මේ කැමරාව WI-fi තාක්ෂණය මගින් Smartphone එක සමග සම්බන්ද කිරීමෙන් පසු ෆෝන් එක හරහා මෙය පාලනය කල හැකියි. එමෙන්ම මෙම කැමරාවට LCD screen එකක් නැහැ. ඒ වෙනුවට භාවිතා කරන්න වෙන්නේ ෆෝන් එකේ තිරය.
ඉහත රුප වල දැක්වෙන ආකාරයට මෙමෙ කැමරාව ෆෝන් එකට සවිකර හෝ වෙනමම තබාගෙන ඡායාරුප ගැනීම කල හැකි වෙනවා.
මෙම කැමරාව මාදිලි දෙකකින් හඳුන්වා දී තිබෙනවා, Sony QX 100 සහ Sony QX 10 ලෙසට. මේ මාදිලි දෙකෙහි වෙනස වන්නේ එහි ඇති ලේන්සයයි. QX 100 වර්ගයට ලොව ඉස්තරම්ම කාව වන Carl Zeiss ලේන්ස යොදා තිබෙන අතර එහි මිල ඩොලර් 500 ක් පමණ වන අතර, QX 10 වර්ගයටයොදා ඇති කාචය වන්නේ සෝනි කාචයයි. එහි මිල ඩොලර් 200 ක් පමණ වෙනවා.
Sony QX 100 |
Sony QX 10 |
Sony QX 100 Sample Image |
Sony QX 10 Sample Image |
(මෙහි ඇති සියලුම ඡායාරුප අන්තර් ජාලයෙන් ලබාගත් බව සලකන්න.)
අප්පට සිලි අලුත් අයිටම් එකක් ,මේකනම් සෑහෙන ජනප්‍රිය වෙයි වගේ
ReplyDeleteහ්ම්ම් බලමු
Deleteකෝ අයියෝ සල්ලි ඔව්වා ගන්න...:D
ReplyDeleteහැමෝටම ඉතින් අය්යෝ සල්ලි තමයි...
Deleteතාක්ෂණයේ දියුණුව තමයි ඉතින්, පිස්සු හැදෙනවනේ. ඉස්සෙල්ල ස්මාර්ට් ෆෝන් එකක් ගන්නවෙනවා එහෙනම්
ReplyDeleteදැන් ඉතින් හැමෝම ළඟ තියෙන්නේ ස්මාර්ට් ෆෝන් නේද?
Deleteඅයියට කියන්න මට සල්ලි තිබ්බනං බොට එකක් අරන් දෙනවා අනිවා. එතකොට ඔය නැට් එකේ එල්ලිච්ච ඒවා දාන්න ඕන නෑනේ..
ReplyDeleteමල්ලියේ උඹේ චේතනාවම වටිනවා.. උමට ඉක්මනට ලොතරැයියක් වත් ඇදියන් කියලා පතනවා.
Deleteඩැයිවර් කොල්ලත් ආවා මේ පැත්තේ..මොක කොරන්නත් ඉස්සෙරලා ෆෝන් එකක් ගන්න එපායෑ අයියේ..
ReplyDeleteබොහොම හොඳා දිගමට වරෙන් මේ පැත්තේ.. :)
Deleteඅර කැමරාව වෙනම තියාගෙන පින්තූර ගන්න එක නම් ටිකක් අමාරුයි වගේ. (හරියට මම එහෙම කැමරාවකින් පින්තූර ගන්න යනවා වගේ කථාව..නේ? ;) )
ReplyDeleteමට හිතෙන්නේ එක ලේසි වේවි චම්ස් low/ high angel ෆොටෝ ගන්නකොට
Deleteශා ඒක නම් මරු! කවද ගන්නද ඉතින් ඒ උනාට...
ReplyDeleteහ්ම්ම්... එතරම් මිලක් නැහැ.
Deleteකලින් දවසක පෙන්නුවේ ෆෝන් එකට ක්ලිප් කරන්න පුළුවන් ලෙන්ස් එකක් නේ? මේක කැමරාවක්!
ReplyDeleteඔව් මචෝ මේක කැමරාවක්
Deleteඔයා හැමදාම එක එක එව්වා දැලා මගේ හිත රිදවනවා අනේ
ReplyDeleteඑකක් ගනින් අටමෝ.. එතකොට වැඩේ හරි
Deleteෆෝන් කට්ටේ දැනටමත් තියෙන්නේ Carl Zeisis එකක්...
ReplyDeleteඒ උනාට මේක වෙනමම කැමරාවක් නේ...
Deleteඩොලර් 500 නං මහලොකු ගානක් නෙමෙයි ඒත් ඕක ගන්න ඉස්සෙල්ල ස්මාට් ෆෝං එකක අරන් ඉන්න එපැයි. :D
ReplyDeleteඇයි බන් දැන් හැමෝම ළඟ තියෙන්නේ ස්මාර්ට් ෆෝන් නේ..
Deleteකිව්වොත් ඉතින් කැමරාවක් ගැන නේ :-DD
ReplyDeleteතව මොනවා ගැනද කියන්න ඕන.. :)
Deleteමරු භාණ්ඩයක්.. තරංග වලින් වැඩ කරනවා ඇත්තේ නේද..
ReplyDeleteෆෝන් එකට සම්බන්ධ වන්නේ එහෙමයි.
Deleteඅයිලාස් සහෝ බොහෝම කාඅලෙකට පස්සෙ ඇවිත්.. ආයු බෝ වේවා !!
