tag:blogger.com,1999:blog-4069703905144244549.post7325379150863848342..comments2024-03-20T11:37:53.118+05:30Comments on සැමරුම් : බෝලයක ෆොටෝ එකක් ගනිමු ... ප්‍රායෝගික ක්‍රියාකාරකමක් ayilashttp://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comBlogger46125tag:blogger.com,1999:blog-4069703905144244549.post-58792549583575703992013-12-17T14:41:37.596+05:302013-12-17T14:41:37.596+05:30මේක මම ෆොටෝ ටිකක් අරන් දාලා හරියන්නේ නැහැ. තම තමන්...මේක මම ෆොටෝ ටිකක් අරන් දාලා හරියන්නේ නැහැ. තම තමන්ම ප්‍රයෝගිකව කරන්න ඕන එතකොට තමයි වැඩේ හරියන්නේ.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-49537712937936369342013-12-17T12:39:26.448+05:302013-12-17T12:39:26.448+05:30ෆ්ලැශර් එකක් ගන්නකන් ඉන්න වෙනවා, දවල්වෙලාවක ආයිත් ...ෆ්ලැශර් එකක් ගන්නකන් ඉන්න වෙනවා, දවල්වෙලාවක ආයිත් උත්සාහ කරලාබලන්න ඕන, තව අය කිහිප දෙනෙක්වත් පින්තුර ටිකක් දැම්මනම් තව මොනවාහරි දැනගන්න තිබුනා, amilahttps://www.blogger.com/profile/16410636285390261308noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-55648471441457970872013-12-17T10:24:19.982+05:302013-12-17T10:24:19.982+05:30මේ දවස්වල මෙසේ මැදින් තියාගන්න ෆුල් ට්‍රයි කරනවාලු...මේ දවස්වල මෙසේ මැදින් තියාගන්න ෆුල් ට්‍රයි කරනවාලු.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-1448539667682377152013-12-17T10:22:24.570+05:302013-12-17T10:22:24.570+05:30එක තමයි කරන්න ඕන අමිලට දීලා තියෙන පිළිතුර බලන්න.එක තමයි කරන්න ඕන අමිලට දීලා තියෙන පිළිතුර බලන්න.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-72400230120100224402013-12-17T10:21:48.840+05:302013-12-17T10:21:48.840+05:30එහෙම වෙන්නේ ෆෝකස් වෙන්නේ නැති නිසා.
* අවම ෆෝකසින් ...එහෙම වෙන්නේ ෆෝකස් වෙන්නේ නැති නිසා.
* අවම ෆෝකසින් දුරට වඩා වස්තුවට ලඟා වීමේදී
* ෆෝකස් කරගැනීමට ප්‍රමාණවත් තරම් ආලෝකයක් නොමැති විටදී මෙය විය හැකියි.

ඉතාම හොඳ උත්සාහයක් අමිල.

මේක තමයි කරන්න අමාරුම ප්‍රැක්ටිකල් එක. high angel, low angle ලෙස කෝණය වෙනස් කිරීමෙන් සහ කාචයේ නාභි දුර වෙනස් කිරීමෙන් යම් තරමක් දුරට වෙනස් ආකාරයකට ඡායාරුප ගත කිරීම කල හැකි වුවත් වඩා වැදගත් වන්නේ ආලෝකය පාලනය කිරීම බව ඔබට තේරෙනවා ඇති නේද?

මෙතන ආලෝකය පාලය කිරීම් කීමේදී , මුලින් දේශකයා කියා ඇති පරිදි බෝලය නිසා ඇතිවන සෙවනැල්ල ගැන අවධානය යොමු කරන්න එපා. එය වැදගත් නැහැ.

වැදගත් වන්නේ ආලෝකය පාලනය කිරීමෙන් බෝලයේ ඇතිවන අඳුර සහ ආලෝකය නිසා එහි ත්‍රිමාන ස්වභාවය ඉස්මතු කර ගැනීම. බෝලය මත කෙලින්ම ඒකාකාරී ආලෝකයක් පතිත වීමේදී එහි ත්‍රිමාන බව නැතිවෙන බව දකින්නට ලැබෙනවා.

