වනජීවී අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා වනජීවී භාරය මගින් සංවිධානය කරන ලද, 2016 වනජීවී ඡායාරුප ප්‍රදර්ශනය, සැප්තැම්බර් මස 5 වන දින සිට 7 වන දින දක්වා, කොළඹ 07, ලයනල් වෙන්ට් කලාගාරයේ පැවැත්වේ.
වනජිවින්ට ආදරය කරන අය මෙන්ම දුර්ලභ මෙන්ම කලාත්මක වනජීවී ඡායාරුප දැකගැනීමට කැමති නම් නොවරදවාම එන්න. වසර ගණනාවකට පසු මං තුමාත් ඡායාරුපයක් ඉදිරිපත්කලා. (මේ ඉහත ඡායාරුපය නෙවේ).
එහෙනං ඉතින් එදාට හමුවෙමු...
අප්පා යන්තං කැලෙන් එළියට ඇවිත්.. එහෙම හිටියානං හොදා ගොයියෝ. හැක්
ReplyDeleteස්තුතියි..
සම්පුර්ණ ඇත්ත මචෝ, කැලයේ හිටියානම් මිට වඩා හොඳයි..
Deleteමමත් කැමතිම මාතෘකාවක් තමයි ඡායාරූප කියන්නේ. කුරුණෑගල පැත්තේවත් තිබ්බානම් ඇවිත් යන්න හරි තබ්බා.
ReplyDeleteජයවේවා!!!
ස්තුතියි.
Deleteඅපේ ගම පරිශ්‍රයෙ තිබුණ ඡායාරූ ප්‍රදර්ශනය නම් බලන්න ගියා.මේ ඊයෙ පෙරේදා.. ඕක තියෙන දවසට කොළඹ අවට හිටින්නේ නැති වෙන පාටයි.. මක් කරන්නද ඉතින්..
ReplyDeleteහ්ම්ම්... එකත් එහෙමද? ගම් පළාත කොහෙද?
Deleteකාලෙකින් පොස්ට් එකක් දැක්කේ.
ReplyDeleteඑකනේන්නම්, මටත් අපේ ප්‍රසන්නගේ ක්‍රමේ පුරුදු උනා අප්පා.
Deleteඔබතුමා ඉදිරිපත්කළ ඡායාරූපය අපිට දැකගන්න අකැප ද?
ReplyDeleteමොකදැයි, අකැප? කැප හින්දා නේන්නම් එන්න කියලා කිවේ.
Deleteඉස්සර වගේ ලිපියක් දෙකක් ලිව්වොත් නරකද ?
ReplyDeleteලියමු ලියමු.
Deleteබොහෝවිට මේ පැත්තේ එන එක අමතක වෙනවා. අදනම් මතක් කරලම ආවා. නිතර මොනවාහරි ලියන්නකෝ ඉස්සර වගේ.
ReplyDeleteබොහොම ස්තුතියි මතක් කොරලාම අපු එකට
Delete