tag:blogger.com,1999:blog-4069703905144244549.post6241982818491608299..comments2024-03-20T11:37:53.118+05:30Comments on සැමරුම් : රජාගේ පෙට්ටිය ayilashttp://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-4069703905144244549.post-56677059241578139222013-02-16T10:48:53.622+05:302013-02-16T10:48:53.622+05:30එහෙමද? මට මතක තිබුනේ ලෙනින්ගේ මිනියත් වල දැම්මා වග...එහෙමද? මට මතක තිබුනේ ලෙනින්ගේ මිනියත් වල දැම්මා වගේ.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-91580955802747291682013-02-16T09:59:10.424+05:302013-02-16T09:59:10.424+05:30නැහැ අයියා මම දන්නා තරමින් සෝවියට් සමූහාණ්ඩුව කඩා ...නැහැ අයියා මම දන්නා තරමින් සෝවියට් සමූහාණ්ඩුව කඩා වැටීමෙන් පස්සේ ස්ටාලින්ගේ මිනිය වැල්ලුවා ඇරෙන්න ලෙනින්ගේ මිනිය වැල්ලුවේ නැහැ. ඒ වගේමයි වියට්නාමයේ හෝචිං මිං, උතුරු කොරියාවේ කිම් ජොන් ඉල් සුන්ගේ දේහත් මේ විදිහට වීදුරු පෙට්ටිවල තවමත් ප්රදර්ශනය කෙරෙනවා. මේ තියෙන්නේ සත් සමුදුර ලියන දිනේෂ් අයියා ඒ ගැන ලියපු ලිපි 2 ක්

http://sathsamudura.blogspot.com/2011/03/preservation-of-human-body-in-twentieth.html

http://sathsamudura.blogspot.com/2011/03/preservation-of-human-body-in-twentieth_08.htmlHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-3310853213216733442013-02-16T09:48:10.653+05:302013-02-16T09:48:10.653+05:30මාවෝ සේතුන්ගේ මිනිය නම් තවමත් තියෙනවා, සෝවියට් සමු...මාවෝ සේතුන්ගේ මිනිය නම් තවමත් තියෙනවා, සෝවියට් සමුහාණ්ඩුව කඩාවැටීමෙන් පස්සේ මෝඩ රුස්සෝ ටික ලෙනින්ගේ මිනිය වල දැම්මා.

ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-53425587252822926862013-02-16T09:33:06.240+05:302013-02-16T09:33:06.240+05:30පට්ටයි කිව්වලු. ඔය වීදුරු පෙට්ටියක තැන්පත් කරනවා ක...පට්ටයි කිව්වලු. ඔය වීදුරු පෙට්ටියක තැන්පත් කරනවා කිව්වාම මතක් වුනේ. ඔය හුඟක් සමාජවාදී රටවල නායකයෝ මැරිච්චාම වීදුරු පෙට්ටිය මිනිය තැන්පත් කරලා ප්රදර්ශනයට තියෙලා තියෙනවානේ Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-76754618931542478512013-02-15T08:09:10.487+05:302013-02-15T08:09:10.487+05:30පිස්සුද කොල්ලෝ, අපේ රටට ඔය වගේ ඒවා මොනවටද?පිස්සුද කොල්ලෝ, අපේ රටට ඔය වගේ ඒවා මොනවටද?ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-84090160227893360332013-02-15T08:08:08.113+05:302013-02-15T08:08:08.113+05:30අපෝ ඔව් මලේ, "ධර්මිෂ්ට සමාජයක්"අපෝ ඔව් මලේ, "ධර්මිෂ්ට සමාජයක්"ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-47634257312504898492013-02-15T08:06:49.962+05:302013-02-15T08:06:49.962+05:30ඔය හුඟක් රජාල රෙදි අඳින්නේ කඩේ විකුනන්න තියන නිසා ...ඔය හුඟක් රජාල රෙදි අඳින්නේ කඩේ විකුනන්න තියන නිසා මිසක්.......ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-63139946729735220402013-02-15T08:05:46.721+05:302013-02-15T08:05:46.721+05:30එක මන් හිතන්නේ රජාටත් හිතෙන්න ඇති.එක මන් හිතන්නේ රජාටත් හිතෙන්න ඇති.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-70852529328053459722013-02-15T08:04:53.632+05:302013-02-15T08:04:53.632+05:30හෙක් හෙක් උඹටත් හිතෙන දේවල් DDT මල්ලියෝ.
හෙක් හෙක් උඹටත් හිතෙන දේවල් DDT මල්ලියෝ.
ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-86225343054118114712013-02-14T22:55:41.037+05:302013-02-14T22:55:41.037+05:30හික්ස්! අපේ රටෙත් ඔය වගේ එකක් තියනවද බං?හික්ස්! අපේ රටෙත් ඔය වගේ එකක් තියනවද බං?නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-72664312549790868912013-02-14T22:50:57.259+05:302013-02-14T22:50:57.259+05:30දැහැමින් සෙමින් රට පාලනය කල රජෙක් වගෙයි...දැහැමින් සෙමින් රට පාලනය කල රජෙක් වගෙයි...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-76585481717943725982013-02-14T21:37:55.973+05:302013-02-14T21:37:55.973+05:30අයියෝ රජාගේ රෙදි :Dඅයියෝ රජාගේ රෙදි :DNishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-66261651428826977692013-02-14T20:15:14.864+05:302013-02-14T20:15:14.864+05:30ඕකට වයිපර් එකක් මදි වෙයි කෙල ගහන හැටියට. :)ඕකට වයිපර් එකක් මදි වෙයි කෙල ගහන හැටියට. :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-74033739870607440522013-02-14T19:44:40.371+05:302013-02-14T19:44:40.371+05:30ඕක කැලේ ගෙනිහින් තිබ්බට පස්සෙ මිනිස්සු කෙළ විතරක් ...ඕක කැලේ ගෙනිහින් තිබ්බට පස්සෙ මිනිස්සු කෙළ විතරක් ගහල නැවතුනොත් ඇති.DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-19997722460301331042013-02-14T16:32:31.460+05:302013-02-14T16:32:31.460+05:30සමනලී හොඳ කීකරු ළමයෙක්ලු...
සමනලී හොඳ කීකරු ළමයෙක්ලු...
ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-26698711464580211142013-02-14T14:02:02.870+05:302013-02-14T14:02:02.870+05:30හික් හික් හික්..... රටවල් වලට ගාව ගන්න එපා කිව්වා ...හික් හික් හික්..... රටවල් වලට ගාව ගන්න එපා කිව්වා හින්දා අපි නම් රජාව රටවල් වලට ගාව ගත්තේ නෑලු.....සමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-727682924541219762013-02-14T12:34:56.014+05:302013-02-14T12:34:56.014+05:30පුරෝහිතයෝ ඉතින් කරන්නේ මොකක් හරි ලනුවක් දීල ලකුණු ...පුරෝහිතයෝ ඉතින් කරන්නේ මොකක් හරි ලනුවක් දීල ලකුණු දාගන්න එකනේ මචං.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-2905449489803316312013-02-14T12:34:00.018+05:302013-02-14T12:34:00.018+05:30හික්.. හික්ක්.හික්.. හික්ක්.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-89627573129056262492013-02-14T12:22:40.752+05:302013-02-14T12:22:40.752+05:30හප්පට සිරි! ග්ලාස් ක්ලීනර් එකකුත් සෙට් කලානම් හරි....හප්පට සිරි! ග්ලාස් ක්ලීනර් එකකුත් සෙට් කලානම් හරි.

ඇත්තටම පුරෝහිතයා මොකක්ද දන්නෙ නෑ කරන්න හිතා හිටියෙ.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-75625487700919549832013-02-14T11:43:59.457+05:302013-02-14T11:43:59.457+05:30හික්ස්, මරු බොලව් මේක... :D හික්ස්, මරු බොලව් මේක... :D Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-48164269204198095552013-02-14T11:14:13.760+05:302013-02-14T11:14:13.760+05:30පිස්සුද කෝරලේ මහත්තයෝ ඕක කඳුළු දුපතේ උන දෙයක්. මම ...පිස්සුද කෝරලේ මහත්තයෝ ඕක කඳුළු දුපතේ උන දෙයක්. මම මුලින්ම කීවානේ වෙන රටවල් වලට ගාවා ගන්න එපා කියලා.

හික්... හික්... ඒ මොකද මලයෝ, අර කොමෙන්ට් එකට ද? කමක් නැහැ, බනි නගාට පෙන්නපන්. හික් හික්....ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-45664708233678111002013-02-14T10:23:40.566+05:302013-02-14T10:23:40.566+05:30මේක මේ ලංකාව ගැන කියපු එකක් වගේ. අයියේ බොල මගේ නම්...මේක මේ ලංකාව ගැන කියපු එකක් වගේ. අයියේ බොල මගේ නම්බුව කාලා ඇඬේනවා බොල ගෑනි දැක්කොත් එල්ලෙන්න වෙන්නේ. කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-39464056274328781082013-02-14T09:22:26.465+05:302013-02-14T09:22:26.465+05:30නැත සබඳ, මෙය මං තුමා ළඟ පමණක් ඇති වටිනා පුස්තකයකි...නැත සබඳ, මෙය මං තුමා ළඟ පමණක් ඇති වටිනා පුස්තකයකින් උපුටාගන්නා ලද්දකි.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-32076120686096430762013-02-14T08:53:15.472+05:302013-02-14T08:53:15.472+05:30අප්පට හුඩු... මාර කතන්දරේ නෙව.. මේක අළුත් නිපැයුමක...අප්පට හුඩු... මාර කතන්දරේ නෙව.. මේක අළුත් නිපැයුමක්ද බොලදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com