ReplyDeleteඔව් ඔව් බොහොම කාලෙකින්. ඔබටත් ආයුබෝවේවා කියා පතනවා සරත්.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඅර උඹ එක්ක ඒ දවස්වල කතා කර කර ඉඳලා මාත් ගත්තනේ කැමරාවක් . . ආං ඒක ලස්සනට අල්මාරියේ කොනක වැජඹෙනවා . . . ආයේ නම් කැමරා . . ම්හු . . .. .
ReplyDeleteඅල්මාරියේ දාන්න එපෝ ෆන්ගස් එනවා ලෙන්සයට...
Deleteයකෝ දැන් එහෙනම් එකට වැඩේ වෙලා ඇති. ඩ්‍රයි බොක්ස් එකක් හදාගනින් මෙන්න තියෙනවා ක්‍රමේ කැමරාව බේරාගන්න ඩ්‍රයි බොක්ස් එකක් හදාගන්න
Deleteඋඹට මම කිවනේ සපත්තු වල ෆොටෝ ටික අරන් දෙන්නම් කියලා. කෝ උඹලා කියන දේ අහන්නේ නැහැ නේ.
සපත්තු වැඩේ නැවැත්තුවා බන් . . නදීෂයි පුතයි ගිය අගෝස්තුවේ පුතාගේ නිවාඩුවට මෙහේ ආපු ගමන් නතර කර ගත්තා . . පුතා මෙහේ ඉස්කෝලේ දැම්මා දැන් අපි ආපහු පවුලම එකට . . .
Deleteතැන්කු නලින් අයියා . . ඔන්න අද රෑටත් අපිට සෙට් වීමක් තියෙනවා . . ඒකට කැමරා එක අරන් යමු කියලා මම නදීෂාට කිව්වා . . තැන්කූ දැනුම් දුන්නට ෆන්ගර්ස් ගැන . . අයිලාෂ් හරි මචෝ මම ඒක බලන්නම් . . උඹටත් තැන්කූ
Deleteඇපල් එකෙත් මේ ජාතියේ එකක් දැන් ගහලා තියෙන බව ආරංචියි..
ReplyDeleteඑකනම් තාම දැක්කේ නැහැ.
Deleteශා මරුනේ.. අයී4න් එකත් තියෙන එකේ ගන්න ඕනේ එකක් බලන්න.
ReplyDeleteමේක iphone එකට link කරන්න පුලුවන්
Deletesamsung කාරයත් බිල්ටින් ලෙන්ස් එකක් එක්ක ෆෝන් එකක් ගහල විකුණගෙන යනවා මේ දවස් වල
ReplyDeleteඑකත් මරු තමයි
Deleteඒවට අපිත් අහැ ගහගෙන තමා ඉන්නෙ කෝරලේ...මෙහෙ ඉතිං සැම්සුන්ග් තමා අංක 1
ReplyDeleteකොහොමද සිරා, බොහොම කාලෙකින්...
Deleteමචන් උබේ පොස්ට් කියවලම මට දැන් dslr එකක් ගන්නකන් පිස්සු වගේ මචන් මම ගන්න ඉන්නේ Canon EOS Rebel T3i ඕක 73ක් වෙනවා මට උපරිම 80ක් වගේ වියදම් කරන්න පුළුවන් 80ට අඩුවෙන් ඕකට වඩා හොද DSLR එකක් තියනවද අනිත් එක මන් කවදාවත් DSLR එකක් අතින් වත් අල්ලලා නැ Canon EOS Rebel T3i ඕකට පුරුදු වෙන එක්කෙනෙක්ට හොද ලෙන්ස් එක මොකක්ද උදව් කරන්න පුළුවන් නම් ලොකු දෙයක් බන්
ReplyDeleteCanon EOS Rebel T3i එක එන්නේ 18-55 ලෙන්ස් එකක් එක්ක. මුලින් එක ඇති. පසුවට තව ලෙන්ස් ගන්න පුළුවන්.
Deleteතව nikon D5100, D3100 වගේ ඒවා ගැනත් සොයලා බලන්න.
තැන්ක්ස් මචන් ලොකු දෙයක් ඔය ඉන්න එක මට කැමරා එකක් ගන්න අනුග්ග්‍රහයක් අක්කාගෙන් හම්බ උන එක නිසා දැන් හිතැන ඉන්නේ ටිකක් වැඩි ගානක වියදම් කරලා කැමර එකක්ගන්න nikon D 7000 එක හරි canon eos 60 D එක ගැන තම දැන් අදහස තියෙන්නේ මට හොදට video කරන්න පුළුවන් එකකුත් වෙන්න ඕන canon eos 700D එක ගැනත් මොකක්ද කියන්නේ ඒ මොඩෙල් එක අලුත් නිසා video කොලිටි නේද ඔය DSRL කැමරවල කල් පැවැත්ම කොහමද අවුරුදු 4ක් වත් පාවිචිචි කරන්න පුලුවන්ද ?
ReplyDeleteමෙන්නේ උත්තරේ තියෙනවා මේ ලින්ක් එකට ගිහින් බලන්න
Deletehttp://snapsort.com/compare/Canon-EOS-700D-vs-Nikon_D7000
කැමරාව පමණක් නොවෙයි ඕනෑම දෙයක් පාවිච්චි කරන පිළිවෙන අනුව තමයි එය පාවිච්චි කරන කාලය තීරණය වන්නේ. අවුරුදු 4 ක් පාවිච්චි කරන්න පුළුවන්.
බොහොම තූති මචන්
Deleteතාක්ෂණය වසර 04 කට පමණ වරක් දෙගුණ වෙනවා කියනවාලු නේද!
ReplyDeleteම්ම්ම්ම් ගන්න සල්ලි නෑ..කැමරා ෆොන් එකක් ගන්න හින දකිනවා තවම බැරි උනා
ReplyDeleteකෝ මේ blog එකේ අයිතිකාරයා :D
ReplyDelete