tag:blogger.com,1999:blog-4069703905144244549.post665631984600194565..comments2024-03-08T10:39:11.436+05:30Comments on සැමරුම් : ඡායාරුපයක අනාවරණය - Exposure ayilashttp://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comBlogger41125tag:blogger.com,1999:blog-4069703905144244549.post-1646679909924955382013-03-16T18:52:09.630+05:302013-03-16T18:52:09.630+05:30කියලා දිපු ටික ඇති කිව්වේ කියලා දෙන කොටසේ ප්‍රශ්ණය...කියලා දිපු ටික ඇති කිව්වේ කියලා දෙන කොටසේ ප්‍රශ්ණයක් නැ කියලා.මේ වගේ ලිපි වැදගත් අපට එක නිසා නවත්වන්න ඒපා.මොකද කැමර් එක අතට ගත්තම ප්‍රශ්ණයක් ආ ගමන් නැවත අයිලාෂ් ගේ අඩිවියෙන් තමයි ප්‍රශ්ණය විසදා ගන්නේ

මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව) Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-42881990489099462272013-03-11T11:34:19.730+05:302013-03-11T11:34:19.730+05:30නෑ නෑ, මම එහෙම සීරියස් විදියට Photography වලට එන්න...නෑ නෑ, මම එහෙම සීරියස් විදියට Photography වලට එන්නෙ නෑ. මගේ ආතල් එකට ෆොටෝ ගන්නෙ. මට අත්දැකීම් නැති එකේ DSLR එකකට යනවට වඩා මේක ලේසි වෙයි කියලා හිතුන. තැන්කූ මචෝ, මම හිතන්නෙ මට උත්තරේ හම්බුන
මම ඒ ටිකත් කියෙව්ව. දැන් බලන්න ඕන ඒ විස්තර ටිකත් කොහොමද කියල.. Thanks againඋකුස්සාhttps://www.blogger.com/profile/13940500683771985075noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-86945981707200979632013-03-11T11:32:12.918+05:302013-03-11T11:32:12.918+05:30This comment has been removed by the author.උකුස්සාhttps://www.blogger.com/profile/13940500683771985075noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-9397949136566117902013-03-11T09:27:27.088+05:302013-03-11T09:27:27.088+05:30ඔය ටික master කරහම උඹට තේරෙයි, අතේ තියෙන කැමරාවේ ව...ඔය ටික master කරහම උඹට තේරෙයි, අතේ තියෙන කැමරාවේ වටිනාකම.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-81124584024380476882013-03-11T09:25:49.862+05:302013-03-11T09:25:49.862+05:30කලින් පොස්ට් එකෙක්ට ගපහු කොමෙන්ට් එක තියෙනවා මම එක...කලින් පොස්ට් එකෙක්ට ගපහු කොමෙන්ට් එක තියෙනවා මම එකට රිප්ලයි කළා. නමුත් ප්‍රශ්නේ හරියට තේරුනේ දැන්.

දිගටම මේ පැත්තේ එක්ක. වදයක් කියලා හිතන්නේ නැහැ කැමති දෙයක් අහන්න, දන්නා විදිහට කියලා දෙන්නම්.

Samsung Galaxy Camera එක DSLR එකක් වෙනුවට ආදේශ කරන්න බහ. serious photography කරනවානම් DSLR එක තමයි. නමුත් මේ Samsung Galaxy Camera එක හොඩක් පහසුකම් තියෙනවා.

පහල මට්ටමේ බ්‍රිජ් කැමරාවක් සමග සැසදීමේදී Samsung Galaxy Camera එක ඉදිරියෙන්, පහත ලින්ක් එක බලන්න
Samsung Galaxy Camera Vs Fuji S2950

නමුත් ඉහල මට්ටමේ බ්‍රිජ් එකක් සමග සැසදීමේදී Samsung Galaxy Camera එකට වඩා බ්‍රිජ් කැමරාව බොහෝ ඉදිරියෙන්
Samsung Galaxy Camera Vs Nikon P510

එතකොට DSLR එකක් එක්ක සසදන්න බැහැනේ නේද? Photography කිරීම බලාපොරොත්තුව නම් DSLR එකකට යන්න. මගේ කලින් පොස්ට් ටික කියවන්න, විශේෂයෙන් සෙන්සර් ෆොර්මට්ස් ගැන කියලා තියෙන පොස්ට් එක නැවත කියවන්න.

අමතක කරන්න එපා Samsung කියන්නේ කැමරා නිෂ්පාදකයෙක් නෙවේ.
ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-24873599233229669942013-03-11T09:01:50.821+05:302013-03-11T09:01:50.821+05:30බොහොම ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට.
බ්‍රිජ් එකකට ය...බොහොම ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට.