මේ සඳහා ආලෝක ප්රභවය වෙනස් කරමින් උත්සාහ කර බලන්න. ෆ්ලෑෂ් එක භාවිතා කරන්න කැමරාවට සවිකර හස කැමරාවෙන් ඉවත්කර් මෙන්ම ෆ්ලෑෂ් ආලෝකය පරාවර්තනය කරමින්.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-33392752107028880552013-12-17T08:48:47.064+05:302013-12-17T08:48:47.064+05:30ඔව් හොඳ උත්සහයක් ඔව් හොඳ උත්සහයක් ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-81576062579637441522013-12-17T08:48:27.761+05:302013-12-17T08:48:27.761+05:30ඔයා හරි දිලිනි, වෙන වැඩ අතහැරලා තමයි ෆොටෝග්‍රැෆි ක...ඔයා හරි දිලිනි, වෙන වැඩ අතහැරලා තමයි ෆොටෝග්‍රැෆි කරන්න වෙන්නේ... හැම වැඩේම එහෙම තමයි. අපිට තියෙන සීමිත කාලය කැප කරන්න වෙනවා. මේ බ්ලොග් ලියවිල්ල උනත් එහෙමයි.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-75477334964629517152013-12-15T21:05:46.883+05:302013-12-15T21:05:46.883+05:30ලයිට් එක වෙනස් කරන්න පුලුවන්ද?ලයිට් එක වෙනස් කරන්න පුලුවන්ද?උකුස්සාhttps://www.blogger.com/profile/13940500683771985075noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-83910787894668509592013-12-14T22:30:31.087+05:302013-12-14T22:30:31.087+05:30ඔන්න කියපු විදියට ආයිත් උත්සහයක් ගත්තා,
[im]http:...ඔන්න කියපු විදියට ආයිත් උත්සහයක් ගත්තා,
[im]http://img202.imageshack.us/img202/5548/qtav.jpg[/im]
[im]http://img42.imageshack.us/img42/6529/8q44.jpg[/im]
දෙවැනි ටික ගද්දි ටිකක් focus අවුල් උනා.
අයිලාෂ් අයියේ ලෙන්ස් එක auto දාල තියෙද්දී focus කරනකොට පොඩි සද්දයක් එක්ක ඉස්සරහට පස්සට යනවා ෆොටෝ එක ගන්න බෑ , මේක focus කරද්දී වෙන්නේ ඇයි.? amilahttps://www.blogger.com/profile/16410636285390261308noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-80469505260038107912013-12-14T18:59:53.553+05:302013-12-14T18:59:53.553+05:30මම හිතන්නෙ දිලිනි කියලා තියෙන්නෙ උඩ Spam කාරයා ගැන...මම හිතන්නෙ දිලිනි කියලා තියෙන්නෙ උඩ Spam කාරයා ගැන වෙන්න ඕන.. amilahttps://www.blogger.com/profile/16410636285390261308noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-30115080660688642052013-12-14T18:01:08.757+05:302013-12-14T18:01:08.757+05:30දිලිනිගේ මේ කමෙන්ටුව ගැන දුකයි. මොනතරම් වටින පාඩමක...දිලිනිගේ මේ කමෙන්ටුව ගැන දුකයි. මොනතරම් වටින පාඩමක් කියාදෙන්නද මේ අයිලාෂ් උත්සාහ කරන්නේ..samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-35493578218698487292013-12-14T15:21:42.521+05:302013-12-14T15:21:42.521+05:30මේවත් කරන්න ඕනේ දිලිනි කොහෙන් හරි වෙලාව හොයාගෙන .....මේවත් කරන්න ඕනේ දිලිනි කොහෙන් හරි වෙලාව හොයාගෙන ....SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-45284714457763510892013-12-14T15:20:56.586+05:302013-12-14T15:20:56.586+05:30අර අමිල දාල තිබුන ෆොටෝ ටික නම් හොඳයි ........අර අමිල දාල තිබුන ෆොටෝ ටික නම් හොඳයි ........SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-49867373016820829992013-12-14T15:17:41.487+05:302013-12-14T15:17:41.487+05:30මෙසේ මැද්දට ගන්න විඉහක් නැද්ද ...මෙසේ මැද්දට ගන්න විඉහක් නැද්ද ...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-70301442508309370082013-12-14T13:34:26.962+05:302013-12-14T13:34:26.962+05:30මෙන්න මේ මල්ලි මෙතනටත් රිංගලා, ඊයේ රෑ මන් right cl...