Thursday, June 6, 2013
43 comments:
කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?
දැන් ලස්සනට කොමෙන්ට් කල හැක
Image : [im] image url [/im]
scrolling effect: [ma].....................[/ma]
font size: [si="2"]..............[/si]
font color: [co="red"].........................[/co]
centralize the text: [ce]..................[/ce]
scrolling effect in right side: [ma+]......................[/ma+]
box the comment: [box]....................[/box]
mark the comment: [mark].................[/mark]
background effect: [card="blue"].....................[/card]
image to fit the column(100%): [im#]...........................[/im]
Highlight the words: [hi="yellow"].........................[/hi]
මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්
https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...
-
ඔන්න යාලුවනේ සැහෙන කාලෙකින් මේ පැත්තේ ගොඩවුනා, පෙන්නන්න දෙයක් අරගෙන. මිට කලින් පොස්ට් දෙකකින් කුරුළු කූඩු වර්ග දෙකක් පෙන්නුවා මතකද?...
-
අද මම ලියන්න හිතුවේ ඩිජිටල් ඡායාරුප වල බොහෝ විට දක්නට ලැබෙන භූතයන් , දෙවියන්, එලි, පිළිම සහ වෙනත් අත්භූත රුප ගැන. මෙම පොස්ට්...
කියාගන්ට බැරි තරම් හැම එකම ලස්සණයි. ඒත් අර වතුරේ පාවෙන නෙලුම් මල් ටික තමා හිත ඇදලා ගත්තේ.
ReplyDeleteදැන් බණ්ඩත් ආවද වෙසක් බලන්ට?:D
නෙලුම් මල් දෙකක් තියෙන ෆොටෝ එක නේද? මමත් එකට හරිම කැමතියි.
Deleteබණ්ඩා අවේ නැහැ අනේ.
සමහර විට තව ඉස්සරහට වෙසක් තොරණ එහෙම තවත් අඩුවෙයිනේ. මේ විදියට විදුලිය අර්බුධයකටම ගියොත් කිසිම උත්සවයකට ඔහොම විචිත්‍රවත්ව ආලෝකය යොදා ගන්න බැරි වෙයි. දැන් බලාගන්න තරමක් තමයි. මුන් බිල වැඩිකරනව ඇරෙන්න ප්‍රශ්නවලට උත්තර හොයන පාටක් නෑනේ.
ReplyDeleteමේ ෆොටෝ අයිලාස්ම වෙසක් බලන්න ගිහින් ගතිපුවද.
මෙම අඩවියේ ෆොටෝස් ඔක්කොම මා විසින් ගන්නා ලද ඒවා. සමහර විට පොඩි අයිලාෂ් ගත්ත එපා පහු ගිය පිලි වල දාලා තියෙනවා ඒ වගේ එයාගේ නම සඳහන් කරලා තියෙනවා.
Delete(සමහර අවස්ථාවන් හි දී පමණක් පොස්ට් එකේ මාතෘකාවට අදාල ෆෝට් ගුගල් මාමා ගෙන් ඉල්ලා ගන්නවා)
සිරා පින්තූර ටිකක්. ෆොටෝග්‍රැෆි ඇත්තටම හොඳයි.
ReplyDeleteෆොටෝ ටිකක් ගන්න හිතාගෙන තමයි එදා එලි බැස්සේ. ෆොටෝග්‍රෆි මගේ විනෝදාංශය නේ.
Deleteසැහ්.. මට යන්න උනේ නෑනේ වෙසක් කලාපෙ බලන්න. තැංකූ ඈ මෙහෙම හරි පෙන්නුවට.
ReplyDeleteමේකෙ කැමරා සෙටින්ග්ස් ටිකත් කිව්ව නම්... මට කෙසේ වෙතත් අලුත් එකෙකුට උදව්වක් වෙයි.
ස්තුතියි මතක් කලාට, ඔන්න එක්පොසර් එක දාලා තියෙනවා.
Deleteෆොටෝ ටික නං උපරිම ලස්සනයි.
ReplyDeleteමේ පැත්තෙ තොරණක් බලන්න වෙන්නෙ පොසොන් එකට තමයි.
දකුණු පළාතේ නේද? අපි එන්නම් ප්ලේන් එකෙන්ම.
Deleteසෑහෙන්න ලස්සනයි සහ එක්ස්පෝසර් එක දාපු එක නම් හරිම වටිනවා...මට නම් ගොඩක් වටිනවා ඒක..
ReplyDeleteඑක්ස්පොසර් එක දාන්න මතක් කලේ උකුස්සා.
Deleteපට්ටනේ කියන්නේ
ReplyDeleteස්තුතියි.
Deleteඔක්කොම ෆෝටෝස් හොඳයි. නමුත් නෙලුම් මල් දෙක තමයි මගේ ප්‍රියතම එක.
ReplyDeleteගොඩ කාලෙකින් නේද මචං. මගෙත් කැමතිම එක තමයි ඒ ෆොටෝ එක.