බ්‍රිජ් එකකට යනවනම් high end එකකට යන්න. ලොකු zoom එකක් තියෙන NIKON 510 වගේ එකකට.
කුරුල්ලන්ගේ ඡායාරුප ගැනීම seriously කරනව නම් DSLR එකකට යන්න.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-69563639482237572932013-03-10T14:41:28.096+05:302013-03-10T14:41:28.096+05:30අයියේ කියල වැඩක් නැහැ. මටනම් පට්ට වටිනවා. මම මේ ඔක...අයියේ කියල වැඩක් නැහැ. මටනම් පට්ට වටිනවා. මම මේ ඔක්කොම ට්‍රයි කරමින් ඉන්නේ.කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-9361251491584424912013-03-10T09:34:56.470+05:302013-03-10T09:34:56.470+05:30මම අමාරුවෙන් මේකට ගහපු කමෙන්ට් එක කලින් පෝස්ට් එකේ...මම අමාරුවෙන් මේකට ගහපු කමෙන්ට් එක කලින් පෝස්ට් එකේ භූතයෙක් ගිලල.
මේ බ්ලොග් එක අහම්බෙන් සෙට් උනේ. කමෙන්ටුවක් දැම්මට රීඩරේට දාගන්න අමතක උනා. පස්සෙ හොයල හොයල ඊයෙ තමා අහු උනේ. දැන් ඉතින් දිගටම මේ පැත්තෙ එනව. මාව වදයක් වෙලා බ්ලොක් කරේ නැත්තම් :P

මම කලින් පෝස්ට් එකෙත් මේ ප්‍රශ්නෙ වැරදි විදියට ඇහුවා. Samsung Galaxy Camera (Smart Camera) ගැන ඔබේ අදහස මොකද්ද? මම කැමරාවක් ගන්න ඉන්නෙ. මේකෙ ගානත් 60,000ක් විතර වෙනවා. මේකෙනුත් DSLR එකකින් කරන දේම ලේසියෙන් මට කරන්නපුලුවන් වෙයිද? නැත්තම් මුදල් අපරාදයක් වගේද?
පහත තියෙන්නෙ ඒකෙ ලින්ක් එක
http://www.youtube.com/watch?v=0SYMXxTNbUc
උකුස්සාhttps://www.blogger.com/profile/13940500683771985075noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-9180141271920818092013-03-10T01:17:46.882+05:302013-03-10T01:17:46.882+05:30මට අහම්බෙන් මේ බ්ලොග් එක සෙට් උනේ. එදා දාපු කොමෙන්...මට අහම්බෙන් මේ බ්ලොග් එක සෙට් උනේ. එදා දාපු කොමෙන්ටුවට රිප්ලයි එක මතක් වෙලා බලද්දි තමා මතක් උනේ බ්ලොග් එක රීඩරේට දාගත්තෙ නෑනෙ කියල. හොයල හොයල හොයල හොයල අද තමා හම්බුනෙ. දැන් ඉතින් හිමීට කියවන්න පටන් ගන්නම්. මම එදා ඇහුවෙ ෆෝන් කැමරාව ගැන නෙමෙයි. ගැලැක්සි ස්මාර්ට් කැමරාව ගැන
http://www.youtube.com/watch?v=0SYMXxTNbUcඋකුස්සාhttps://www.blogger.com/profile/13940500683771985075noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-9360885482694490212013-03-09T22:07:51.930+05:302013-03-09T22:07:51.930+05:30ප්‍රමාණවත් අයිලාස්. වැඩිත් එක්ක.. :D .ඉතා පැහැදිලි...ප්‍රමාණවත් අයිලාස්. වැඩිත් එක්ක.. :D .ඉතා පැහැදිලියි. බොහොම ස්තුතියි මේ පිලිබඳව දීර්ඝ ලෙස විස්තරයක් කලාට..Anonymoushttps://www.blogger.com/profile/05606954622112020367noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-56940410983149980332013-03-09T20:47:58.251+05:302013-03-09T20:47:58.251+05:30කැමරාවේ මූලික අන්ග ගැන මනා දැනුමක් ලැබුනා. නොඉස් ක...කැමරාවේ මූලික අන්ග ගැන මනා දැනුමක් ලැබුනා. නොඉස් කියන්නෙ මොකක්ද කියලා දැනගෙන හිටියෙ නැ.දැන් නම් හොඳම දේ කැමරාවක් ගන්න එකයි. බ්‍රිජ් කැමරාවකටවත් යමුද?ඒකෙන් මට ලඟ පඳුරු අස්සෙ ඉන්න කුරුල්ලන්ගෙ පොටෝ ගන්න පුලුවන් වේද?(අපේ ගේ ලඟට පොඩි පොඩි කුරුල්ලො ගොඩක් එනව.)Blue Lotushttps://www.blogger.com/profile/01080254525126776729noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-50549439791347771242013-03-09T20:16:09.451+05:302013-03-09T20:16:09.451+05:30ඉ ළඟ පොස්ට් එකත් එක්කම පොඩි මත විමසුමක් කරන්න හිතා...ඉ ළඟ පොස්ට් එකත් එක්කම පොඩි මත විමසුමක් කරන්න හිතාගෙන ඉන්නේ සමනලී, ඕනෑම දෙයක් ඕනවට වඩා හොඳ නැහැ කියලා තියෙනවනේ.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-66285138285946409712013-03-09T18:22:49.806+05:302013-03-09T18:22:49.806+05:30අපෝ එපා. සරලව කියා දෙන්න. මේ දැනුම හරි වටිනවා අපි ...අපෝ එපා. සරලව කියා දෙන්න. මේ දැනුම හරි වටිනවා අපි වගේ මේ ගැන දන්නේ නැති අයට....සමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-33750322173870596432013-03-09T12:35:11.505+05:302013-03-09T12:35:11.505+05:30එක හරියටම හරි, ඇසේ බබාට කියන්නේ iris කියලා, කාච ...එක හරියටම හරි, ඇසේ බබාට කියන්නේ iris කියලා, කාච විවරයට කියන තවත් නමක් තමයි iris. ඇත්තටම කියනවනම් ඇසේ බබාගෙන් සිදුවෙන ක්‍රියාව තමයි කාච විවරයෙන් වෙන්නේ. දෙකෙන්ම සිදුවන්නේ එය තුලින් ගමන් කරන ආලෝකය පාලනය කිරීම. ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-28804290246563392322013-03-09T09:26:14.465+05:302013-03-09T09:26:14.465+05:30[co="red"]වැඩි කාලයක් අනාවරණය ලබා දිය යු...[co="red"]වැඩි කාලයක් අනාවරණය ලබා දිය යුතු අවස්ථා වල B යොදාගන්නවා.[/co] multi expose කියලා ක්‍රමයක් තියෙනවා කීපවතාවක් එකම frame එක expose කරන. ඩිජිටල් තාක්ෂණයේදී බොහෝ දෙනෙක් මේ වෙනුවට කරන්නේ ෆොටෝෂොප් භාවිතා කිරීම. (මේ ගැන වෙනම පොස්ට් එකක් ලියමු) එවැනි අවස්ථාවලදීත් භාවිතා කරනවා.

