෙම හරි දැක්ක එක සතුටක්.
    සේරටම කලින්, අයිලාෂ් අයියා, ඇතුළු පවුලේ සියලුදෙනාටම සුබ අලුත් අවුරුද්දක් පතනවා..!!! ඒවගේම චන්දන ඇතුළු මේ බ්ලොග් එකට ගොඩවදින සියලුම මිතුරු මිතුරියන්ටත් සියලු පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා..!!
    වෙබ් අවකාශයේ පින්තුර ප්‍රදර්ශනයට නම් මමත් කැමතියි, අවශ්‍ය සහයක් දෙන්න සුදානම් හැකි අයුරින්. ඒ ගැන සලකා බලන්න අයියේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අමිල මලයෝ.

      Delete
  6. අයිලාස් අයියා කාලෙකින් ,හැබැයි හොඳ අදහස යස අදහස

    ReplyDelete
    Replies
    1. එකත් කරන්න උත්සාහ කරමු නේද?

      Delete
  7. කරමු කරමු. මම ගාවත් තියනවා ඇස්වහගෙන ගහපු ෆොටෝ ටිකක්...

    ReplyDelete
    Replies
    1. මගේ ගාවත් තියෙනවා බෙල්ල නැති.කකුල් නැති වගේ ඒවා.ඒවත් දෙන්නම් මම්...:D

      Delete
    2. ෂා.. නියමයි නේ එහෙනම් කොරන්නම වෙනවා.

      Delete
  8. ප්‍රදර්ශන කොරන්න කලින් ඒවා කියපු මනුස්සයා ඉන්න එපායැ :P දැන් ඉතින් අයියාත් ආපු එකේ වැඩේ වෙන විදිහ ගැන කතා කරමු :)

    ReplyDelete
  9. Replies
    1. ස්තුතියි නාඩියෝ ..

      Delete
  10. සුබ අලුත් අවුරුද්දක් වේවා !!
    අපි ගහන ෆොටෝ වලට කවුද තෑගි දෙන්නෙ. :D

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

      මම දැන් බ්ලොග් ලියන්නේ ප්‍රසන්නගේ කොරමේට තමයි.

      Delete
  11. සුබ අලුත් අවුරුද්දක් වේවා.!!
    මේ වසරේ බ්ලොග් එක ලියවේව...!!!

    ReplyDelete
    Replies
    1. සුබ අලුත් අවුරුද්දක් වේවා!!..

      Delete
  12. National Geographic contest එකට ඩොලර්ම 15 ක් ගෙවන්න ඕන. සුටි සුපියල් වලින් පඩි ගන්න අයට එක අමාරු වෙයි. ඒ නිසා ලංකාවට ගැලපෙන එකක් කරමු. Cell phone photo, point and shoot, DSLR, people, event, nature වගේ category කීපයකට කලොත් කාටත් සාධාරණයක් වෙයි.
    Just my thoughts.

    ReplyDelete
    Replies
    1. එක තමයි මාත් මේ උත්සාහ කරන්නේ ඔබ සියලු දෙනාම සහභාගී කරගන්න වෙනවා ඒ වැඩේට..

      Delete
  13. ලොකු ලොකු තරග වලට දාන්න තරම් පින්තුර නම් නෑ. එත්, අර ප්‍රදර්ශන් වැඩේට නම් එකෙන්ම සෙට් වෙනව ඕන් ඈ.

    ReplyDelete
    Replies
    1. කරමු කරමු ... සහයෝගය අවශ්‍යයි...

      Delete
  14. නැට් ජියෝ එකට දාන්න කලින් අපේ පින්තුර වල හොඳ නරක කතා බහ කරන්න තැනක් තියෙනවද? ඩොලර් 15ක් ගෙවල දාන්න තරම් අපිට අපේ ෆොටෝ එක ගැන විශ්වාසයක් ඇති කරගන්න එක හොඳ අවස්ථාවක් වෙයි..

    ReplyDelete
    Replies
    1. මෙතැන ඡායාරුප ගැන කතා කරන තැනක් කරගමු..

      Delete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...