Wednesday, March 20, 2024

 



https://wildlifetrails.blogspot.com/


කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත් පරිවර්තනය කරන්න හිතාගෙන ඉන්නවා. එතකල් ඒ බ්ලොග් එක බලන්න.


සතියකට එක පොස්ට් එක බැගින් පලකරන්න හිතාගෙන ඉන්නේ. බොහෝවිට සෑම අගහරුවාදා දිනම පොස්ට් එකක් දාන්න හිතාගෙන  ඉන්නේ.


ඒ බ්ලොග් එකේ වණජීවින් ගැන මෙන්ම එම ඡායාරුප ගැනීමට භාවිතා කල කැමරා සෙටිංස්  එහෙමත් පලකරනවා, ඉතින් ෆොටෝග්‍රෆි ගැන උනන්දුවක් දක්වන යටත් මෙය ප්‍රයෝජවත් වෙයි.


එහෙනම් ඉතින් ඊ පැත්තේ ගොඩවෙන ගමන් දන්නාකියන අයටත්  ඒ  ගැන කියන්න අමතක කරන්න එපා.


https://wildlifetrails.blogspot.com/

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...