[im]http://farm9.staticflickr.com/8094/8540141829_6270e361cb.jpg[/im]

camera : fuji HS20
shutter speed : 5 sec.
aperture : f 10
ISO : 100

ඔය තියෙන්න අනාවරණ දත්තයන්. ආලෝකය ලබා දුන්නේ 3W LED Spot bulb 2 කින්

තත්පර 5ක් පමණ කාලයක් shutter එක ඇරලා තියන්න ඕන නිසා B යොදාගත්තා.

අනාවරණ කාලය තත්පර 5 වඩා අඩු කරන්න තිබුනා f අගය 2.8 වගේ ලොකු කරානම්, නමුත් එතකොට depth of field එක අඩුවෙන නිසා ඔය ඔක්කොම ටික පැහැදිලිව ගන්න බැහැ.

අනිත් ක්‍රමය: ISO අගය 100 වෙනුවට වඩා වැඩි අගයක් යොදාගෙන, f අගයත් 10 ලෙසම තියාගෙන අනාවරණ කාලය අඩු කරන්න තිබුනා. නමුත් එතකොට noise ගොඩක් වැඩි වෙනවා.

මේ ඡායාරුපය still life හෙවත් නිසල ජීවි වර්ගයේ එකක් නිසා එහි චලනයක් නැහැ නේ, ඉතින් දිගු අනාවරණයක් ලබා දීමෙන් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ.

මිට අමතරව රාත්‍රී ඡායාරුප වලදීද B mode එක යොදා ගන්න පුළුවන්. එවිට චලනව ව වස්තුන්ගේ චලනය සටහන් වීමද කලාත්මක ලෙස යොදාගත හැක.

[co="red"]ISO, shutter speed, aperture කැමති ලෙස වෙනස් කරමින් ඡායාරුපය සකස් කල හැකියි, එකම නිතිය වන්නේ මේ කරුණු තුන බැලන්ස් කරගෙන නිවැරදි අනාවරණයක් ලබා දීමයි, [/co]

පැහැදිලි කිරීම් ප්‍රමාණවත්ද?

ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-40881109071557205032013-03-09T08:41:04.527+05:302013-03-09T08:41:04.527+05:30අනිවා දන්න උපරිමයෙන් උත්තරේ ලබා දෙනවා. ඒ විතරක් නෙ...අනිවා දන්න උපරිමයෙන් උත්තරේ ලබා දෙනවා. ඒ විතරක් නෙවේ මෙතෙක් පල නොවූ දෙයක් ගැන උනත් ගැටළුවක් තියෙනවනම් අහන්න.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-1889265212487325512013-03-08T23:46:16.289+05:302013-03-08T23:46:16.289+05:30විශේෂයෙන්ම ISO ගැන කිසිවක් දැන සිටියේ නැහැ.
කාචයේ ...විශේෂයෙන්ම ISO ගැන කිසිවක් දැන සිටියේ නැහැ.
කාචයේ විවර ප්‍රමාණය බලනකොට බළලාගේ ඇස මතක් වෙන්නේ. ආලෝකය හොදින් තිබෙන විට ඇසේ බබා කුඩා ලපයකි. Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-73282566831574014802013-03-08T22:35:57.482+05:302013-03-08T22:35:57.482+05:30අයිලාස්ගෙ පාඩම් ටික මම දැක්ක, ඒත් දිගටම කමෙන්ට් නො...අයිලාස්ගෙ පාඩම් ටික මම දැක්ක, ඒත් දිගටම කමෙන්ට් නොකළෙ කියවන්න උනේ නැති නිසා. හදිසියට කියවල බෑ. ටිකක් පහුවෙල හරි එකදිගට කියවන්න ඕන හොඳට නිවාඩු තියෙන වෙලාවක. කියවපු වෙලාවක පරණ පෝස්ට් එකක ප්‍රශ්නයක් අහල කමෙන්ට් කළොත් උත්තර ලැබෙයි නේද?DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-2967785879610558122013-03-08T21:05:09.816+05:302013-03-08T21:05:09.816+05:30ඉතා වැදගත් පෝස්ට් එකක්. බොහොම ස්තුතියි. :) මට දැනග...ඉතා වැදගත් පෝස්ට් එකක්. බොහොම ස්තුතියි. :) මට දැනගන්න පුලුවන්ද Shutter speed එක B(බල්බ්) යොදාගන්නා අවස්ථාවන් කිහිපයක්?Anonymoushttps://www.blogger.com/profile/05606954622112020367noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-84749822142913225532013-03-08T20:16:35.679+05:302013-03-08T20:16:35.679+05:30තැන්කිව් වේවා නිශාන්.තැන්කිව් වේවා නිශාන්.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-54991214231834428512013-03-08T20:14:21.793+05:302013-03-08T20:14:21.793+05:30ජායාරූපකරණය ඉගෙන ගන්න කෙනෙක්ට වටිනවා මේ ලිපිය මාරම...ජායාරූපකරණය ඉගෙන ගන්න කෙනෙක්ට වටිනවා මේ ලිපිය මාරම විදියට සහෝ.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-58311178943875886642013-03-08T19:58:50.927+05:302013-03-08T19:58:50.927+05:30[si="4"]මටත් එහෙම හිතෙනවා, ඊළඟ පොස්ට් එක...[si="4"]මටත් එහෙම හිතෙනවා, ඊළඟ පොස්ට් එකෙන් පස්සේ ෆොටෝග්‍රපි ගැන පොස්ට් නවත්තමු ද? [/si]ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-50212178352885421272013-03-08T19:56:19.030+05:302013-03-08T19:56:19.030+05:30depth of field, composition, exposure triangleගැන ...depth of field, composition, exposure triangleගැන ලියපු පොස්ට් ටිකයි ඊළඟ එකෙන් කියන lightnings ගැනයි හොඳට තේරුම් ගන්න ඒ ඇති. ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-851705400879855712013-03-08T19:51:09.510+05:302013-03-08T19:51:09.510+05:30ඇයි මල්ලි, කලින් පොස්ට් ටික බැලුවේ නැතිද? ඒ ගැන ක...ඇයි මල්ලි, කලින් පොස්ට් ටික බැලුවේ නැතිද? ඒ ගැන කලින් පොස්ට් වල දාලා තිබුනා.

කලින් පොස්ට් ටිකයි, ඒවගේ කොමෙන්ට්ස් වලට දුන්න රිප්ලයි ටිකයි බලන්න.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-2378511724495166062013-03-08T19:31:07.571+05:302013-03-08T19:31:07.571+05:30කැමරාව අතට ගත්ත ම නම් ප්‍රශ්ණ කොටියයි.දැන් නම් කිය...කැමරාව අතට ගත්ත ම නම් ප්‍රශ්ණ කොටියයි.දැන් නම් කියලා දිලා තියෙන ටික ඇති කියලා හිතෙනවා

මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)  Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.com