දැන් බොහෝ දෙනෙක් අතේ කැමරාව තියෙන නිසා සතුන්ගේ ෆොටෝ ටිකක් ගන්න උත්සාහ කලොත් නරකද?
Wednesday, October 14, 2015
වනජීවී ඡායාරුප කිහිපයක්
දැන් බොහෝ දෙනෙක් අතේ කැමරාව තියෙන නිසා සතුන්ගේ ෆොටෝ ටිකක් ගන්න උත්සාහ කලොත් නරකද?
23 comments:
කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?
දැන් ලස්සනට කොමෙන්ට් කල හැක
Image : [im] image url [/im]
scrolling effect: [ma].....................[/ma]
font size: [si="2"]..............[/si]
font color: [co="red"].........................[/co]
centralize the text: [ce]..................[/ce]
scrolling effect in right side: [ma+]......................[/ma+]
box the comment: [box]....................[/box]
mark the comment: [mark].................[/mark]
background effect: [card="blue"].....................[/card]
image to fit the column(100%): [im#]...........................[/im]
Highlight the words: [hi="yellow"].........................[/hi]
මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්
https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...
-
ඔන්න යාලුවනේ සැහෙන කාලෙකින් මේ පැත්තේ ගොඩවුනා, පෙන්නන්න දෙයක් අරගෙන. මිට කලින් පොස්ට් දෙකකින් කුරුළු කූඩු වර්ග දෙකක් පෙන්නුවා මතකද?...
-
පින්තුරේ ගත්තේ මෙතනින් Audit කියන්නේ විගණනය එහෙමත් නැත්නම ගණන් පරීක්ෂණය කියලා කියන්න පුළුවන්. සෑම ආයතනයකම එහි සිදුවන මුලය කටයුතු ...
සුපිරි!
ReplyDeleteස්තුතියි රාජ්
Deleteමාසෙකට හමාරකට කලිං කියපුව කොහෙ මතක තියෙන්ටද බොලං
ReplyDeleteපිංතූර ටිකනං ගති
ඔය කිව්ව පෝස්ට් එකත් දමන්ටකො හෙනං ඈ
මාසෙකට හමාරකට කලිං කියපුව කොහෙ මතක තියෙන්ටද බොලං
ReplyDeleteපිංතූර ටිකනං ගති
ඔය කිව්ව පෝස්ට් එකත් දමන්ටකො හෙනං ඈ
මහේෂ්ටත් කම්මලේගෙ ලෙඩේ බෝ වෙලාද?
Deleteඅමතක වෙන ලෙඩේට බෙහෙතක් ගන්න වේවි..
Deleteනියමයි.
ReplyDeleteඉස්සෙල්ල සතෙක් හොයාගන්න එපැයි.
හ්ම්ම්.. තාම සතෙක් හොයාගන්න බැරි උනාද?
Deleteඋඹ කිරලා මැනලා ගන්න පින්තූර ගැන ආයෙ කියන්න දෙයක් නෑනේ. සුපිරියි. ප්රශ්ණේ ඒක නෙවෙයි. උඹ මොකෝ මේ ඉඳලා හිටලා ඇවිත් පෝස්ට් එකක් දාලා ආයෙම අතුරුදහන් වෙන්නේ?
ReplyDeleteඑහෙම හරි එනවානේ මචෝ...
Deleteරූප ටික ඉතාමත් අගෙයි
ReplyDeleteස්තුතියි
Deleteලස්සනයි.....මේ පොටො ගත්තු කැමරාව මොකද්ද?
ReplyDeleteනිකොන් D 5100
Deleteඔබ තුමාගේ කැමරා සම්බන්ද හැම පෝස්ට් එකක්ම කියෙවුව...එයින් ලොකු දැනුමක් ලබා ගත්ත.බොහොම ස්තුතියි....දිගටම ලියන්න...සුභ පතනව...
ReplyDeleteස්තුතියි....... පිළිතුරු දෙන්න පමා උනාට සමාවෙන්න.
Deleteමට නම් සතෙක් ඉන්නවා.හැබැයි ඌ කැමරාවට මුහුණ දෙන්න ලැජ්ජායිලු...:D
ReplyDeleteමටත් ලජ්ජා හිතෙනවා...
Deleteපෙලිකනයා තමයි මගේ හිත ගත්තේ...
ReplyDeleteස්තුතියි..........
Deleteමට ඊරිසියයි ඒ පොටෝ දැක්කම. හරි ලස්සනයි.අර පේර ගෙඩිය කන ලේනා. කොච්චර දුරක් ඉඳලද ගත්තෙ?
ReplyDeleteමමත් එකක් ගත්තා. ඩී 3200 ක්. පින්තූර ටිකක් බ්ලොග් එකෙ දැම්මා. කමෙන්ට් එකක් දෙනවද?
ආ.. එදා මට කතා කල දවසේමද කැමරාවක් ගත්තේ?.. හැකිනම් ෆොටෝ තියෙන පොස්ට් එකේ ලින්ක් එකක් එවන්න.
Deleteyes. I bought it in DECEMBER, 2015.
ReplyDeletehere's the link. http://gimannivannie.blogspot.com/2015_10_01_archive.html