මෙන්න මේ මල්ලි මෙතනටත් රිංගලා, ඊයේ රෑ මන් right click නැතිකරපු එක වැරදි කියල හිතුව, අද බලනකොට එහෙම කරන්නම වෙනවා, මෙයා තමයි වසරේ හොදම ''spam කරන්නා සහ ලිපි උස්සන්නා'' සම්මාන ලාභියා, අනේ කමක් නෑ අයිලාෂ් අයියේ Right click Disable කරලම තියන්න.. amilahttps://www.blogger.com/profile/16410636285390261308noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-87894756234486657172013-12-14T11:40:07.561+05:302013-12-14T11:40:07.561+05:30වෙන වැඩ නැත්නම් හොඳා :-Dවෙන වැඩ නැත්නම් හොඳා :-DAnonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-56081626409558357582013-12-14T11:08:48.240+05:302013-12-14T11:08:48.240+05:30විකාශය වූ ටෙලිනාට්‍ය,සින්දු වීඩියෝ,ටියුටෝරියල්,සින...විකාශය වූ ටෙලිනාට්‍ය,සින්දු වීඩියෝ,ටියුටෝරියල්,සිනමා බලන්න පිවිසෙන්න http://tvmart.blogspot.com/ හැමදෙයක්ම එකම තැනකින්Anonymoushttps://www.blogger.com/profile/00614360212630570437noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-26936740375280763432013-12-14T11:05:28.758+05:302013-12-14T11:05:28.758+05:30අර මාරයා වගේ උඹේ එකවත් මෙසේ කොනෙන් තියාගනින්. මලා...අර මාරයා වගේ උඹේ එකවත් මෙසේ කොනෙන් තියාගනින්. මලා... අමතක උනා.. එකට කෙලුනා නේද?  යාන්තමින් බේරා ගත් ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-61531682246981253702013-12-14T11:01:56.039+05:302013-12-14T11:01:56.039+05:30සෙවනැල්ල නෙවේ බන් තව දේවල් තියෙනවා... සෙවනැල්ල නෙවේ බන් තව දේවල් තියෙනවා... ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-15833434332524744182013-12-14T10:05:54.042+05:302013-12-14T10:05:54.042+05:30මේ කාලෙ කොහෙන් හොයන්ඩද බන් බෝල ? හිටිං බලන්ඩ අල්ලප...මේ කාලෙ කොහෙන් හොයන්ඩද බන් බෝල ? හිටිං බලන්ඩ අල්ලපු ගෙදර පොඩි එකාගෙන්වත් ඉල්ලලා අරන් ගහන්නම් !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-25915057626029955942013-12-14T09:59:20.642+05:302013-12-14T09:59:20.642+05:30ඒක තමා ඩෝ කිව්වේ ෂැඩෝ එක ගැන හිතන්න කියලා. එතකොට ඔ...ඒක තමා ඩෝ කිව්වේ ෂැඩෝ එක ගැන හිතන්න කියලා. එතකොට ඔක්කෝම පැති ටික හරියනවා.. අම්මප මට කැමරාවක් තිබ්බ නං මේ පොටෝ ගුරාට කියල දෙනවා කොහොමද බෝලෙට ගහන්නනේ (වැරදුනා) බෝලේ පොලේ ඒත් වැරදුනා අම්මප පොටෝ ගහන්නේ කියලා..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-69510429640635533002013-12-14T09:57:01.648+05:302013-12-14T09:57:01.648+05:30ඩ්‍රැයිවරට හැමදාම ඒක අඹර අඹර ඇති හැක් හැක්.. බොලාට...ඩ්‍රැයිවරට හැමදාම ඒක අඹර අඹර ඇති හැක් හැක්.. බොලාටත් මතක් වෙන ඒවා අම්මප...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-27686729320749359002013-12-14T09:10:59.881+05:302013-12-14T09:10:59.881+05:30ෆොටෝ එක වැටෙනවා නමුත් දැන් මේ කෝඩ්ස් වැඩ කරන්නේ ෆය...ෆොටෝ එක වැටෙනවා නමුත් දැන් මේ කෝඩ්ස් වැඩ කරන්නේ ෆයර් ෆොක්ස් වලට විතරයි. ඒ නිසා ෆයර් ෆොක්ස් භාවිතා කරන්න.

හොඳ උත්සාහයක්.... අනිවාර්යයෙන්ම අමිල මේ ක්‍රියාකාරකම කරණ බව මම දන්නවා. මාරයත් මේක කරාවි කියලා හිතුවා , නමුත් මාරයාට බොලේ මාරුවෙලා..:D

ඔන්න එහෙනම් දැන් කියන්නම්. මෙන්න මේ කාරනා වෙනස් කරමින් ෆොටෝ ටික ගන්න.
1. කැමරා කෝණය. - high angle & low angle
2. කාචය - wide, normal, tele
3. ආලෝකය වැටෙන දිශාව

මේ කාරණා පාලනය කිරීමෙන් එකම බෝලය විවිධ ආකාරයට ඡායාරුප ගත කරන්න පුළුවන්. ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-41885303807101974602013-12-14T08:55:29.675+05:302013-12-14T08:55:29.675+05:30හුටා.. දැන් එහෙනම් උඹ යන්නේ බෝල ගහන හැටි බලන්නද?හුටා.. දැන් එහෙනම් උඹ යන්නේ බෝල ගහන හැටි බලන්නද?ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-30269592518432859642013-12-14T08:54:42.672+05:302013-12-14T08:54:42.672+05:30හ්ම්...හ්ම්...ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.com