Wednesday, October 14, 2015

වනජීවී ඡායාරුප කිහිපයක්

කිරලා මැනලා හදාපු කූඩුව පොස්ට් එක අවසන් කලේ මේ කිරල පැටවුන් බේරාගන්න කල මෙහෙයුම ගැන විස්තරයක් දානවා කියලා නේ. ඔන්න ඉතින් අද ඒ පොස්ට් එක ලියන්න කියලා හිතුවා. කරුමෙක මහත... ඒ පොස්ට් එකට  අදාළ පින්තුර ටික නැහැ. ඉතින් මක් කොරන්නද... වෙන දවසක ඒ පොස්ට් එක ලියනවා මිසක.


එහෙනම් ඒ පොස්ට් එක ලියනකම් මෙන්න මේ ෆොටෝ ටික බලන්න.  මම හිතන්නේ මේ ෆොටෝ කීපය ඔයගොල්ලන්ට පෙන්නන්න බැරි  උනා..









දැන් බොහෝ දෙනෙක් අතේ කැමරාව තියෙන නිසා සතුන්ගේ ෆොටෝ ටිකක් ගන්න උත්සාහ කලොත් නරකද?

23 comments:

  1. මාසෙකට හමාරකට කලිං කියපුව කොහෙ මතක තියෙන්ටද බොලං
    පිංතූර ටිකනං ගති
    ඔය කිව්ව පෝස්ට් එකත් දමන්ටකො හෙනං ඈ

    ReplyDelete
  2. මාසෙකට හමාරකට කලිං කියපුව කොහෙ මතක තියෙන්ටද බොලං
    පිංතූර ටිකනං ගති
    ඔය කිව්ව පෝස්ට් එකත් දමන්ටකො හෙනං ඈ

    ReplyDelete
    Replies
    1. මහේෂ්ටත් කම්මලේගෙ ලෙඩේ බෝ වෙලාද?

      Delete
    2. අමතක වෙන ලෙඩේට බෙහෙතක් ගන්න වේවි..

      Delete
  3. නියමයි.
    ඉස්සෙල්ල සතෙක් හොයාගන්න එපැයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. තාම සතෙක් හොයාගන්න බැරි උනාද?

      Delete
  4. උඹ කිරලා මැනලා ගන්න පින්තූර ගැන ආයෙ කියන්න දෙයක් නෑනේ. සුපිරියි. ප්‍රශ්ණේ ඒක නෙවෙයි. උඹ මොකෝ මේ ඉඳලා හිටලා ඇවිත් පෝස්ට් එකක් දාලා ආයෙම අතුරුදහන් වෙන්නේ?

    ReplyDelete
    Replies
    1. එහෙම හරි එනවානේ මචෝ...

      Delete
  5. රූප ටික ඉතාමත් අගෙයි

    ReplyDelete
  6. ලස්සනයි.....මේ පොටො ගත්තු කැමරාව මොකද්ද?

    ReplyDelete
  7. ඔබ තුමාගේ කැමරා සම්බන්ද හැම පෝස්ට් එකක්ම කියෙවුව...එයින් ලොකු දැනුමක් ලබා ගත්ත.බොහොම ස්තුතියි....දිගටම ලියන්න...සුභ පතනව...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි....... පිළිතුරු දෙන්න පමා උනාට සමාවෙන්න.

      Delete
  8. මට නම් සතෙක් ඉන්නවා.හැබැයි ඌ කැමරාවට මුහුණ දෙන්න ලැජ්ජායිලු...:D

    ReplyDelete
    Replies
    1. මටත් ලජ්ජා හිතෙනවා...

      Delete
  9. පෙලිකනයා තමයි මගේ හිත ගත්තේ...

    ReplyDelete
  10. මට ඊරිසියයි ඒ පොටෝ දැක්කම. හරි ලස්සනයි.අර පේර ගෙඩිය කන ලේනා. කොච්චර දුරක් ඉඳලද ගත්තෙ?
    මමත් එකක් ගත්තා. ඩී 3200 ක්. පින්තූර ටිකක් බ්ලොග් එකෙ දැම්මා. කමෙන්ට් එකක් දෙනවද?

    ReplyDelete
    Replies
    1. ආ.. එදා මට කතා කල දවසේමද කැමරාවක් ගත්තේ?.. හැකිනම් ෆොටෝ තියෙන පොස්ට් එකේ ලින්ක් එකක් එවන්න.

      Delete
  11. yes. I bought it in DECEMBER, 2015.

    here's the link. http://gimannivannie.blogspot.com/2015_10_01_archive.html

    ReplyDelete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...