Wednesday, July 12, 2017

ඩිස්කේ අම්මට ඩිස්කාරේ වෙන්නම DSLR එකෙන් මියුසික් වීඩියෝ කරමු ද?

ඩෙංගු හින්දා ගෙවල් දොරවල් සුද්ද කරන්න කියලා තියන හින්දා ඔන්න ඉතින් බොලොග්  එකත් පොඩ්ඩක් සුද්ද කරන්න කියලා මේ පැත්තේ ගොඩ උනා. ඉතින් නිකන්ම යන්න හොඳ නැති නිසා ඩිස්කේ අම්මට ඩිස්කාරේ කියලා DSLR කැමරාවකින් මියුසික් වීඩියෝ එකක් කරන්නේ කොහොමද කියලා පෝස්ටුවක් දෙකක්  දමන්න හිතුවා...
 
වැඩි කතා බහක් කරන්න කලින් මුලින්ම  වැඩේ බලලා ඉන්න. මේ මියුසික් වීඩියෝව කලේ මගේ හොඳම ගෝලයෙක්.  මේ  වීඩියෝ එකේ තියන වීඩියෝ කොලිටිය ගැන මුලින්ම හොඳ අවබෝධයක් ගන්න. ඊට පස්සේ වර්ණ සහ කැමරාව හැසිරවීම ගැන හොඳින් අවධානය යොමු කරන්න.


මෙන්න YouTube  ලින්ක් එක 





රූ ගත කිරීමේ අවස්ථා කිහිපයක්



වේශ නිරුපණ අවස්ථාවන්




මෙම ලිපි මාලාවෙන් මෙවන් වීඩියෝවක් කීරීමට ඇවැසි කරන කැමරා, කාච, සහ අනිකුත් උපකරණ මෙන්ම මෘදුකාංග හා ශිල්පීය කුසලතා පිළිබඳව සාකච්චා කිරීමට බලාපොරොත්තු වන බැවින් මෙම වීඩියෝව  නරඹා ඔබට විශේෂයෙන්  දැනගත යුතු දෙයක් ඇත්නම් ඒ පිළිබඳව කොමෙන්ට් මාර්ගයෙන් විමසන්න.

මෙම ලිපි මාලාවේ දෙවන කොටස බලාපොරොත්තු වන්න

10 comments:

  1. බ්ලොග් එක මතක්වෙලා තියෙන්නෙ කාලෙකින්
    ඩිස්කේ අම්මට කියල ලියමු දිගටම

    ReplyDelete
    Replies
    1. වැඩ ටිකක් අධික උනා ප්‍රසන්න, අමතක නොකලාට ස්තුතියි..

      Delete
  2. ඩිස්කෙ අම්මට ඩිස්කේ ඩිස්කාඩී

    ReplyDelete
    Replies
    1. අමතක නොකලාට ස්තුතියි.. මලේ

      Delete
  3. Replies
    1. එකනේ, අමතක නොකලාට ස්තුතියි..

      Delete
  4. මදැයි.... කම්මැලිකම අතඇරලා දිගටම ලියන්න අයියණ්ඩි... මේක බ්ලොග් රෝලේ උඩට ඇවිල්ලා තියෙනවා දැක්කම පුදුම සන්තෝසයක් දැනුනා. මේ වටින බ්ලොග් එක අත ඇරලා දාන්න එපා

    ReplyDelete
    Replies
    1. කම්මැලිකම නෙවේ මලේ වැඩ බොහෝ අධික උනා, විශේෂයෙන්ම රැකියා ස්ථානය වෙනස්උන නිසා වගකීම් සහ රාජකාරි බහුල තත්වයක් උදා උනා. මේ ලිපි මාලාව දිගටම ලියන්න ඉන්නේ, ෆොටෝ වැඩේට කැමති අයට මේකත් වැදගත් වෙයි කියලා හිතනවා. අපිව අමතක නොකලාට ස්තුතියි..

      Delete
  5. නැවත දැකීම සතුටක්. සිංදුවේ මියුසික් එක නම් මට අල්ලලා ගියා. වීඩියෝ එකත් සිරා. ඒ හැටි තේරුමක් නැති අයට බලනකොට ලොකු වෙනසක් දැනෙන්නේ නෑ. ඉතිරි ටිකත් ලියන්න

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පැතුම්...

      Delete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

වණජීවී ඡායාරූප

 වණජීවී ඡායාරූප කොහොමද ඉතින්, වසර ගණනාවකින් තමයි මං තුමා ආපහු බ්ලොග් එක පැත්තට ගොඩ උනේ. අපේ  කස්ටියට දැන් මං තුමා අමතක වෙලාද දන්නෙත් නෑ . කො...