tag:blogger.com,1999:blog-4069703905144244549.post7390603536263635074..comments2024-03-20T11:37:53.118+05:30Comments on සැමරුම් : බුදු බණ ඇසුවා නිරන්තරේ.....ayilashttp://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comBlogger34125tag:blogger.com,1999:blog-4069703905144244549.post-24909205570186794882013-05-30T21:54:35.931+05:302013-05-30T21:54:35.931+05:30බොහොම ස්තුතියි මල්ලි ඔබගේ අදහස් දැක්වීමට. ද්ද්ට් ව...බොහොම ස්තුතියි මල්ලි ඔබගේ අදහස් දැක්වීමට. ද්ද්ට් වෙනුවෙන් දුන්න කොමෙන්ට් එකත් පොඩ්ඩක් බලන්න. එකම අපහසුතාවයකට තියෙන්නේ පාලි යුනිකෝඩ් වලින් කොටන එක.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-72695072447925437902013-05-30T21:52:08.791+05:302013-05-30T21:52:08.791+05:30මමත් හිතාගෙන් සිටියේ මේ ධර්ම කරුණු බ්ලොග් එකේ ලියන...මමත් හිතාගෙන් සිටියේ මේ ධර්ම කරුණු බ්ලොග් එකේ ලියන්නේ නැහැ කියලා. නමුත් දැන්නම් හිතෙනවා මේවත් සටහන් වෙලා තිබුනොත් අඩුගානේ එක පුද්ගලයෙක් ට වත් එයින් ප්‍රයෝජනයක් වේවි කියලා.

පහුගිය ටිකේ දිගින් දිගටම ධර්මයට සහ භික්ෂුන් වහන්සේලාට පහර ගැසීම බ්ලොග් අවකාශය තුල දකින්නට ලැබුනා. ඒ නිසා ධර්ම කරුණු ගැන ලියන්න හිතුනා. ධර්ම කරුණු ගැන ලිවීමේදී කිසිම් විටක මගේ මතයක් ඉදිරිපත් නොකරන අතර, ත්‍රිපිටකයට අනුව පමණක් කරුණු දැක්වීමට අදහස් කරනවා. එහෙම කරන්නේ ධර්මයේ හිමිකරු ධර්ම ස්වාමි වූ බුදුරජානන් වහන්සේ පමණක් වන බැවින් කිසිම කෙනෙකුට බුද්ධ වචනයට දෙයක් එකතු කිරීමටවත්, අඩු කිරිමටවත්, වෙනසක් කිරීමටවත් අය්තියක් නැති බව මා හොඳාකාරව දන්නා නිසා.

නමුත් මෙසේ බුද්ධ වචනය සටහන් කිරීමේදී යම් යම් අයගේ මතවාදයන්ට පහර වදිනු ඇත, එයට මාහට කල හැක්කක් නොමැත.මම ඉන්දියාවේ ගිහින් බුද්ධ ධර්මය ඉගෙන ගත් කෙනෙක් නෙවේ. මට එලෙස කිරීමට ඇවැසි උනේද නැත. පසුගිය 19වසර කාලය තුල ත්‍රිපිටකය පරිහරණය කිරීම සහ උගත්, විනයගරුක බික්ෂුන් වහන්සේලා කිහිප නමකගේ ඇසුර මත ලබාගත් දැනුම මේ සඳහා යොදාගනිමි.

ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-74842977319618100292013-05-30T19:16:04.030+05:302013-05-30T19:16:04.030+05:30[ce]
[si="5"]බොහොමයක් දෙනා පෝස්ටුව තේරුම...[ce]
[si="5"]බොහොමයක් දෙනා පෝස්ටුව තේරුම් ගෙන තියෙනවා..ඒ හොඳටම ඇති..පෝස්ට් එක තේරුම් කරන්න උනා නම් වැඩක්ම නැති වෙනවා මේ ගැන කතා කිරීමත්..මට නම් මුළින්ම ඒ ගැන සතුටුයි...

ඒකෙන් තව දෙයක් කියවෙනවා..ඒ තමයි හරියට දෙයක් කියලා දෙන්න ගුරුවරයෙක් ඉන්නවනම් ඕනේ තරම් ශිෂ්‍යයෝ ඉන්නවා ඇවිත් ඉගෙන ගන්න...

[/si]
[/ce]SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-30585757890041311542013-05-30T19:10:00.462+05:302013-05-30T19:10:00.462+05:30කොල්ලෝ නලා පිඹ පිඹ, යක්කු වගේ වෙස් මූණු දාගෙන, අං ...කොල්ලෝ නලා පිඹ පිඹ, යක්කු වගේ වෙස් මූණු දාගෙන, අං පැළඳගෙන යනවා දැක්කා.

:DSilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-78256617137977962812013-05-30T18:10:39.705+05:302013-05-30T18:10:39.705+05:30ඕව ගැන කතාකරල වැඩක් නෑ අයියා. අපේ මිනිස්සු පින් තක...ඕව ගැන කතාකරල වැඩක් නෑ අයියා. අපේ මිනිස්සු පින් තකා කරන වැඩවලිනුත් අන්තිමට පවු පුරෝගන්නව. හැම දේම විකිණෙන සමාජයක එයිට වඩා වෙන මොනව බලාපොරොත්තු වෙන්නද. වෙසක් කළාප සංවිධානය කරන සමහර ලොකු පුටුවල ඉන්න ඇත්තො හිතන්නෙ ‘උන්ගෙ එකට වඩා අපේ එක ඉහළින් තියෙන්න ඕන‘ කියල. ඔව්වයෙ හැටි ඔහොම තමා, අද ඉතිං සද්දෙටයි, විච්චූරණවලටයිනේ වැඩිය තැන තියෙන්නෙ. පන්සල්වලත් එහෙම තමා. ලොකුවට සද්දෙ නැති උනොත් හාමුදුරුවොන්ටත් හිතට මදි. දායකයොත් පුළුවන් තරම් සල්ලි වියදම්කරල විසූකදස්සන මවා පානවට තමා හාමුදුරුවොත් කැමති. නැත්නම් දායකයොන්ගෙන් සල්ලි එකතුකරල උන්නාන්සෙලම ඒව පවත්වල සතුටු වෙනව. කලියුගය නොවැ.

අයියගෙ ඡායාරූපකරණ පාඩම් ටික කියවන්න හුඟකලක ඉඳන් හිතන් හිටියට තවම හිතට නිදහසක් ලැබුනෙ නෑ මඟඇරුනු ටික බලන්න. අදත් බ්ලොග් පැත්තට ඔළුව දැම්මෙ හුඟ දවසකින්. කොහොම හරි ඒක කරන්න ඕන කියල හිතාඉන්නෙ. DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-9684934148048133732013-05-30T07:57:22.162+05:302013-05-30T07:57:22.162+05:30ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි ඩ්රැකී.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි ඩ්රැකී.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-45482435174630889642013-05-30T07:55:49.383+05:302013-05-30T07:55:49.383+05:30අයියෝ සල්ලි නෙවේ, කෝ අලුත් කැමරාවෙන් ගත්ත ෆොටෝ.අයියෝ සල්ලි නෙවේ, කෝ අලුත් කැමරාවෙන් ගත්ත ෆොටෝ.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-27627464184454930162013-05-29T15:47:57.731+05:302013-05-29T15:47:57.731+05:30කාලෝචිත මාතෘකාවක් මතුකරලා තියෙන්නෙ. දැං තියෙන හැම ...කාලෝචිත මාතෘකාවක් මතුකරලා තියෙන්නෙ. දැං තියෙන හැම සංකල්පයකම වෙළෙඳපොල වටිනාකමනෙ ඉස්මතු කරන්නෙ. වෙසක්, අලුත් අවුරුදු, වගේ හැම දෙයකම වෙළෙඳපොළ ප්‍රචාරණය තමයි තියෙන්නෙ. දැනුවත්භාවය වටිනවා.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-82358731549554411472013-05-29T12:56:41.339+05:302013-05-29T12:56:41.339+05:30අය්යෝ සල්ලි කියනවා හැර
වෙන නම් කුමක් කියන්නද? අය්යෝ සල්ලි කියනවා හැර
වෙන නම් කුමක් කියන්නද? Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-62843340376154134862013-05-29T12:27:06.023+05:302013-05-29T12:27:06.023+05:30එහෙම වෙන්නේ මේ ආමිස පුජාවේ හරය යටපත් වුන නිසා යසිත...එහෙම වෙන්නේ මේ ආමිස පුජාවේ හරය යටපත් වුන නිසා යසිත්. ඒ නිසා මේ ආමිස පුජාවේ නිවැරදි ක්‍රමය මතුකරගත යුතු වෙනවා.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-40375673704152013362013-05-29T12:21:41.480+05:302013-05-29T12:21:41.480+05:30@ මනෝජ්
එහෙම කියලා වැල යන පැත්තට මැස්ස ගැහුවොතින...@ මනෝජ්

