tag:blogger.com,1999:blog-4069703905144244549.post7456080709065353250..comments2024-03-20T11:37:53.118+05:30Comments on සැමරුම් : Food Photographyayilashttp://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comBlogger56125tag:blogger.com,1999:blog-4069703905144244549.post-6334718221613372472013-12-12T11:42:25.572+05:302013-12-12T11:42:25.572+05:30ස්තුතියි නිල්..
දැන් පොඩ්ඩාගේ අත සෑහෙන්න හොඳයි.ස්තුතියි නිල්..

දැන් පොඩ්ඩාගේ අත සෑහෙන්න හොඳයි.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-17183314120834509932013-12-12T11:41:51.040+05:302013-12-12T11:41:51.040+05:30ඔව් මචෝ food මෝඩ් එකෙන් ෆොටෝ ගන්න එක පහසුයි ආධුනික...ඔව් මචෝ food මෝඩ් එකෙන් ෆොටෝ ගන්න එක පහසුයි ආධුනිකයන්ට.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-38806662857801204332013-12-12T11:40:43.368+05:302013-12-12T11:40:43.368+05:30ස්තුතියි සුදික.ස්තුතියි සුදික.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-45861900818334848942013-12-12T11:26:11.047+05:302013-12-12T11:26:11.047+05:30මමත් හරිම ආස දෙයක් තමා food photograpy. එකක්වත් අර...මමත් හරිම ආස දෙයක් තමා food photograpy. එකක්වත් අරන් නෑ. නමුත් බලන්න හරි ආසයි.නෙට් එකේ ගොඩක් ෆුඩ් බ්ලොග්ස් බලනවා. පොටෝස් නම් හරිම ලස්සනයි.

කොච්චර කියෙව්වත් තාම කැමරාවක් ගන්න බැරි වුනානෙ. පුතාගෙ අත කොහොමද දැන් ?නිල් මානෙල්https://www.blogger.com/profile/06309301604579664577noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-10738013382168875602013-12-04T23:40:36.641+05:302013-12-04T23:40:36.641+05:30මචං ඔය හුඟක් ඩිජිටල් කැමරාවල Food කියලා option එකක...මචං ඔය හුඟක් ඩිජිටල් කැමරාවල Food කියලා option එකක් තියෙනවා නේද ඔය තවත් කලින් සැකසුම් කල ඒවාගේ option රාසිය අතරේ?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-80279892094665299062013-12-01T11:27:22.753+05:302013-12-01T11:27:22.753+05:30අපිත් ටව ටිකක් කල් යත්දී ශිල්පීය ඡායාරුප ශිල්පීන් ...අපිත් ටව ටිකක් කල් යත්දී ශිල්පීය ඡායාරුප ශිල්පීන් වෙන එක නවත්වන්න බැහැ. ඕනෑම දෙයක් දැනගෙන කිරීම වැදගත්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-38503140740576561852013-12-01T11:21:21.223+05:302013-12-01T11:21:21.223+05:30රෙදි නෙවෙයි සිවුර :)රෙදි නෙවෙයි සිවුර :)සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-35130372267519511252013-11-25T08:21:18.716+05:302013-11-25T08:21:18.716+05:30දාමු දාමු, අපිටත් බලන්න...දාමු දාමු, අපිටත් බලන්න...ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-46055130243289617212013-11-23T12:09:49.040+05:302013-11-23T12:09:49.040+05:30මමත් ගත්ත ෆොටෝ ටිකක් තියෙනවා දාන්න ඕනේ කියලා හිතුන...මමත් ගත්ත ෆොටෝ ටිකක් තියෙනවා දාන්න ඕනේ කියලා හිතුනේ මේක දැක්කාම තමයි. මේ බඩගින්නේ ඉන්න වෙලාවේ මේවගේ ඒවා දකින එකනම් ඉවසන්න බැරි වැඩක් කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-25829085655535558032013-11-23T08:07:36.266+05:302013-11-23T08:07:36.266+05:30එක හොඳා... එක හොඳා... ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-86072039299549099172013-11-23T02:31:49.455+05:302013-11-23T02:31:49.455+05:30ඒකනේ මං පුලු පුලු වන් විදිහට පොං එකෙන් පොටෝ කන්නේඒකනේ මං පුලු පුලු වන් විදිහට පොං එකෙන් පොටෝ කන්නේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-65170449556976663612013-11-22T14:48:46.659+05:302013-11-22T14:48:46.659+05:30ඒ කෑම වල අල්ලපු ෆොටෝ එහෙම නැතිද මචෝ.ඒ කෑම වල අල්ලපු ෆොටෝ එහෙම නැතිද මචෝ.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-84790091552242981702013-11-22T12:58:02.530+05:302013-11-22T12:58:02.530+05:30රෙදි ගැලවී යයි දස අතේ...හැක හැක ...රෙදි ගැලවී යයි දස අතේ...හැක හැක ...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-78745895626902500882013-11-22T12:50:16.320+05:302013-11-22T12:50:16.320+05:30පොටෝ ටික නම් මරූ.. එත් මම වඩා මනාප අනිත් කෑම වල පො...පොටෝ ටික නම් මරූ.. එත් මම වඩා මනාප අනිත් කෑම වල පොටෝ වලට...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-15043461627764675582013-11-22T10:17:02.681+05:302013-11-22T10:17:02.681+05:30මාරයා මලේ මට ඊයක් විදපන් උඹේ ෆෝන් නම්බර් එක දාලා. ...මාරයා මලේ මට ඊයක් විදපන් උඹේ ෆෝන් නම්බර් එක දාලා. දැනට තව උපදෙස් ටිකක් දෙන්නම්. ayilas419@gmail.comayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-35770756946064490752013-11-22T10:13:57.803+05:302013-11-22T10:13:57.803+05:30මාරයා මලේ, අමිල මලේ උඹලා දෙදෙනාටම ස්තුතියි. වතුර ත...මාරයා මලේ, අමිල මලේ උඹලා දෙදෙනාටම ස්තුතියි. වතුර තිබහ තියෙන එකාට තමයි වතුර ඕන වෙන්නේ ඒ වගේ තමයි උඹලා දෙන්නා.

