Friday, September 2, 2016

වනජීවී ඡායාරුප ප්‍රදර්ශනය - 2016


වනජීවී අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා වනජීවී භාරය මගින් සංවිධානය කරන ලද, 2016 වනජීවී ඡායාරුප ප්‍රදර්ශනය, සැප්තැම්බර් මස 5 වන දින සිට 7 වන දින දක්වා, කොළඹ 07, ලයනල් වෙන්ට් කලාගාරයේ පැවැත්වේ.

වනජිවින්ට ආදරය කරන අය මෙන්ම දුර්ලභ මෙන්ම කලාත්මක වනජීවී ඡායාරුප දැකගැනීමට කැමති නම් නොවරදවාම එන්න. වසර ගණනාවකට  පසු මං තුමාත් ඡායාරුපයක්  ඉදිරිපත්කලා. (මේ ඉහත ඡායාරුපය නෙවේ).

එහෙනං ඉතින් එදාට හමුවෙමු...


14 comments:

  1. අප්පා යන්තං කැලෙන් එළියට ඇවිත්.. එහෙම හිටියානං හොදා ගොයියෝ. හැක්

    ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. සම්පුර්ණ ඇත්ත මචෝ, කැලයේ හිටියානම් මිට වඩා හොඳයි..

      Delete
  2. මමත් කැමතිම මාතෘකාවක් තමයි ඡායාරූප කියන්නේ. කුරුණෑගල පැත්තේවත් තිබ්බානම් ඇවිත් යන්න හරි තබ්බා.

    ජයවේවා!!!

    ReplyDelete
  3. අපේ ගම පරිශ්‍රයෙ තිබුණ ඡායාරූ ප්‍රදර්ශනය නම් බලන්න ගියා.මේ ඊයෙ පෙරේදා.. ඕක තියෙන දවසට කොළඹ අවට හිටින්නේ නැති වෙන පාටයි.. මක් කරන්නද ඉතින්..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... එකත් එහෙමද? ගම් පළාත කොහෙද?

      Delete
  4. කාලෙකින් පොස්ට් එකක් දැක්කේ.

    ReplyDelete
    Replies
    1. එකනේන්නම්, මටත් අපේ ප්‍රසන්නගේ ක්‍රමේ පුරුදු උනා අප්පා.

      Delete
  5. ඔබතුමා ඉදිරිපත්කළ ඡායාරූපය අපිට දැකගන්න අකැප ද?

    ReplyDelete
    Replies
    1. මොකදැයි, අකැප? කැප හින්දා නේන්නම් එන්න කියලා කිවේ.

      Delete
  6. ඉස්සර වගේ ලිපියක් දෙකක් ලිව්වොත් නරකද ?

    ReplyDelete
  7. බොහෝවිට මේ පැත්තේ එන එක අමතක වෙනවා. අදනම් මතක් කරලම ආවා. නිතර මොනවාහරි ලියන්නකෝ ඉස්සර වගේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මතක් කොරලාම අපු එකට

      Delete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...