එහෙම කියලා වැල යන පැත්තට මැස්ස ගැහුවොතින් මේ ධර්මය ඉක්මනින් අතුරුදහන් වෙනවා මල්ලි.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-73353350542623211622013-05-29T12:20:18.593+05:302013-05-29T12:20:18.593+05:30ඔබ හරි සරත්. නමුත් මේ අවස්ථාව ගිලිහි යා නොදී එයින්...ඔබ හරි සරත්. නමුත් මේ අවස්ථාව ගිලිහි යා නොදී එයින් ප්‍රයෝජන ගැනීම තමයි කල යුත්තේ. මේ වාණිජ කරණය තුල දහම සැඟවී ගොස් පුජාවිධි ඉස්මතු වීම ඉක්මන් වෙන එක තමයි වෙන්නේ.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-31419820807724710692013-05-29T12:17:55.715+05:302013-05-29T12:17:55.715+05:30ඔබ හරි සිරා, නමුත් ආමිස පුජාව බුදු පියාණන් වහන්සේ ...ඔබ හරි සිරා, නමුත් ආමිස පුජාව බුදු පියාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරලා නෑ අර්ථ සම්පන්නව කනරවානම්.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-51506535707997318262013-05-29T12:10:56.569+05:302013-05-29T12:10:56.569+05:30දන්සල් තියෙන්නෙ කාර් වාහනවල යන උන්ට.. තොරණ තියෙන්න...දන්සල් තියෙන්නෙ කාර් වාහනවල යන උන්ට.. තොරණ තියෙන්නෙත් ඒ අයටමයි ටවුන්වල.. සරසන්නෙත් නගරමයි. ගමේ පන්සලට මැටි පහනක්වත් තියන්න එකෙක් නෑ
පන්සලට ඉන්න එකම හාමුදුරුවොත් යනව වෙසක් බලන්න ටවුන් වලට.. ඕක තමයි ඇත්ත කතාවYasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-24888008530332350822013-05-29T11:37:01.362+05:302013-05-29T11:37:01.362+05:30මොකද නදිනි එහෙම බයක් හිතෙන්නේ? පොඩි එකෙක්නම් අතරමන...මොකද නදිනි එහෙම බයක් හිතෙන්නේ? පොඩි එකෙක්නම් අතරමන් උනොත් ප්‍රශ්නයක් තමයි. නමුත් වැඩිහිටි කෙනෙක්ට එහෙම බහක් වෙන්න දෙයක් නැහැ.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-76510226029900643202013-05-29T11:35:29.730+05:302013-05-29T11:35:29.730+05:30එක තමයි මල්ලි මම කියන්නේ අපේ ගෙදර එක මැටි පහනක් හර...එක තමයි මල්ලි මම කියන්නේ අපේ ගෙදර එක මැටි පහනක් හරි පත්තු කරලා ලබන සතුටට හේතුව වන්නේ ඒ කාර්යය කිරීමේදී චේතනා වශයෙන් පහල වෙන කුසල මුලයන්. නමුත් මේ මහා පරිමාන කලාප තුලින් ඒ වගේ චේතනාවන් පහල වෙන්න හැකියාවක් නැහැ.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-51183351450275928472013-05-29T11:33:26.742+05:302013-05-29T11:33:26.742+05:30එක තමයි මම කියන්නේ හිරු, අපේ අතින් වටිනාකම් ගිලිහි...එක තමයි මම කියන්නේ හිරු, අපේ අතින් වටිනාකම් ගිලිහිලා ගිහින්. මේවට වග කියන්න ඕන දේශපාලකයෝ සහ මුදලාලි පන්තිය.