Deleteඉස්සර නං බණ්ඩෝ ගියා වෙසක් බලන්න. දැං ලයිට් එළි බලන එක තමා බුද්ධාලම්භන ප්‍රීතිය කියන්නේ.. හැක්.. කොහොම උනත් මාර ලස්සන පොටෝ ටිකක්.. (ඇවිලෙනවද නැත්ද කියල බැලුවේ)
ReplyDeleteෆොටෝ ටිකක් ගහන්න කියලා හිටහෙනම තමයි වැස්ස නැති දවසක් බලලා එලියට බැස්සේ. හිතා ගත්ත විදිහට ෆොටෝ නම් ගහගන්න ලැබුනා මචන්.
Deleteලස්සනයි උපරිම.අනේ මගේ කැමරාවෙන් රාත්‍රියට මේ තරම් ලස්සනට ෆොටෝ ගන්න බැරි ඇයි.?
ReplyDeleteමගේ රාත්‍රී ඡායාරුප ගැන ලියපු පොස්ට් එක බලන්න.
Deleteලස්සනයි අයියන්ඩියේ ෆොටෝ ටික...
ReplyDeleteමමත් ආසම අර නෙළුම් මල් දෙකට...:)
ස්තුතියි
Deleteවෙසක් වෙසක් විදිහටම තියෙනවා. නියමයි අයියා :D
ReplyDeleteස්වභාවික ලයිට් වලින්ම ෆොටෝ ගත්ත නිසා තමයි ඔය විදිහට තියෙන්නේ. කැමරාවක් ගත්තා ද මල්ලි?
Deleteනැහැ අයියා තාම විමධ්‍යගත අරමුදලෙන් ප්‍රතිපාදන අනුමත වුණේ නැහැනේ :D
Deleteහරිම ලස්සනයි අයිලාශ් අයියා පින්තූර ටික.
ReplyDeleteස්තුතියි චම්ස්. ගොඩ දවසකින් නේද?
Deleteමම කලින් "බුදුබණ ඇසුවා නිරන්තරේ" කියන පෝස්ට් එකට දාපු කමෙන්ට් එක මම හිතන්නෙ ස්පෑම් වෙලා අයියෙ.
Deleteස්පෑම් වල බැලුවා, එහෙම කොමෙන්ට් එකක් නැහැ. ඔයාට ආපහු කමෙන්ට් එක දන්නා වේවි.
Deleteඋඹ කම්මැලි වෙලා අයිලාශ් අයියේ. පොටෝ එකත් එක්ක වචනයක් දෙකකුත් කොටාපන්කො. අපට තව විස්තර ටිකක් දැනගන්නත් එක්ක, නෑ නෑ උබේ පොටෝ ටික ගොළු නැහැ, ඒත් ඉතින් පින්තූරවලට උනත් නම ගම විස්තර ඔක්කොම කියන්න බෑනේ.
ReplyDeleteඑකත් හැබෑ තමයි මලයෝ. මටත් හිතෙනවා දැන් මම කම්මැලි වෙලා කියලා.
Deleteනියමම පින්තූර ටිකක් අයිලාෂ් අයියේ..... හරිම ලස්සනයි....
ReplyDeleteස්තුතිය සමනලියේ.
Deleteකැමරා ස්ටෑන්ඩ් එකක් පාවිච්චි කළාද අයිලාශ්?අර කිව්ව රෑට ෆොටෝ ගන්න එක ගැන තියෙන පෝස්ට් එකත් කියවලා බලලම ඉන්නංකෝ...
ReplyDeleteට්‍රයි පොර්ඩ් එකයි රිමෝට් ශටර් රිලීස් එකයි දෙකම පාවිච්චි කළා දිනුක. ට්‍රයි පොර්ඩ් එක මත කැමරාව මවුන්ට් කලත්, අතින් ශටර් බටන් එක ක්‍රියාත්මක කළහොත් කැමරාවේ ඇතිවන සෙලවීම වලක්වන්න අපහසුයි. ඒ නිසා රිමෝට් ශටර් රිලීස් එක ඉතා වැදගත් වෙනවා මේ වගේ දිගු අනාවරණයක් සහිත ඡායාරුප ගැනීමේදී.
Deleteඔබේ තෙවැනි ඇසට පින් සිදුවන්න ඉමිහිරි හැගුමක් හිතට ආවා අයිලාෂ්.
ReplyDeleteමට එය සතුටක් නලින්.
Deleteඑකක් කියන්න බැරි තරම් සේරම ෆොටෝ ලස්සනයි...මට මේක මිස් වෙලා තිබුනනේ අයියේ...
ReplyDeleteකොහොමත් ඔන්න අයියා පිනක් කරගත්තා අපි වගේ වෙසක් බලන්න නැති උන්ට වෙසක් පෙන්නලා..
මට මතකයි ඔයා කලින් පොස්ට් එකකදී කියලා තිබුනා සෙනග අතරදී අතරමන් වෙයි කියලා බයක් තියෙනවා කියලා.
Deleteතව ෆොටෝ ගොඩක් තියෙනවා. මේ ටික විතරක් ඇති කියලා හිතුනා.
මම බලන්න ආසාවෙන් හිටපු පින්තූර ටිකක්.. ^_^
ReplyDeleteඇයි, ඔයාට තවම රාත්‍රී ඡායාරුප ටිකක් ගන්න බැරි උනාද ?
Deleteලස්සන ඡායාරුප ටිකක්
ReplyDeleteඔයාව සාදරයෙන් පිලිගන්නවා ස්නෝ වයිට්.
Delete