පළමුව මේ පොස්ට් එක බලන්න.http://sundaramathaka.blogspot.com/2013/03/blog-post_11.html

ආලෝක කරණය ගැන වෙනමම පොස්ට් එකක් ලියන්න වෙනවා. එක පසුව කරමු. නමුත් මාරයාගේ ෆ්ලෑෂ් කිරීම ගැන ප්‍රශ්නයට පිළිතුරු නොදී බැහැ.

ඔයා දැනට භාවිතා කරන්නේ ෆුජි S 2980 එකක් නේ. මෙතැන පොඩි ගටලිවක් තියෙනවා ඒ තමයි මේ කැමරා එකට අමතර ෆ්ලෑෂ් එකක් සවි කිරීමට නොහැකි වීම.

ෆ්ලෑෂ් එක කෙලින්ම වස්තුව වෙත එල්ල වීමේදී එම ඡායරුපයේ ගුණාත්මක භාවය නැති වෙනවා. එය වලකා ගැනීම සඳහා කරන්නේ බවුන්ස් ෆ්ලෑෂ් කිරීමයි. එනක් ෆ්ලෑෂ් එක වෙනත් තලයකට යොමුකර ඉන් පරාවර්තනය වන ආලෝකය වස්තුවට ලබාදීමයි. නමුත් ඔබගේ කැමරාවේ ඇති ෆ්ලෑෂ් එකෙන් එය කිරීමට හැකියාවක් නැහැ. ඒ සඳහා ඔබට පොඩි ගැජට් එකක් හදාගන්න වෙනවා

[im]http://www.flickr.com/photos/93665014@N07/10988809006/[/im]

[im]http://farm3.staticflickr.com/2850/10988809006_2a2d7cbaf7_n.jpg[/im]
තවත් දෙයක් කරන්න පුළුවන් ඒ තමයි ෆ්ලෑෂ් එකට ඩිෆියුසර් එකක් බාවිතා කිරීම. කැමරාවේ තියෙන පොප් අප් ෆ්ලෑෂ් එකට ඩිෆියුසර් එකක් සවි කරන්න බැහැ. ඒ වෙනුවට සුදු පැහැ සවුකොල කැබැල්ලක් ෆ්ලෑෂ් එකේ ඉදිරියෙන් සවි කරන්න.

ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-62570065204533436442013-11-22T09:25:41.630+05:302013-11-22T09:25:41.630+05:30හ්ම්.. කාලා වරෙන් කෝ. :Dහ්ම්.. කාලා වරෙන් කෝ. :Dayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-55206234516487786102013-11-22T09:25:14.958+05:302013-11-22T09:25:14.958+05:30කමු.. කමු..කමු.. කමු..ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-45112979201003374742013-11-22T09:24:58.741+05:302013-11-22T09:24:58.741+05:30මටත් බඩගිනියි සමි.මටත් බඩගිනියි සමි.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-6691891777162861102013-11-22T09:24:41.240+05:302013-11-22T09:24:41.240+05:30එක තමයි දැන් ඉතින් මේ පැත්තටත් අල්ලමු නේද?එක තමයි දැන් ඉතින් මේ පැත්තටත් අල්ලමු නේද?ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-53339641472233664442013-11-22T09:24:19.298+05:302013-11-22T09:24:19.298+05:30හැක් හැක්.... එහෙනම් කෙලවත් ගිලිමු.හැක් හැක්.... එහෙනම් කෙලවත් ගිලිමු.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-68610911137757891052013-11-22T09:23:57.527+05:302013-11-22T09:23:57.527+05:30ඔයිල් ටිකක් බ්‍රෂ් කරන්නේ නැවුම් පෙනුම ගන්න. මේ ෆො...ඔයිල් ටිකක් බ්‍රෂ් කරන්නේ නැවුම් පෙනුම ගන්න. මේ ෆොටෝ කිසිම දෙයකට එහෙම කරලා නැහැ. ගෙදර හදපු ගමන් ගත්ත ඒවා. ආලෝක කරණය විතරයි කෘතිමව කරලා තියෙන්නේ.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-37821515633570854582013-11-22T09:22:36.619+05:302013-11-22T09:22:36.619+05:30මේවා වානිජ්‍ය ඡායාරුප කරණයේදී යොදාගන්නා දේවල්. ස්ත...මේවා වානිජ්‍ය ඡායාරුප කරණයේදී යොදාගන්නා දේවල්. ස්තුතියි බෙදා ගැනීමට.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-24643711543765792872013-11-22T09:21:40.686+05:302013-11-22T09:21:40.686+05:30අන්න එක තමයි මම කිවේ food Photograph එකක් දැක්කම ක...අන්න එක තමයි මම කිවේ food Photograph එකක් දැක්කම කටට කෙල උනන විදිහට ගන්න ඕන කියලා.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-4736282445219749272013-11-22T09:20:50.785+05:302013-11-22T09:20:50.785+05:30ඔබ හරි සිරා.ඔබ හරි සිරා.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.com