මමත් වෙනදා වගේම ෆොටෝ ටිකක් ගහගන්න කියලා ඊයේ රවුමක් දැම්මා. ඒ තුල සැණකෙළි ස්වභාවයක් මිසක් කිසිම් ආකාරයක බුද්ධාලම්බන ප්‍රීතියක් ඇතිවෙන ස්වභාවයක් නැහැ.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-24845499174314009432013-05-29T10:52:30.627+05:302013-05-29T10:52:30.627+05:30සමාවෙන්න.. බුදු දහම නෙවෙයි බුද්ධාගම නමින් පවත්නා ප...සමාවෙන්න.. බුදු දහම නෙවෙයි බුද්ධාගම නමින් පවත්නා පූජාවිදිමුල්කරගත්ත සංස්කෘතිය වාණිජකරණය වෙලා. බුදු දහම ඒ නිසා යටපත්වෙමින් පවතිනවා. දහම පිරිසිදුයි .. ඒත් බුදුපියාණන් කී හැටියටම කලක් යනවිට දහම යටපත්වී විකාර සංස්කෘතියක් අරක්ගන්නවා. එහෙම පරිහානිවෙලා දහම සපුරා නිධන් උනාම බුදුකෙනෙක් ඉපදී නැවත දහම මතුකරනවා. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-85979724905038100242013-05-29T09:54:10.853+05:302013-05-29T09:54:10.853+05:30බොරු කියන්න ඕනි නෑනේ, මම නම් ඔය වෙසක් බලන්න යන්න එ...බොරු කියන්න ඕනි නෑනේ, මම නම් ඔය වෙසක් බලන්න යන්න එහෙම එච්චර කැමැත්තක් නෑ, ඒත් පවුලේ කට්ටිය එකතු වෙලා යනවානම් මමත් ගිහින් එනවා. අර එක එක ෆෝබියා වගේ මට තියනවා සෙනග අස්සේ අතරමං වෙයි කියලා ෆෝබියා එකකුත්..නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-86254335344507220292013-05-28T22:45:02.820+05:302013-05-28T22:45:02.820+05:30අපි ගෙදර හදලා එල්ලන පොඩි කූඩුව දිහා බලල ලබන හිතේ ස...අපි ගෙදර හදලා එල්ලන පොඩි කූඩුව දිහා බලල ලබන හිතේ සතුට මට නම් ලබෙන්නෙ නෑ ඔය වෙසක් කලාප, පොසොන් කලාප වලින්. සමහර වෙලාවට එවැනි දේ තව කෙනෙකුට කරදරයක් වෙන හැටිත් අපට දකින්න ලැබෙනව. Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-63671336949938791132013-05-28T22:42:24.894+05:302013-05-28T22:42:24.894+05:30වෙසක් කලාප නම් අනේ මන්දා.... මාත් ගියා දෙකතුනකටම.....වෙසක් කලාප නම් අනේ මන්දා.... මාත් ගියා දෙකතුනකටම... කොල්ලෝ නලා පිඹ පිඹ, යක්කු වගේ වෙස් මූණු දාගෙන, අං පැළඳගෙන යනවා දැක්කා... එක එක ජාතියේ චයිනීස් බඩු විකුණන්න තියෙනව දැක්කා.. කූඩුත් තිබ්බා... භක්ති ගීතත් තිබ්බා.. පෙරහැරවලුත් තිබ්බා.....

මං නම් ඉතිං ගත්ත සීලෙත් රැකගෙන මේවා දැකලා කළකිරෙන්නෙ නැතුව ආවා... මොකද ඒ තරමටම කළකිරෙන්න දේවල් තිබ්බ නිසා, කළකිරිලා වැඩක් නැති නිසා.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-15574347195489903942013-05-28T19:12:51.689+05:302013-05-28T19:12:51.689+05:30හැමදෙයක්ම වාණිජකරණයට ලක් උන සමාජයක බුදු දහම උනත් ව...හැමදෙයක්ම වාණිජකරණයට ලක් උන සමාජයක බුදු දහම උනත් වාණිජකරණයට ලක් නොවී තියෙන්නේ නැ.
මාත් එකග වෙන කරුණක් ඔය වෙසක් කලාප ගැන අයිලාශ් අයියා දරන මතය....Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-48820862209674578242013-05-28T17:10:25.081+05:302013-05-28T17:10:25.081+05:30ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව උතුම් යැයි මම සි...ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව උතුම් යැයි මම සිතමි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-9569340714056651792013-05-28T17:08:30.363+05:302013-05-28T17:08:30.363+05:30දැන් හැම දේම වාණිජකරණය වෙලා , හැමෝම බලන්නේ කොතනින්...දැන් හැම දේම වාණිජකරණය වෙලා , හැමෝම බලන්නේ කොතනින් හරි සාක්කුව පුරවා ගන්න විතරයි , තව කාලයක් යනකොට මේ උත්සව ඔක්කොම වෙනස් වෙලා තියෙයි ..චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-52313282210335642772013-05-28T12:55:09.438+05:302013-05-28T12:55:09.438+05:30ඔව් ඔව් පෙරහැරවල් යන්නේ සිරසා නමාමි කියලා බෝඩ් ගහග...ඔව් ඔව් පෙරහැරවල් යන්නේ සිරසා නමාමි කියලා බෝඩ් ගහගෙන. මේවට ඉක්මනටම තිත තියන්න ඕන, නැතිනම් මහා විනාශයක් තමයි වෙන්නේ. ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.com